මමත් හිතන් ඉන්නේ බන්..Idamak ganin machan galle pilana/yakkalamulla /udugama /bogahagoda peththata wenna ..retired kale athal eke cultivation akak karan inna puluwan![]()
මමත් හිතන් ඉන්නේ බන්..Idamak ganin machan galle pilana/yakkalamulla /udugama /bogahagoda peththata wenna ..retired kale athal eke cultivation akak karan inna puluwan![]()
කරන වගාව සාර්තක වේවා කියල පතනවා...
දැන් උඹ කුරුනෑගල පදිංචි වෙන්නද අදහස.. උඹේ ෂොප් එකත් ඔහේ නේද දැන් බන්..
නඩත්තුවට කට්ටිය ඉන්නවා - වයිෆ්ගේ තාත්තත් ඉන්නවා වැඩ බලන්නනඩත්තු කරන්න කට්ටිය ඉන්නවද ?
උබම වතුර පෝර දාලා කරන්න ද හදන්නෙ.
ඉඩමෙ පස කොහොමද .
වතුර බැස්ම ,
තදට හුලං අල්ලන පැත්තක් ද?
ඔය පැත්තෙ වගා කරන දේවල් විකුණන්න පුලුවන්ද ?
උබ පිං පව් විස්වාස කරනවද ( සත්තු මැරෙන්න බෙහෙත් ගහන එකට අවුලක් නැද්ද )
විස්තර මදි නෙ
baddegama hariyanne nedda.Idamak ganin machan galle pilana/yakkalamulla /udugama /bogahagoda peththata wenna ..retired kale athal eke cultivation akak karan inna puluwan![]()
මිනිස්සු ඉන්නවා නම් කහ දාන්න. පස අලුත් නිසා අස්වැන්න හොදයි.නඩත්තුවට කට්ටිය ඉන්නවා - වයිෆ්ගේ තාත්තත් ඉන්නවා වැඩ බලන්න
දෙන්නෙක් තුන්දෙනෙක් ගන්නවා වැඩට - වත්ත බලාගන්නේනේයිෆ්ගේ තාත්ත
පස අවුලක් නෑ - රතු පස තියෙන්නේ
වතුර බැස්ම තියනවා ඒක පැත්තකට
හුලං නම් ටිකක් තියනවා.
විකුණන්න පුලුවන්