වරකාපොළ -Room

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    Threewheel එකකින් අහපන්

    අපෝ ත්‍රීවීල් කාරයො සුවර් නැහැනෙ බන්. හොරෙන් කොටුවක් පනින බව තේරිලා කොහෙ හරි චාටර් පොට් එකකට අරන් ගිහින් කෙල්ලවත් රේප් කරල සල්ලි ටිකත් මන්කොල්ල කෑවොත්?
     
    • Like
    Reactions: IMUNA

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,242
    113
    බස් එකක නැගල එක්කො පස්යාලට පලයන්, නැත්තම් නිට්ටඹුවට පළයන්. වරකාපොළ ගොන්.
    ඔහොමම ලාබෙට රෙන්න තැනකුත් කියපන් ඉන්ඩජීප් පොන්නයෝ 🤭 🤭
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,698
    1
    15,414
    113
    අපෝ ත්‍රීවීල් කාරයො සුවර් නැහැනෙ බන්. හොරෙන් කොටුවක් පනින බව තේරිලා කොහෙ හරි චාටර් පොට් එකකට අරන් ගිහින් කෙල්ලවත් රේප් කරල සල්ලි ටිකත් මන්කොල්ල කෑවොත්?
    හාපෝ උඹලත්. 😂 එක අතකට අ‍ැඟ පත fitness තියාගෙන ඉන්න එකේ වාසිය ඕක තමයි. මොකෙක්වත් බයේ ඉන්න ඕන නෑ. 😏
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,963
    10,504
    113
    warakpola mas patte ghin balapanko hitan hitiyath athi set wenna :P
    අඩෝ @Heshan Daminda මෙහේ වේලි වේලි ඉන්නේ නැතුව යමුද Emios එක්ක කැබැල්ලක් සෙට් කරගන්න තුන්දෙනාම ඩබල් දාලා , රෑට අඩියක් ගහන්න @kasun090354t ටත් එන්න කියමු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,701
    113
    33
    Kalutara
    අඩෝ @Heshan Daminda මෙහේ වේලි වේලි ඉන්නේ නැතුව යමුද Emios එක්ක කැබැල්ලක් සෙට් කරගන්න තුන්දෙනාම ඩබල් දාලා , රෑට අඩියක් ගහන්න @kasun090354t ටත් එන්න කියමු

    ඔය කිව්වට ගියාට පස්සේ හුප්පේ වෙන්ටෑ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    අඩෝ @Heshan Daminda මෙහේ වේලි වේලි ඉන්නේ නැතුව යමුද Emios එක්ක කැබැල්ලක් සෙට් කරගන්න තුන්දෙනාම ඩබල් දාලා , රෑට අඩියක් ගහන්න @kasun090354t ටත් එන්න කියමු
    මේකේ ඉන්නවා නියම නාකියෝ ටික මෙහෙ ඇවිත් බීලා ගිහින් කියලා ආරංචියක් ආවා, මෙහෙ ඉන්නේ මම විතරක් නෙමේ, තව තුන් හතර දෙනෙක්ම ඉන්නවා මේකේ ලගින... :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,701
    113
    33
    Kalutara
    මේකේ ඉන්නවා නියම නාකියෝ ටික මෙහෙ ඇවිත් බීලා ගිහින් කියලා ආරංචියක් ආවා, මෙහෙ ඉන්නේ මම විතරක් නෙමේ, තව තුන් හතර දෙනෙක්ම ඉන්නවා මේකේ ලගින... :lol:

    කොහෙද?

    warakpola mas patte ghin balapanko hitan hitiyath athi set wenna :P

    වරකාපොල කොහෙද බන් මාස් එකක් තියෙන්නේ. තුල්හිරියෙනේ මාස් එකක් තියෙන්නේ..
    ------ Post added on Jan 25, 2026 at 10:53 PM