ටයිල් කරල තියෙන අය එන්න

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Cozy විදියට පේන්න හොද මොන වගේ ටයිල් එකක් ද for room
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    images
    Room neat and clam look ekak enna nam

    Tile soft Color danna ( off white) 2x4, 1.5x2 wage size ganna 1x1 danna epa kathai. Gloss tile ganna or Semi gloss. Semi eka poddak clean karanna amarui. mob karanna ona. tile gaddi double coating eka ganna. nattam kalayak yaddi pata yanawa. Rocell ganna.
    Tile alladdi tile adhesive use karanna. Cement danna epa. space tiyala allana.

    Wall walata Dulux brilliant white eka two coat ganna

    Finally AC karala sape nidanna .

    Good luck
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,150
    113
    Galaha
    මැට් අලු පාට හොඳයි. ආය ඉතින් සුදු තමයි. ග්ලොසී එවනම් සෙට් නෑ මට හිතෙන විදිය. :yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,921
    113
    මට නම් plain white අැරෙන්න වෙන කිසිම පාටක් ලස්සණ නෑ..අැත්තටම මාරම rich decent look ඵකක් තියෙන්නේ සුදු දැම්මහම...❤️..

    600X600-Floor-Porcelain-Wall-Ceramic-Tiles-for-Wall-and-Floor-Standard-Porcelain-Tile-Tiles.webp