ප්‍රයිවට් Hospital Room charges help! :yes:

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,269
    74,684
    113
    මට SLIC එකේ මගෙ බජට් එකට සෙට් වෙන medical insurance plan එකක් සෙට් උනා. එකම අවුල per day room charges 30,000යි උපරිම ගෙවන්නෙ.. මේක ඉස්සරහට මදි වෙයිද?

    උඹලා ලගදි ප්‍රයිවට් හොස්පිටල් වල ඇඩ්මිට් වෙලා හිටියනම් රෆ්ලි ඒ කාලයයි ඒ වෙද්දි අඩුම තිබ්බ AC room rate එකයි හොස්පිටල් එකේ නමයි දාගෙන යනවද.

    Thank you!! :yes:
    කාමර ගාස්තු ගැනනම් මම ලොකුවට දන්නෙ නෑ. ඒත් ජනාදිපති තුමා අපිට එතුමාට වෙන්කල ජපුර රෝහලේ කාමරේ දීලා තියෙන්නෙ. ඒකනම් 70,000 එක රෑකට