විපතටපත් ජනතාවට උපකාර කිරීමට හැකි නම් මෙම නිල ගිණුම් වලින් සහය වන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,335
    15,509
    113
    Already done.
    Screenshot-2025-11-30-195541.png
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    867
    754
    93
    Government eka Tax gahana eka witharada karanne ?


    Lankawe Hemotama Amaruyi Hemoma Anatha wela inne
    හැමෝම දාන්න ඕන නෑ
    කැමති අයට පුලුවන් අයට අර කියන්නෙ ඇති හැකි අය කියලා අන්න ඒ අයට පුලුවන්
    අපහසුනම් නොදැම්මා කියලා අවුලකුත් නෑ....
     
    • Love
    Reactions: Draco Malfoy

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa


    ද්‍රවයමය ආධාර දෙන්න බැරි අයට තියෙන හොදම ඔප්ශන් එක මේක.
    ද්‍රවයමය ආධාර දෙන්න පුලුවන් නම් ඔයා දාල තියෙන එක තමා හොදම




    Already done.
    Screenshot-2025-11-30-195541.png



    @Draco Malfoy පොඩ්ඩක් මේක බලනවද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.


    @Draco Malfoy පොඩ්ඩක් මේක බලනවද?

    විගණකාදිපතිම කිව්ව මේක ඕන වෙලාවක ඔඩිට් කරන්න පුලුව්න් කියල ෆයිනෑන්ස් මිනිසට්‍රි එක යටතෙ තියෙන නිසා. ඒක නිස ඔයා අවුලක් ගන්න එපා.....
     
    • Haha
    Reactions: senewimala1988