ගැම්මක් අල්ලන්න නේද මේ යන්නේ හැම ෆීල්ඩ් එකටම කෙලවගෙන. තද තද කියලා තමයි කියන්න වෙන්නේ.
I bought oil at 71
දවසේ විචල්‍යයන් ගැන කලබල වෙන්න එපාඅඩුවුනානේ, 102 තියෙන්නේ දැන්.
ඉන්දියාව ලිදෙන් ගන්නෙත් කෙලින්ම පිරිපහදුවමදඉන්දියාවේ market එකේ බලපන් අපි ගන්නේ පිරිපහදු කරපු කොලිටි ඒවා ඉන්දියාවෙන් , බොර ඒවා අපිට වැඩක් නෑ
ඉන්දියාවේ market එකේ බලපන් අපි ගන්නේ පිරිපහදු කරපු කොලිටි ඒවා ඉන්දියාවෙන් , බොර ඒවා අපිට වැඩක් නෑ
putar ekak thiyene ubataතෙල් නැති වුනාට අපිට බාල ගල් අඟුරු තියෙනවනේ..![]()
putar ekak thiyene ubata
kiyakada, mokenda gaththe swap set wenawa daI bought oil at 71
Lol 24ක් ගෙවන්න බැරි හිඟන්නෙක් අඬනවබඩු හරි නේද පුතිලා
24කින් ගණන් ගිහිල්ලා නේද
ඒත් කොහොමද බන් කලින් ගෙනාව ස්ටොක් වල ගණන් වැඩි උනේ
අන්ර බලු වැඩ කරන්න එපා. ලෝක වෙලදපලේ වැඩි වෙන ගාණට මෙහෙත් වැඩි වෙනවා නම් ආණඩු මොකටද? @shenat @nul @thomian @Bitter Truth
කොල්ලා ආත්මේ විකුණලා දැන් මේවට උත්තර දෙන්නේ. අන්ර එන්න කලින් රජ පැටවු වගේ හිටිය උන් මේLol 24ක් ගෙවන්න බැරි හිඟන්නෙක් අඬනව![]()
Thanks AKDලංකාවට නම් ප්‍රශ්ණයක් නෑ මාසෙකට බොරතෙල් තියන නිසා

ඉංදියාවෙ පැට්‍රල් ලිදක් ඊයෙ අටපට්ටමට පෙන්නුවා උබ දැක්කෙ නැද්ද? චංදිගාර්වලදවසේ විචල්‍යයන් ගැන කලබල වෙන්න එපා
කුවෙට් ඊයේ ඉඳන්ද කොහෙද ලිමිට් කරලා තෙල් හදන එක
ආයේ අහසට තමයි යන්නේ
View attachment 263491
ඉන්දියාව ලිදෙන් ගන්නෙත් කෙලින්ම පිරිපහදුවමද
එහෙමනම් ගාණ අඩු ඇති
වැරදිලා හරි ඉන්දියාවේ තෙල් මුලින් බොර තෙල් නම් තමා අවුල මිතුරේ
------ Post added on Mar 9, 2026 at 2:08 PM