තෙල් පෝලිම් Here

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Ekata thamai pons qr code system eka hadala thiyenne ..me aanduwa weda beri Moda kaiwaru ponnayo oka implement karana Kota thel ewara wela thiyei.

    මොන එහෙකටද මනුස්සයො QR මෙහෙ Stock වලවත් තෙල් ගහගන්න බැරි ප්‍රශ්නයක්වත් නැතිකොට.

    මේක මිනිස්සුන්ගෙ panic එකේ බයේ ප්‍රශ්නයක්. ඒක නැති කරන්න නං news වල නිකන් headline ගිහිල්ල news කියන එකෙක් Tv එකේ news කියල වැඩක් නෑ. මිනිස්සු පිළිගන්න වගකිවයුතු කෙනෙක් media වලට කතා කරල පැහැදිලි කරන්න ඕන. එතකොට තමා ඕක අඩු වෙන්නෙ

    අනික QR දාන්න ඕන වගේ මෝඩ කතා කියන්න එපා. ඒකෙන් රටේ ඊට වඩා ප්‍රශ්න ඇති වෙනව එක පාර qr දැම්මහම මිනිස්සු හිතන්නෙ ඉස්සර වගේ ආයෙත් ගනන් වැඩි වෙලා පෝලින් වල ඉන්න වෙලා electricity වැඩි වෙලා ,gas නැටි වෙලා ඕවගෙ වෙයි කියල හෙන කේස් එකක් රටේම වෙනව.
    ඒ නිසා ඕවගෙ ගොබ්බ කතා කියන්න කලින් හිතන්න ඇත්තටම මොකද්ද situation එක and solution එක කියල
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    ත්‍ර්‍රීවීල් අඩු මොලයො පෝලිමේ යන එකට අනිත් උන් මොනව කරන්නද ගොනෝ

    ත්‍රීවිල් උන්ට බය පොන්න ලපයෙක් ද ඉන්නෙ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    මොන එහෙකටද මනුස්සයො QR මෙහෙ Stock වලවත් තෙල් ගහගන්න බැරි ප්‍රශ්නයක්වත් නැතිකොට.
    මේ ස්ටොක් තියෙන්නේ දවස් තිහකට විතරයි කියලා ආණ්ඩුවේ වගකිවයුතු මෝඩ පකෙක් statement එකක් දීලා තියෙන්නේ.
    හරි නම් කියන්න ඕන ේ තව ත් තෙල් නැව් මේ සතිය ඇතුළට එනවා යුද තත්ත්වය නිසා කිසි බාධාවක් වෙලා නැහැ කියලා. නෝමල් දවස් වලින් තිහක stock panic buying කළොත් සතියකින් විතර ඉවර වෙනවා කියලා සිංහලු තව බය වෙනවා.
    ඒකට තමයි QR ඕනේ. එතකොට panic බයින් නවතිනවා, අඩුකුලේ ත්‍රීවීල්කාරයන්ගේ black market mafiya එක නවතිනවා.
    මිනිස්සු පිළිගන්න වගකිවයුතු කෙනෙක් media වලට කතා කරල පැහැදිලි කරන්න ඕන. එතකොට තමා ඕක අඩු වෙන්නෙ
    මුං අතේ පත්තු වෙන බොරු කියලා චාටර් වෙලා credibility එක නැති වෙලා බිංදුවටම. ඉතින් මාධ්‍ය ප්‍රකාශක ඉඳන් ජනාධිපති පච කොටා වෙනකම් ඉන්න හැම එකාම කිව්වොත් කියන්නේ බොරුවක් කියලා හැම එකාම වගේ දන්නවා. නොදන්නෙ අඩුකුලේ low iq ජබයංගෙනුත් brain dead level එකට ලංවෙච්ච පොඩි ප්‍රමාණය විතරයි.

    එක පාර qr දැම්මහම මිනිස්සු හිතන්නෙ ඉස්සර වගේ ආයෙත් ගනන් වැඩි වෙලා පෝලින් වල ඉන්න වෙලා electricity වැඩි වෙලා ,gas නැටි වෙලා ඕවගෙ වෙයි කියල හෙන කේස් එකක් රටේම වෙනව.
    මේක නං හෙනම ලාමක තර්කයක්. මේක යුද්ධය හින්දා වෙච්ච දෙයක් කියලා හැම එකාම දන්නවා එකම දේ ආණ්ඩුව හරියට ඒක communicate කරන්න ඕන. QR system එක හදලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ.. කලින් ආණ්ඩුවට credit එක යයි කියලා මේ උද්දච්ච ගස් බල්ලෝ ඕක අන්තිම මොහොත වෙනකන කරන එකක් නැහැ.

    Update.

    ඔන්න qr දානවා කියලා ඇමතියම කියනවා. දැන් මොකද මෝඩ ඩෝබියෝ කියන්නේ?

    https://www.lankacnews.com/2026/03/qr.html
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මිනිස්සු තෙල් ගහගන්නෙ global fuel crisis එකට නෙවේ, තමන්ගෙ ගෙදර කෙනෙකුට හදිස්සියෙ අසනීපයක් වුනොත්, තමන්ගෙ අත්‍යවශ්‍ය ගමනක් යන්න උනොත් පාවිච්චි කරන්න.
    මම නම් තෙල් පෝලිම් වලට ගියෙ නෑ. හැබැයි මේ වෙලාවෙ වාහනේ තෙල් අඩු වෙලා තියෙන්නෙ කියලා දැනගත්තහම තමයි තේරෙන්නෙ හදිස්සියෙවත් ගමනක් යන්නෙ කොහොමද කියන එක.
    උබලගෙත් වාහන වල තියෙන තෙල් ටික පරිස්සම් කරගනිල්ලා, චාන්ස් එකක් ආවොත් ගහගනින්. ලෝකෙ හදන්න නෙවේ ගෙදර පාවිච්චියට.
    mata hadissiyakata yannath petrol nathuwa inne. heta pansalakatawath ekkan yanna wenne na. kohomath thawa peyakin dekakin mehe petrol shed wala iwara wenawa me gahana gahillata
     
    • Sad
    Reactions: Be_Positive

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ඔන්න qr දානවා කියලා ඇමතියම කියනවා. දැන් මොකද මෝඩ ඩෝබියෝ කියන්නේ?

    https://www.lankacnews.com/2026/03/qr.html
    යන්න වෙයි කියන්නෙ ගියා කියන් එකද බන්🤣🤣
    දවස් 30කට ඇති වෙන්න stock තමා සාමාන්‍යයෙන් හැම පාරම වගේ ගෙන්න ගන්නෙ. ඒ කාලෙ ඇතුලත ඊට පස්සෙ තව ගෙන්නනව.
    බෙලි ගෙඩිය වැටුනම අහස කඩන් වැටුන කියල මුලු කැලේම බය කරන් දුවපු හාව වගේ lol. ඊලග දවස් 30ටත් තෙල් එනව.
     
    • Haha
    Reactions: Hapuwa

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    gampaha town eke shed 4n ekakawath thel na. payakata wtra klin

    meke unta puke indan pissu.minissu panic unama gihin karana ewa thopilage maha un hitiyath ochchara thama. anduwath hurathal krnawa buli anan manan wala thel den na kiyala manage kara gnda ba me huttalatath
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    483
    484
    63
    මෙච්චර stock තියනව කිය කිය කියද්දිත් මොලේ කල්පනා කරල වැඩක් කරන්න බැරි මිනිස්සු.
    ආණ්ඩුව බොරු 99ක් කියපුවාම මිනිස්සු හිතන්නෙ 100 වෙනි එකත් බොරුවක් කියලා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,944
    9,140
    113
    35
    Spain
    කැම්‍රි බවුද්ධ රාජ්‍ය තමයි මේවා..
    උගන්වන්නේ සහකම්පනය.. එකිනෙකට ගරු කිරීම්

    කරන්නේම මරිමොල් කෑම්රි කුප්පා මෝඩ වැඩ
    ඔන්න උඹේ ජෙපි ගතිය මතු වුනා. මෙතන බෞද්ධයන්ට බනින්නේ මොකද? ට්‍රිලියන ගානක් ටැක්ස් එකතුකරගෙනත් වේස ලපකොටාට මාස 3කට රිසර්ව්ස් හදාගන්න බැරි වුනා. තෙල් තියෙන්නේ යන්තම් දවස් 37කට. ඉතින් මිනිස්සු පැනික් වෙන එක පුදුමයක්ද? මොකෝ මිනිස්සුන්ට තමන්ගේ තෙල් ඕඩර් කරගන්න පුළුවන්කමක් නෑ. උන් කරන්නේ උන්ට කරන්න පුළුවන් දේ. උඹලගේ ආණ්ඩුව ෆේල් කියන්න මීට වඩා උදාහරණ ඕනද? රනිල්ලා උඹලට වඩා දාස් ගුණයකින් හොඳට තත්වය කළමනාකරණය කළා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113
    ඔන්න උඹේ ජෙපි ගතිය මතු වුනා. මෙතන බෞද්ධයන්ට බනින්නේ මොකද? ට්‍රිලියන ගානක් ටැක්ස් එකතුකරගෙනත් වේස ලපකොටාට මාස 3කට රිසර්ව්ස් හදාගන්න බැරි වුනා. තෙල් තියෙන්නේ යන්තම් දවස් 37කට. ඉතින් මිනිස්සු පැනික් වෙන එක පුදුමයක්ද? මොකෝ මිනිස්සුන්ට තමන්ගේ තෙල් ඕඩර් කරගන්න පුළුවන්කමක් නෑ. උන් කරන්නේ උන්ට කරන්න පුළුවන් දේ. උඹලගේ ආණ්ඩුව ෆේල් කියන්න මීට වඩා උදාහරණ ඕනද? රනිල්ලා උඹලට වඩා දාස් ගුණයකින් හොඳට තත්වය කළමනාකරණය කළා.
    මොන උට්ටෙක්ද මේ
    හෑලි ලියන් එනවා අලනවනව යනව.....

    පුක නොදි පෝලිමකට වෙලා ඉදපන්.. තෙල් නැතිනම් පයින් පලයන්, සීයා ආයෙ එන්නෙ නැ.. කොටෙ අදින්න බයියො පත් කරග්ත්තු එකාගේ බට්ටො, පුක දෙන්න ගත්තම ඉවරයක් නැ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,944
    9,140
    113
    35
    Spain
    මොන උට්ටෙක්ද මේ
    හෑලි ලියන් එනවා අලනවනව යනව.....

    පුක නොදි පෝලිමකට වෙලා ඉදපන්.. තෙල් නැතිනම් පයින් පලයන්, සීයා ආයෙ එන්නෙ නැ.. කොටෙ අදින්න බයියො පත් කරග්ත්තු එකාගේ බට්ටො, පුක දෙන්න ගත්තම ඉවරයක් නැ
    Sad Anthony Anderson GIF