තාවකාලික දේවල් උඩ තීරන ගන්න එපා. ගිය පාර පෝලිම් කාලේ 15ට තිබ්බ සයිකලේ අපෙ උන් 75ට වික්කා, හද්ද පරන ලීෆ් ලඩි කෝටියට විකුනන්න ගියා.මේ වෙලාවේ petrol කරන හොද වාහනයක් ගන්න මොකද්ද හොද ?
35-45 අතර auto එකක්
Vitz 2007 - 48-50lak
Japan Alto 2018 / 2019 - 48-55lak
Elite - 40-45lak
Mira 2018 - 55lak
suzuki swift center antana - 42-45lak
Kelisa - 32-35lak
Japan alto 2003-2004 - 32-35lak
Vios 2003/2004 - 50-52lak
ලක්ෂ 12 විට්ස් එක ගනින්
Vitz -48-50lak
Now 12lak