මචන්ලා මට හද්දීසියේ පොඩි වාහනයක් ගන්න ඔනී වෙලා තියෙනවා අවුරුද්දක් දෙකක් වගේ දුවන්න.
35LAK වගේ තමා උපරිම යන්න පුළුවන්.
පෙට්‍රෝල් කරන / අඩු වියදම් / අවුරුද්දකින් වගේ resale කරන්න ලේසි එකක් බැලුවේ.
2003-2004 Japan Alto තමා සෙට් ඒ ගානට.
(පැදලා තියෙන උන් කියපන් වාහනේ හොදද ?
20kmpl වත් petrol කරනවද ? 660cc නිසා)
මට මේකට පොඩි lease එකක් දාගන්න ඕනි කීයද lease rate මේ ටිකේ seylan එකේ 10.5% වගේ තියෙනවා දැක්කා.
නැත්නම් draft එකක් එක්ක lease එකක් යන එකද හොද ?
advice එකක් දියං
lease / draft කරන උන් ඉන්නවා නේ මේකේ හොද rate එකකුත් එක්ක කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න මන් දාන්නම් උබලගෙන්
Thanks