Hair oil පාවිච්චි කරන කුකුලො එන්න.

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Home made
    Castor oil 1:1 coconut oil + black seed oil + some dried rosemary demma oil nathi hinda.. weekly once vage danawa
     
    • Love
    Reactions: Bam

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    Argan oil is considered to be better. There's no solid evidence that it promotes hair growth.
     
    • Love
    Reactions: Bam

    Daws

    Active member
  • Nov 27, 2025
    213
    188
    43
    Colombo
    Cargils eke tiyena virgin coconut oil ekak ganawa 2 times a week. gaala payak witara idala nanawa.
    baraka nevei, wena ekak. mata eka hodai.
     
    • Love
    Reactions: Bam

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    276
    69
    28
    මම නම් ඔයිල් ගාන්නෙ නැ. හැබයි මගෙ කොන්ඩෙ පොඩ්ඩක් ඉදිලා තැනින් තැන ලන්කාවෙන් එනකොට.
    මන් මෙහෙ ඇවිල්ලා බයොටින් සහ කොලජන් ගත්තා.
    කොන්ඩෙ සුදු වෙච්ච එක නැති උන බන්.සිරා කතාව. මෙ මහෙ පර්සනල් එක්ස්පිරියන්ස් එක. උන විටමිනුත් ගනින්.මෙහෙ පට්ට ලාබයි,සුපර්මාර්කට් වල තියෙන නිසා මාත් ගත්තෙ.
    doctor kenekta kylda gaththe'una vitamin kiwwe monawada
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,835
    113
    Galaha
    සිලිකන් ඔයිල් ගාපන්. තෙල් ගාපුවාම ඔලුවෙ එක එක පුස් වර්ග ඇවිත් ඉස්සොරි එනවනෙ.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,179
    2,044
    113
    Tokyo, Japan
    Looking Good White Chicks GIF by BrownSugarApp