ප්‍රෝටීන් ගන්න කොට ඇග හීට් වෙනවා උණ ගැනිලා වගේ.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    උබලා මොනවාද කරන්නෙ රස්සෙ පාලනය කරන්න .
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Ganna protein kiyanna balanna.
    Samanyen chicken breast nm awulak wela na.

    Samaposh ehemanm heat weno dirawanna amaru nisa wwnnati
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,972
    1
    6,837
    113
    ඔයා ගන්න supplement brand එක මාරු කරලා බලන්න.

    සමහර brand සමහර අයට ඇලජික්.
     
    • Like
    Reactions: Emios