සම්පත් බැංකුව ඉස්සරහ වලිය 😂 😂 😂

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,065
    25,138
    113
    කළු ගලෙන් හදලා වගේ ප්‍රෞඩ මුට්ටිය ළඟින් යන්නත් බයේ හිටියේ කළු ගල් කුට්ටිය ඇඟට පෙරලෙයි කියලා.... වෙලාවට මේ වලිය සිද්ද වුණේ.... 🤣
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,416
    3,790
    113
    :ROFLMAO: :ROFLMAO:
    ඒක මරු වලිය. ඔය වගේ සීන් එකක් දැක්ක (මේකෙ එකෙක්ම දාලද/ fbඑකේද මන්ද ) කාර් දෙකක් හැප්පිලා ට්‍රැෆික් එකක, ඒකෙ ආපු උන් දෙන්න පාර මැද අතින් පයින් ගහගන්නව. ඔෆිස් යන උන් වගේ. කැරි ආතල්.:lol:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,345
    1,590
    113
    :ROFLMAO: :ROFLMAO:
    ඒක මරු වලිය. ඔය වගේ සීන් එකක් දැක්ක (මේකෙ එකෙක්ම දාලද/ fbඑකේද මන්ද ) කාර් දෙකක් හැප්පිලා ට්‍රැෆික් එකක, ඒකෙ ආපු උන් දෙන්න පාර මැද අතින් පයින් ගහගන්නව. ඔෆිස් යන උන් වගේ. කැරි ආතල්.:lol:

    Careful what you wish for brah, I ended up with a broken eye brow, in SL.. 🤪
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,947
    7,269
    113
    Kotahena
    අනාගතේ දවසක ඔහොම ගහගන්නව කියල දැවැසින් දැකපු නිසා තමයි ෆයිබර් වලින් හැදුවෙ
    Anagathe උඹ මැරෙන්න නැති bawath පේනවා. ජේසු වගේ
     
    • Haha
    Reactions: Naughtykolla48