අපිට මොනා ද ඉතුරු...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,217
    12,454
    113
    Piliyandala
    මචන් ලා, රටක් විදිහට ගත්තම පිලිවෙල පිරිසිඳු කම නැති උනත්,

    ඉංදියාවේ එවුන් උන්ට ජීවන වියදම අඩුයි, අහන්න හොඳ සංගීතයක් තියෙනව,

    රස විඳින්න හොඳ සිනමාවක් තියෙනවා,

    බලලා සතුටු වෙන්න පුලුවන් හොඳ ක්‍රීඩාවක් තියෙනව,

    වාහනයක් ගන්න පුලුවන් පොඩි ගානකට බයික් එකක් උනත්,

    ඉතා විශාල ජන ගහනය අපිවෙල අව්දිමත් හැසිරීම් දේවල් හැරුනම,

    මෑතක ඉඳලා උන්ගේ සැහෙන්න දියූවක් පේනවනේ,

    අපි කොහේ ද තාම, අඩු තරමේ හොඳ සංගීතයක් චිත්‍රපටයක් ක්‍රීඩාවක් වත් තිබුන නම්,.... ඒවා ඇහුවම බැලුවම තවත් ඩිප්‍රෙශන් හැදෙනව
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස

    උබ ඔය ප්‍රශ්නේ හන්දියේ ත්‍රීවීල් පාක් එකක ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් වෙනස් උත්තර ටිකක් හම්බෙයි. ඔක්කොටොම නෙමෙයි ටිකකට. රාජපක්ෂ සිරිසේන කම්බිනේශන් එකට රට හදලා සුපිරි තැනකට ගෙන්න චාන්ස් හම්බුන අය. අන්තිමට වෙන එකෙක්ටවත් රට ගොඩගන්න බැරි තැනකට තල්ලු කරලා ගියා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    පිස්සුද බං උබට? ඇයි බං ලංකාවේ උන් හැම වෙලේම නැති රෙද්දම කියවන්නේ. මම ඉන්දියාවේ වැඩ කරන tech උන් එක්ක මෙහෙ කතා කරල තියෙනවා. බහුතරයක්ම මට සෙට්වුනු එවුනු එහේ පට්ටට සල්ලි තියෙන Mumbai, Bengaluru පැතිවල. මං අහපුවම උන් කියන්නේ කිසිම civic sense එකක් නැ, work life balanc - 0 , පාරක යන්න බැ බ්ලා බ්ලා.. මෙහෙට වඩා එෙහ උන්ට ටෙක් වල හොයන්න පුලුවන් කියනවා (මම කිව උන් පට්ටම ටැලන්ට් ඉතින්..එකෙක් Google එහෙමත් එහෙ හිටපු එකකෙ).. එකෙක් ලංකාවට ඇවිත් තියෙනවා, ඌ කියනවා උබලගෙ රට පට්ට, political stability එක තිබ්බනම් කියල
     
    ඒ වෙසිගේ පුතාල්නේ මෙහේ පොලිටිකල් ස්ටැබිලිටි නැති කරන්නේ. එක්කේ වෙපන් දෙයි පරිප්පු දායි නැව් ගිනි තියයි බෝම්බ් ගහයි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඒ වෙසිගේ පුතාල්නේ මෙහේ පොලිටිකල් ස්ටැබිලිටි නැති කරන්නේ. එක්කේ වෙපන් දෙයි පරිප්පු දායි නැව් ගිනි තියයි බෝම්බ් ගහයි
    ow sirawata :D unge influence eka hari aul ithin lankawata.
     
    JanithLK

    Active member
  • Sep 18, 2025
    210
    177
    43
    මේක සිරාම ඇත්ත. උන්ට ගොඩක් දේවල් tax-free ඊටත් ගොඩක් දේවල් උන්ම manufacture කරන හින්ද බලපම්කො price පට්ටම අඩුයි. උන්ගෙ ඩස්ප ගතිය නැතිකරගත්තනම් උන් වෙන රට්වල් වලට බඩගාන්න ඕනෙත් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    මේවා රටවල් ද ?? මේවා තමයි ,

    CljQUu7.png
    🤌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    මේකේ ඉතුරුවෙලා තියෙන්නේ පොඩි බුමියක් ඇතුලත විදින්න පුළුවන් තැන් ටික විතරයි.
    එකත් ඉතින් සල්ලියක් යටකරන්න පුළුවන් උන්ට.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    මේක සිරාම ඇත්ත. උන්ට ගොඩක් දේවල් tax-free ඊටත් ගොඩක් දේවල් උන්ම manufacture කරන හින්ද බලපම්කො price පට්ටම අඩුයි. උන්ගෙ ඩස්ප ගතිය නැතිකරගත්තනම් උන් වෙන රට්වල් වලට බඩගාන්න ඕනෙත් නෑ
    ඒක නැති කරන්න බෑ බන්. ඇටමස් ලේ නහර ඇතුලෙන්මයි එන්නේ.
     
    • Like
    Reactions: shameera89

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,208
    113
    හස්තිශෛලපුර
    මචන් ලා, රටක් විදිහට ගත්තම පිලිවෙල පිරිසිඳු කම නැති උනත්,

    ඉංදියාවේ එවුන් උන්ට ජීවන වියදම අඩුයි, අහන්න හොඳ සංගීතයක් තියෙනව,

    රස විඳින්න හොඳ සිනමාවක් තියෙනවා,

    බලලා සතුටු වෙන්න පුලුවන් හොඳ ක්‍රීඩාවක් තියෙනව,

    වාහනයක් ගන්න පුලුවන් පොඩි ගානකට බයික් එකක් උනත්,

    ඉතා විශාල ජන ගහනය අපිවෙල අව්දිමත් හැසිරීම් දේවල් හැරුනම,

    මෑතක ඉඳලා උන්ගේ සැහෙන්න දියූවක් පේනවනේ,

    අපි කොහේ ද තාම, අඩු තරමේ හොඳ සංගීතයක් චිත්‍රපටයක් ක්‍රීඩාවක් වත් තිබුන නම්,.... ඒවා ඇහුවම බැලුවම තවත් ඩිප්‍රෙශන් හැදෙනව

    apita husma ganna hoda oxygen tiyenawa kiyala wat satutu weyan..
     
    • Like
    Reactions: shameera89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,308
    113
    මචන් ලා, රටක් විදිහට ගත්තම පිලිවෙල පිරිසිඳු කම නැති උනත්,

    ඉංදියාවේ එවුන් උන්ට ජීවන වියදම අඩුයි, අහන්න හොඳ සංගීතයක් තියෙනව,

    රස විඳින්න හොඳ සිනමාවක් තියෙනවා,

    බලලා සතුටු වෙන්න පුලුවන් හොඳ ක්‍රීඩාවක් තියෙනව,

    වාහනයක් ගන්න පුලුවන් පොඩි ගානකට බයික් එකක් උනත්,

    ඉතා විශාල ජන ගහනය අපිවෙල අව්දිමත් හැසිරීම් දේවල් හැරුනම,

    මෑතක ඉඳලා උන්ගේ සැහෙන්න දියූවක් පේනවනේ,

    අපි කොහේ ද තාම, අඩු තරමේ හොඳ සංගීතයක් චිත්‍රපටයක් ක්‍රීඩාවක් වත් තිබුන නම්,.... ඒවා ඇහුවම බැලුවම තවත් ඩිප්‍රෙශන් හැදෙනව
    හොරකම් කරන්නෙ නැති ආණ්ඩුවක් තියෙන එක විතරක්ම කොච්චර දෙයක්ද හුත්තො 🤭 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,211
    17,659
    113
    උන්ගෙ සංගීතෙ අහමු
    උන්ගෙ ෆිල්ම් බලමු
    උන්ට මොනා හරි පටෝමු
    සැපේ සිටීමු
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,943
    10,117
    113
    🌎
    රස විඳින්න හොඳ සිනමාවක් තියෙනවා,

    බලලා සතුටු වෙන්න පුලුවන් හොඳ ක්‍රීඩාවක් තියෙනව,

    අහන්න හොඳ සංගීතයක් තියෙනව,

    වාහනයක් ගන්න පුලුවන් පොඩි ගානකට

    low floor බස් 10ක් තියනවා. දකුණු ආසියාවේ උසම, මහින්ද මහත්තයාගෙ කෙලින් වෙච්ච එක තියනවා. තව මොනවද ඉතින්
     
    Last edited: