වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    වාහනේ මාරු කරන්න හිතුවා. බජට් එක ලක්ශ 200ක් වගේ. ඒ ගානට කරන්න පුලුවන් brand new, options වැඩි reliable වාහන ටිකක් කියන් පලයන්. දැනට පෙනිලා තියෙන්නෙ vezel z එක තමා. ඒත් ලබ්බ common වැඩි වගේ දැන් 🤔 🤔
    ගත්තද වාහනයක්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    ගත්තද වාහනයක්?
    තාම නෑ බන්, මේ හුත්තෙ රටේ/ලෝකේ ප්‍රශ්න එක්ක තාම හිත හිත ඉන්නවා. හදිස්සියක් නෑ මොකද තියෙන එක පදින්න පුලුවන් බයක් නැතුව. ලේසිම option එක තිබ්බෙ vezel එක, ඒත් ඒක දැන් ගොඩයන්ගෙ wagon r වගේ වෙලා.

    නිකමට හිතෙනවා sealion 6 වගෙ යන්න. ඒත් 2nd hand value ප්‍රශ්නෙ තමා තියෙන්නෙ. බලමු තව කල් දීලා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    Se

    Sealion 6 ගනින් මාත් ගත්ත , සුපිරි වාහනෙ , vezel වගේ ගූ ගොඩවල් නෙවෙයි කොල්ල වගේ යන්න පුලුවන් , නිකමට test drive එකක් ගිහින් බලහන් අනිව ගන්න හිතෙයි.
     
    • Like
    Reactions: tharakaf

    කොච්චර කල්ද බන් අරන්? මොකක්ද පාට? pros/cons මොනාද උඹ දකින විදියේ හැටියට? මටනම් හිතුවෙ ලංකාවෙ jkh උන් after sales services වලින් වවන් කන්න හදන්වා වගේ සීන් එකක් තියෙනවා කියලා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    කොච්චර කල්ද බන් අරන්? මොකක්ද පාට? pros/cons මොනාද උඹ දකින විදියේ හැටියට? මටනම් හිතුවෙ ලංකාවෙ jkh උන් after sales services වලින් වවන් කන්න හදන්වා වගේ සීන් එකක් තියෙනවා කියලා.
    බ්‍රෝ මන් මෙහෙම කියල වැඩක් නෑ , මන් කියනවට පොඩ්ඩක් byd showroom එකකට ගිහින් නැගල බලල පුලුවන් නන් test drive එකකුත් පලයන්, දැන් එන ජපන් වාහන මොන ජරාවද කියල හිතෙයි , මාත් මෙච්චර කාලයල් use කලේ ජපන් තමයි , හැබැයි මන් අයිත් දිගටම ගන්නෙ byd විතරයි . පැදපු එකෙක් විතරයි දන්නෙ ඒ feeling එක , after service එහෙම අව්ලක් නෑ බන් , හිගන්නො වාහන ගත්තාම තමයි හෙන කේස් උන්ට වාහනයක් maintain කරගන්න බෑ .මාත් සෑහෙන්න කාලයක් හොයල හොයල තමයි byd එකකට ගියේ , 200 range එකේ තීන හොදම වාහනෙ තමයි sealion 6, කොල්ලෙක් වගේ පදින්න ඕනෙ නන් අනිව BYD ගනින්. Thanks me later
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒත් 2nd hand value ප්‍රශ්නෙ තමා තියෙන්නෙ. බලමු තව කල් දීලා.

    දැන් කොහොමත් තරමක් හොද ඕනම වාහනයක් කෝටි දෙකක් වෙනවනෙ බං. ඉතින් උබ අවුරුදු පහකින් වගේ විකුනද්දි ජපන්, චීන කියලා නෑ කෝටියක විතර ලොස් එකකට දෙන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    තාම නෑ බන්, මේ හුත්තෙ රටේ/ලෝකේ ප්‍රශ්න එක්ක තාම හිත හිත ඉන්නවා. හදිස්සියක් නෑ මොකද තියෙන එක පදින්න පුලුවන් බයක් නැතුව. ලේසිම option එක තිබ්බෙ vezel එක, ඒත් ඒක දැන් ගොඩයන්ගෙ wagon r වගේ වෙලා.

    නිකමට හිතෙනවා sealion 6 වගෙ යන්න. ඒත් 2nd hand value ප්‍රශ්නෙ තමා තියෙන්නෙ. බලමු තව කල් දීලා.

    hybrid nisa 2nd market awlak wena ekak na sealion ekata nam.
     
    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    1. Sea lion 6
    2. Sea lion 5
    3. Vezel

    Options and build quality BYD eke supiri, minissunta sure natte engine durability habai quality compromise naha kiyala wahane use karaddi hamotama therenawa. ehema baluwoth Sea lion 5/6 dekama hodama choice ekak. Oka risky wage nam Vezel wage ekaka settle wena eka hodai
    Honda Vezel 2025 Vs sealion 5

    Not enough room in the cabin of vezel

    No sunroof only mooneoof in premium greads

    No electric seats

    No lLed display and no quality display and it is too small

    No duel AC

    No comfort comparing sealion 5

    No 3d and surround view

    No one never use vezel if experienced both

    Low hose power vezel 135 but sealion 5 over 200

    No voice commands

    No ground clearance and head clearance comparing to sealion 5

    Better 70 km or 100 km battery usage for day to day driving which is not to use fuel

    Gives Better fuel economy(20-24) in hev mode if you lock the battery 30 percent

    Having Experience both vehicle and you must decide

    Sealion 5 definitely beat the Vezel

    ගන්න වාහනයක් නාකියෙක් වගේ හිතන්නෙ නැතුව කොල්ලෙක් වගෙ හිතල ගනින් , vezel වගේ නාකියො පදින වාහන නැතුව අලුත් technology එක්ක ආපු වාහනයක් ගනින් කොලු පාට පේන එකක්. අනික දැන් japan කියල නෑ මොන වාහනෙ ගත්තත් second hand value එකක් නෑ ඉස්සරහට , මොක්ද ගොඩක් උන් ගන්න බලන්නෙ අලුත් වාහන ,ඉස්සර වගේ second hand වලට යන උන් අඩුයි , ඒ නිසා පරන විදියට හිතන්නෙ නැතුව හොදට enjoy කරන්න පුලුවන් , හොද look එකක් තීන වාහනයක් ගනින්.
    Honda Vezel 2025 Vs sealion 5

    Not enough room in the cabin of vezel

    No sunroof only mooneoof in premium greads

    No electric seats

    No lLed display and no quality display and it is too small

    No duel AC

    No comfort comparing sealion 5

    No 3d and surround view

    No one never use vezel if experienced both

    Low hose power vezel 135 but sealion 5 over 200

    No voice commands

    No ground clearance and head clearance comparing to sealion 5

    Better 70 km or 100 km battery usage for day to day driving which is not to use fuel

    Gives Better fuel economy(20-24) in hev mode if you lock the battery 30 percent

    Having Experience both vehicle and you must decide

    Sealion 5 definitely beat the Vezel
    ------ Post added on Apr 26, 2026 at 8:45 PM
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    187
    115
    43
    1000211251.jpg

    Vezel ගිනි ගන්න සීන් එකක් යනව නේද මේ දවස් වල , windscreen crack වෙන සීන් එකකුත් තීනව , මාත් vezel එකක් ගන්න ගිහින් හොද වෙලාවට ගත්තෙ නැත්තෙ.
     
    • Like
    Reactions: bladeable

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    View attachment 265194
    Vezel ගිනි ගන්න සීන් එකක් යනව නේද මේ දවස් වල , windscreen crack වෙන සීන් එකකුත් තීනව , මාත් vezel එකක් ගන්න ගිහින් හොද වෙලාවට ගත්තෙ නැත්තෙ.
    මම දැක්ක ගොඩක් උන් මේවල එක එක මොඩිෆිකේශන් කරන එකට බනිනවා. original wiring එහෙම කාල දානවා කියලා තමා කියන්නෙ. ඒකෙන් මෙහෙම වෙන්න පුලුවන්ලු. මම දන්නෙ නෑ ඉතින්

    ගොඩක් accidentනම් වෙනවා. ඒ ඉතින් අලුතින් ගත්ත උන්ට එලවගන්න බැරි නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    ගොඩක් accidentනම් වෙනවා. ඒ ඉතින් අලුතින් ගත්ත උන්ට එලවගන්න බැරි නිසා

    Allion, Premio, Axio, BMW 328 etc aluthin giya kaalawal wala mechchara accident wune na wage.

    Dan ADAS arawa mewa ekka hari nam accident adu wenna epai
     
    • Like
    Reactions: silva_dump

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    Allion, Premio, Axio, BMW 328 etc aluthin giya kaalawal wala mechchara accident wune na wage.

    Dan ADAS arawa mewa ekka hari nam accident adu wenna epai
    අලුතින් ගෙන්න ගත්ත ගමන් ලොකු වාහන influx එකක් ආව රට ඇතුලට, එතකොට අලුතින් ගත්ත උන් + වාහන වැඩි කම සෙට් උනාම ඇක්සිඩන්ට් වැඩි.

    අනිත් එක තමා ඔය ගොඩක් safety මගුල් ලංකාවෙ පාරවල්/driving style වලට හරියන්නෙ නෑ. නිකන් හිතපන්කො collision detection/auto break කියලා. අපේ එක නවතීවි ඒත් පිටිපස්සෙන් පුකට මූන තියන් එන එකා අනිවා වද්දනවා.