Questions හම්බන්තොට port එකෙන් clear කරන වාහන වලට තෙල්

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    හම්බන්තොට port එකෙන් clear කරන වාහන වලට තෙල් ගහන්නේ කොහොමද බන් .. port එකේ shed එකක් තියනවද . :eek: :eek:
    QR නැතිව තෙල් ගන්න පුලුවන්ද ගෙදර ගෙන්න :eek:
    port එකෙන් full ගහන්න පුලුවන්ද :confused::confused:
    15 L හම්බන්තොට ඉඳල එන්න බැරි වෙඉ වගේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    පොඩි ප්‍රාමානයක් එක්ක එන්න බන්.
    ඒකෙන් අදිනවා යාර්ඩ් එකට. එතනින් කැරියර් එකෙක් එන්නෙ සර්විස් එකට.

    උබට ඕනෙනම් නොම්මරෙ PM කරපන්. මම පික්ස් දෙන්නම්
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    පොඩි ප්‍රාමානයක් එක්ක එන්න බන්.
    ඒකෙන් අදිනවා යාර්ඩ් එකට. එතනින් කැරියර් එකෙක් එන්නෙ සර්විස් එකට.

    උබට ඕනෙනම් නොම්මරෙ PM කරපන්. මම පික්ස් දෙන්නම්
    කැරියර් එකෙක් එන්නෙ සර්විස් එකට. enava kiyanne mokadda mchn.

    agent වාහනේ clear කරලා එලියට අරන් දුන්නම අපිට drive කරන අරන් එන්න පුළුවන් නේ .
    එහෙම ගෙන්න පෙට්රෝල් ගහගන්න පුළුවන් ද port එක ඇතුළෙන්ම
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,028
    2,496
    113
    Drive karan enna epa. carrier ekaka gedara genna.
    uba yanna oni na, unta kiwwama gedarata genath denawa.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    කැරියර් එකෙක් එන්නෙ සර්විස් එකට. enava kiyanne mokadda mchn.

    agent වාහනේ clear කරලා එලියට අරන් දුන්නම අපිට drive කරන අරන් එන්න පුළුවන් නේ .
    එහෙම ගෙන්න පෙට්රෝල් ගහගන්න පුළුවන් ද port එක ඇතුළෙන්ම
    ප්‍ර්ර්සනල් ඉම්පොර්ට් උනත් මචන් ටොයොටා, උනිටඩ් මොරට්ස් උනත් කැරියර් වලින් අදින්නෙ සර්විස් එකට මුලින්. කතාකරලා එන්න දීපන්. වරායෙ ඇතුලේ එහෙම තෙල් ගහන්නෙ නෑ.
    ක්ලියර් කරන කෙනාට කියන්න කැරියර් එකක ගෙන්න කියලා
     
    • Like
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    TL නම් හාල්ෆ් තිබ්බා එද්දි..
    පර්සනල් ඉම්පොර්ට් නොදනි.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    ප්‍ර්ර්සනල් ඉම්පොර්ට් උනත් මචන් ටොයොටා, උනිටඩ් මොරට්ස් උනත් කැරියර් වලින් අදින්නෙ සර්විස් එකට මුලින්. කතාකරලා එන්න දීපන්. වරායෙ ඇතුලේ එහෙම තෙල් ගහන්නෙ නෑ.
    ක්ලියර් කරන කෙනාට කියන්න කැරියර් එකක ගෙන්න කියලා
    Thanks mchn .. clearing agent ta kartakarala balannam mn.. yana vidihata kohomath unta kiyala gennaganna eka hiondai wage:yes:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    oya nam giyapu godak sale walin gennana eva ekko thallu karan enne, nattan start wen na, engine leda. shed ekak tianwa eliye. ekata enna wat godak evala petrol na. carrior eke dala patawan avit passe tama goda danne
     
    • Like
    Reactions: SDR2000

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    මොකුත්ම කර ගන්න බැරි උනොත් කියපන්. මෙහෙම ඇදන් එමු. :cool:

    car.jpg
     
    • Like
    Reactions: SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    උබට ඕනෙනම් මගේ නොමබ්රේ දෙන්නම්. ඕන දෙකට කතාකරපං
    thanks mchn. mama ada crear karana ekatath call ekak deela balala pm ekak dannm :D
    oya nam giyapu godak sale walin gennana eva ekko thallu karan enne, nattan start wen na, engine leda. shed ekak tianwa eliye. ekata enna wat godak evala petrol na. carrior eke dala patawan avit passe tama goda danne
    carrior eke dala patawan ena eka hondai wage.. me thel polin asse batteryth bahala thibboth hena kattak kanna wenava