කැරියර් එකෙක් එන්නෙ සර්විස් එකට. enava kiyanne mokadda mchn.පොඩි ප්රාමානයක් එක්ක එන්න බන්.
ඒකෙන් අදිනවා යාර්ඩ් එකට. එතනින් කැරියර් එකෙක් එන්නෙ සර්විස් එකට.
උබට ඕනෙනම් නොම්මරෙ PM කරපන්. මම පික්ස් දෙන්නම්
ප්ර්ර්සනල් ඉම්පොර්ට් උනත් මචන් ටොයොටා, උනිටඩ් මොරට්ස් උනත් කැරියර් වලින් අදින්නෙ සර්විස් එකට මුලින්. කතාකරලා එන්න දීපන්. වරායෙ ඇතුලේ එහෙම තෙල් ගහන්නෙ නෑ.කැරියර් එකෙක් එන්නෙ සර්විස් එකට. enava kiyanne mokadda mchn.
agent වාහනේ clear කරලා එලියට අරන් දුන්නම අපිට drive කරන අරන් එන්න පුළුවන් නේ .
එහෙම ගෙන්න පෙට්රෝල් ගහගන්න පුළුවන් ද port එක ඇතුළෙන්ම
Thanks mchn .. clearing agent ta kartakarala balannam mn.. yana vidihata kohomath unta kiyala gennaganna eka hiondai wageප්ර්ර්සනල් ඉම්පොර්ට් උනත් මචන් ටොයොටා, උනිටඩ් මොරට්ස් උනත් කැරියර් වලින් අදින්නෙ සර්විස් එකට මුලින්. කතාකරලා එන්න දීපන්. වරායෙ ඇතුලේ එහෙම තෙල් ගහන්නෙ නෑ.
ක්ලියර් කරන කෙනාට කියන්න කැරියර් එකක ගෙන්න කියලා

උබට ඕනෙනම් මගේ නොමබ්රේ දෙන්නම්. ඕන දෙකට කතාකරපංThanks mchn .. clearing agent ta kartakarala balannam mn.. yana vidihata kohomath unta kiyala gennaganna eka hiondai wage![]()
කෝ දීපන්උබට ඕනෙනම් මගේ නොමබ්රේ දෙන්නම්. ඕන දෙකට කතාකරපං
thanks mchn. mama ada crear karana ekatath call ekak deela balala pm ekak dannmඋබට ඕනෙනම් මගේ නොමබ්රේ දෙන්නම්. ඕන දෙකට කතාකරපං
carrior eke dala patawan ena eka hondai wage.. me thel polin asse batteryth bahala thibboth hena kattak kanna wenavaoya nam giyapu godak sale walin gennana eva ekko thallu karan enne, nattan start wen na, engine leda. shed ekak tianwa eliye. ekata enna wat godak evala petrol na. carrior eke dala patawan avit passe tama goda danne