උබල පාවිච්චි කරන Smartwatch එක මොකද්ද? 2026

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    294
    387
    63
    Screenshot 2026-03-16 140632.png


    Meken watch 2 thiyanawa brand new. 80000/= gane denna puluwan. one kenek innawama pm ekak danna.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,272
    113
    athtma umblt useful da watch eka
    ඔව්. මටනම් ෆෝන් එක සාක්කුවෙන් ගන්නෙ නැතුව එන කෝල් එක අවශය එකක්ද නැද්ද බලාගන්න පුලුවන්. බයික් එකේ යනකොට ෆෝන් එක යූස් නොකර කෝල් එක ආන්සර් කරන්න පුලුවන් watch and ear buds වලින්. fitness and sleep tracking.