machan la , me YT channel eka record karanne, DSLR ekakin da ban? mara quality ne

nidarsha91

Well-known member
  • මේ වීඩියෝස් වල කොලිටි එක එක්ක හයි එන්ඩ් ෆෝන් එකකින් වුණත් කරන්න පුළුවන්. ෆෝකසින් ලඟ ලඟ වෙනස් වෙනව නැහැ නේද ශොට්ස් වල. ලොකුම ඉම්පැක්ට් එක තියෙන්නෙ ලයිට්ස් වල මචන්. සොෆ්ට්බොක්ස් එකක් අනිවාර්යෙන්ම තියෙනව හැබැයි ස්ට්‍රිප්ස් තියෙනවද කියල නන් හොයන්න වීඩියෝ එක බලන්න වෙනවා. අවුට්ඩෝර් ශොට්ස් නන් අනිවාර්යෙන්ම ෆෝන් කැමරා. ෆෝකසින් බැලුවම කියන්න පුලුවන්
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,087
    1,150
    113
    මේ වීඩියෝස් වල කොලිටි එක එක්ක හයි එන්ඩ් ෆෝන් එකකින් වුණත් කරන්න පුළුවන්. ෆෝකසින් ලඟ ලඟ වෙනස් වෙනව නැහැ නේද ශොට්ස් වල. ලොකුම ඉම්පැක්ට් එක තියෙන්නෙ ලයිට්ස් වල මචන්. සොෆ්ට්බොක්ස් එකක් අනිවාර්යෙන්ම තියෙනව හැබැයි ස්ට්‍රිප්ස් තියෙනවද කියල නන් හොයන්න වීඩියෝ එක බලන්න වෙනවා. අවුට්ඩෝර් ශොට්ස් නන් අනිවාර්යෙන්ම ෆෝන් කැමරා. ෆෝකසින් බැලුවම කියන්න පුලුවන්

    bump , uge description eke dalada blpn ,nattan okage fb eke scoail media wala , insta wala chekc krhn studio photo dala thi
    ela nam danuwath karata
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,087
    1,150
    113
    Good marketing bro.. ubeda channel eka?
    naha ban... mama karanawanam ban, ohoma danne nahane ban.. report gahanane.. dannnawane lankwee ewun.. mama baluwee ban, kohomda mehema quality ekata ganne kiyala, ado ethana innwa wagene ekayi

    මේ වීඩියෝස් වල කොලිටි එක එක්ක හයි එන්ඩ් ෆෝන් එකකින් වුණත් කරන්න පුළුවන්. ෆෝකසින් ලඟ ලඟ වෙනස් වෙනව නැහැ නේද ශොට්ස් වල. ලොකුම ඉම්පැක්ට් එක තියෙන්නෙ ලයිට්ස් වල මචන්. සොෆ්ට්බොක්ස් එකක් අනිවාර්යෙන්ම තියෙනව හැබැයි ස්ට්‍රිප්ස් තියෙනවද කියල නන් හොයන්න වීඩියෝ එක බලන්න වෙනවා. අවුට්ඩෝර් ශොට්ස් නන් අනිවාර්යෙන්ම ෆෝන් කැමරා. ෆෝකසින් බැලුවම කියන්න පුලුවන්
    adooo uba maru ban... attama kiyala dunna.. chatgpt ekenuth ahuwa,, cam ekata wada lightining thmayii important... ela ban uba deyyek
    ------ Post added on Mar 17, 2026 at 11:01 AM
     
    nidarsha91

    Well-known member
  • naha ban... mama karanawanam ban, ohoma danne nahane ban.. report gahanane.. dannnawane lankwee ewun.. mama baluwee ban, kohomda mehema quality ekata ganne kiyala, ado ethana innwa wagene ekayi

    adooo uba maru ban... attama kiyala dunna.. chatgpt ekenuth ahuwa,, cam ekata wada lightining thmayii important... ela ban uba deyyek
    ------ Post added on Mar 17, 2026 at 11:01 AM
    ශ්‍රී ලංකාවෙ එකෙක්, කිරියෙ එකෙක්, ටෙක් ෆෝරම් එකක එකෙක්, ඒ කියන්නෙ කොහොමත් දක්ශයෙක්නෙ උඹ. අපිවත් පාස් කරගෙන ඉස්සරහටම ගිහිල්ලා දියුණු වෙලා සතුටින් ජීවත් වෙයන් මචන්. ජයමවේවා!
     
    • Like
    Reactions: chullahattipadopana

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,320
    1,558
    113
    ශ්‍රී ලංකාවෙ එකෙක්, කිරියෙ එකෙක්, ටෙක් ෆෝරම් එකක එකෙක්, ඒ කියන්නෙ කොහොමත් දක්ශයෙක්නෙ උඹ. අපිවත් පාස් කරගෙන ඉස්සරහටම ගිහිල්ලා දියුණු වෙලා සතුටින් ජීවත් වෙයන් මචන්. ජයමවේවා!

    What's you been up to..?