https://www.facebook.com/share/r/1DYtaX8pvU/කොහෙද බන් ෆේල්?
ඔත්තේ ඉරට්ටේ ගෙනාපු එකද අවුල?
කවුද බන් ඔත්තේ ඉරට්ටේ මුලින්ම ගෙනාවේ?
ඒක අවුල් වැඩක් ද?
මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙම නැත්නම්?
කවුද බන් අපි ගේන්න ඕන රජය පෙරලලා ?
පොඩ්ඩක් අපිට පැහැදිලි කරපන් කෝ?
ඇයි ඕක අවුල් කියලා පචයා ඒ කාලේ මයික් පැලුව උබට මතක නැද්ද![]()
පච කොටයි උගේ පල් හොරු රැලයි නැතුව වෙන ඕන එකෙක් ගෙනෙන්. මුන් වගේ හැම වැඩේම හත් පොලේ ගාගෙන දගලන්නේ නැහැ.
තෙල් ප්‍රශ්නෙ නිසා අඩුගානේ ඕකවත් ඉගෙනගන්නව නෙ.Fuel sadaha Qualify veemata ඔත්තේ ඉරට්ටේ knowledge mandatory
ඔත්තේ - ඉරට්ටේ mula sita saralawa Zoom magin.
![]()
fuelpass.gov.lk වැඩ කරන්නෙත් නෑ . මේ ආණ්ඩුව කොහොමත් ෆේල් .. උඹ රෙද්ද හේදුවට සාර්ථක නෑ .සජියා හිටියත් මීට වඩා හොදට කරයි… දැන් මූ චන්දෙට කලින් කිව්වේ බයිලා කියලා පේනවනේ ..කොහෙද බන් ෆේල්?
ඔත්තේ ඉරට්ටේ ගෙනාපු එකද අවුල?
කවුද බන් ඔත්තේ ඉරට්ටේ මුලින්ම ගෙනාවේ?
ඒක අවුල් වැඩක් ද?
මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙම නැත්නම්?
කවුද බන් අපි ගේන්න ඕන රජය පෙරලලා ?
පොඩ්ඩක් අපිට පැහැදිලි කරපන් කෝ?
බායි විලාපකොහෙද බන් ෆේල්?
ඔත්තේ ඉරට්ටේ ගෙනාපු එකද අවුල?
කවුද බන් ඔත්තේ ඉරට්ටේ මුලින්ම ගෙනාවේ?
ඒක අවුල් වැඩක් ද?
මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙම නැත්නම්?
කවුද බන් අපි ගේන්න ඕන රජය පෙරලලා ?
පොඩ්ඩක් අපිට පැහැදිලි කරපන් කෝ?
මේ වෙලාවේ කරන්න ඕන වැඩේ කියන්න තිබ්බා ලපයක් තියන කොට එකෙක් විපක්ෂේ හිටියනම් . .මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ එහෙම නැත්නම්?
හරි හරි ඌ ලපයා ඌ පොන්නයා කියමුකෝ....මේ වෙලාවේ කරන්න ඕන වැඩේ කියන්න තිබ්බා ලපයක් තියන කොට එකෙක් විපක්ෂේ හිටියනම් . .
එහෙනම් කට උල් කරල කියන්නේ පොන්නයා![]()
![]()
ඩෝබියා උබලාගේ පියාණන් වෙන්න ඇති.....WAPU dobiya thread eken washapa wuna
අරු කජු කකා හදල දුන්න QR එකවත් මේ පොන්න්යට හරියට කරගෙන යන්න බෑ .හරි හරි ඌ ලපයා ඌ පොන්නයා කියමුකෝ....
උබලා ලග ඉන්න සුපිරි බුලට් කජු සීයා, මයිනා, නෑමෝල්, සජියා.... හිටියානම් කරන දේ කියපන් කෝ නිකන් වටේ යන්නේ නැතුව
යකෝ ඌ හරියට මුලින්ම හැදුවා නම් මෙහෙම වෙයි ද ?අරු කජු කකා හදල දුන්න QR එකවත් මේ පොන්න්යට හරියට කරගෙන යන්න බෑ .
ඉතින් පොන්නයෝ ඌ හදල ඒක පාවිච්චි කරල පෙන්නල ඉවරයි නේ හරියට .යකෝ ඌ හරියට මුලින්ම හැදුවා නම් මෙහෙම වෙයි ද ?
අනික ඌද බන් හැදුවේ ???? දැන් කරගෙන යන්නේ අනුර ද???
ගොන් ජෝක් නොදා ඉදපන් බන්![]()
![]()
![]()

පචයට පුළුවන්ද ඔච්චර දෙයක් කරගන්න. තියෙන එක ඇක්ටිව් කර ගන්න බැරුව දගලපු එකා අලුතෙන් හදයි. නිකන් පලයන් බන් යන්න.යකෝ ඌ හරියට මුලින්ම හැදුවා නම් මෙහෙම වෙයි ද ?
අනික ඌද බන් හැදුවේ ???? දැන් කරගෙන යන්නේ අනුර ද???
ගොන් ජෝක් නොදා ඉදපන් බන්![]()
![]()
![]()
තරහා යනවා නේද පැරදීගෙන එද්දී ජාඇල පොන්නයාට ???ඉතින් පොන්නයෝ ඌ හදල ඒක පාවිච්චි කරල පෙන්නල ඉවරයි නේ හරියට .
මේ පොන්නයන්ට ඒක වත් උන් කරපු විදියට කරගෙන යන්න බෑ ..![]()