Manic bipolar disorder

Ldy

Well-known member
  • Oct 6, 2025
    2,940
    4,162
    113
    36
    This is what I have. Finally diagnosed by Dr K from Angoda hospital.

    Anyone with the same condition? Would love to talk

    3620.jpg
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,940
    4,162
    113
    36
    Vitamin D deficiency නෙමෙයිද?
    එකත් තිබිලා
    දැන් රිස්නියා ද මොකක්ද එකක් බොනවා.. එකෙන් සෑහෙන්න හොඳක් තියෙනවා

    ඊට අමතරව, zosert කියලා එකකුයි , vitamin D ඇන්ඩ් Vitamin E බොනවා

    පොලිස් කාරයෙක්ට ගහන්න ගිහින් ලොකු case එකක් ගිහින් තමයි අන්තිමට diagnose උනේ

    5245.jpg

    ------ Post added on Mar 14, 2026 at 10:12 PM
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Resperidone වලට සෙස් ෆීලින්ග්ස් ඒම නැතිම වෙනව
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,940
    4,162
    113
    36
    මචං සීන් එක ටිකක් පැහැදිලි කරපන්කෝ
    මාව දන්නවනේ.. නිරංග කියලා හිටියේ (මට ඔය නම කියන්නේ නෑ කාවෘත්, කියන්නේ අනික් නම)

    ඉතින් මට කේන්ති ගියාම එතන ඉන්නේ මම නෙවෙයි. මාව පුද්ගලිකව දන්නා අය දන්නවා හොඳින් ඉද්දී මම හොඳටම හොඳයි.

    හැබැයි කේන්ති ගියාම ඉන්නේ තිරිසනෙක්.

    මාව trigger වෙන්නේ නින්ද අඩු උනාම, එක්කෝ බෙහෙත් miss වෙලා.

    අදටත් මම යාළුවෙක් විදියට ආශ්‍රය කරන්නේ දෙන්නයි.. එකෙක් ඉස්කෝලේ යාළුවෙක් අනික පහළ ගෙදර මල්ලි. මොකද හැමෝම ම එක්ක තරහා වෙනවා කේන්ති ගියාම මම කියන ඒව කරන ඒව නිසා.

    පස්සේ හිතද්දී මටම තේරෙනවා කේන්ති ගියාම ඒ කතා කරේ .. මිනී මරන්නේ හැදුවේ මම නෙවෙයි කියලා..

    මම ඉන්නේ අන්ත දෙකක.. එක අන්තෙක ඉන්නේ පූසෝ හුරතල් කරන.. පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන.. බඩේ තියෙන දෙයක් හරි ඉල්ලන කෙනෙක් ට දෙන සෑහෙන්න හොඳ එකෙක්
    අනික් අන්තේ ඉන්නේ... කේන්ති ගියාම මිනී මරලා හරි දිනන්න බලන, මිනිස්සු ව බ්ලැක්මේල් කරන්න වගේ වැඩ කරන්න හදන.. මිනිස්සු suicide කරගන්න තරමට වද දෙන එකෙක්

    ඕක තමයි මම ගැන මම දන්න ඇත්ත..

    අර risniya කියන පෙත්ත දුන්නා දා ඉඳලා අර මගේ තිරිසන් ආත්මය තවම එළියට පැන්නේ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    අයියෝ :( ඉම්හි ඉමිහි
    උබට තරහ යනවද කියල ටෙස් කරන්න දාල තියෙන්නෙ. තරහ ගියෙ නෑ කියන්නෙ උබට හොඳයි. :love2:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    මාව දන්නවනේ.. නිරංග කියලා හිටියේ (මට ඔය නම කියන්නේ නෑ කාවෘත්, කියන්නේ අනික් නම)

    ඉතින් මට කේන්ති ගියාම එතන ඉන්නේ මම නෙවෙයි. මාව පුද්ගලිකව දන්නා අය දන්නවා හොඳින් ඉද්දී මම හොඳටම හොඳයි.

    හැබැයි කේන්ති ගියාම ඉන්නේ තිරිසනෙක්.

    මාව trigger වෙන්නේ නින්ද අඩු උනාම, එක්කෝ බෙහෙත් miss වෙලා.

    අදටත් මම යාළුවෙක් විදියට ආශ්‍රය කරන්නේ දෙන්නයි.. එකෙක් ඉස්කෝලේ යාළුවෙක් අනික පහළ ගෙදර මල්ලි. මොකද හැමෝම ම එක්ක තරහා වෙනවා කේන්ති ගියාම මම කියන ඒව කරන ඒව නිසා.

    පස්සේ හිතද්දී මටම තේරෙනවා කේන්ති ගියාම ඒ කතා කරේ .. මිනී මරන්නේ හැදුවේ මම නෙවෙයි කියලා..

    මම ඉන්නේ අන්ත දෙකක.. එක අන්තෙක ඉන්නේ පූසෝ හුරතල් කරන.. පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන.. බඩේ තියෙන දෙයක් හරි ඉල්ලන කෙනෙක් ට දෙන සෑහෙන්න හොඳ එකෙක්
    අනික් අන්තේ ඉන්නේ... කේන්ති ගියාම මිනී මරලා හරි දිනන්න බලන, මිනිස්සු ව බ්ලැක්මේල් කරන්න වගේ වැඩ කරන්න හදන.. මිනිස්සු suicide කරගන්න තරමට වද දෙන එකෙක්

    ඕක තමයි මම ගැන මම දන්න ඇත්ත..

    අර risniya කියන පෙත්ත දුන්නා දා ඉඳලා අර මගේ තිරිසන් ආත්මය තවම එළියට පැන්නේ නෑ.
    හම්මට
    ඉතින් මචං උඹට ඕක හිතලම පාලනය කර ගන්න බෑ ද
    අහ් තව එකක්. උඹට එහෙම උනේ පොඩි කාලේ ඉඳන්මද නැත්නම් මොකක් හරි දෙයක් එක්ස්පිරියන්ස් කරලද

    ඔය හෝමෝන වලට, බැලන්ස් කරන්න දෙන ඩ්‍රග්ස් පරිස්සමට ගනිම්. සිරාම පොල්ල ඩවුන් වෙන කේස් වැඩි ඔව්වැයි. බැරිද බන් තමන්ම හිතලා ගේමක් ගහන්න. නිකන් පට්ට ඇග්‍රසිව් සිටුවේෂන් මගැරලා යනවා වගේ කරලා.
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    229
    587
    93

    Ehema suggest krna eka man nam appreciate krnne ne
    Mood shift wena eka eya hithala krna deyak neme nam eya khmda hithala mood shift wena eka nathara krgnne?
    Oya beth aragena normal lives gatha krna aya one tharama innawa
    E nisa oka magic ekak krgnna one ne
    Mona krla hari oluwa kelin thiyagena inna ekai wedagath
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    හම්මට
    ඉතින් මචං උඹට ඕක හිතලම පාලනය කර ගන්න බෑ ද
    අහ් තව එකක්. උඹට එහෙම උනේ පොඩි කාලේ ඉඳන්මද නැත්නම් මොකක් හරි දෙයක් එක්ස්පිරියන්ස් කරලද

    ඔය හෝමෝන වලට, බැලන්ස් කරන්න දෙන ඩ්‍රග්ස් පරිස්සමට ගනිම්. සිරාම පොල්ල ඩවුන් වෙන කේස් වැඩි ඔව්වැයි. බැරිද බන් තමන්ම හිතලා ගේමක් ගහන්න. නිකන් පට්ට ඇග්‍රසිව් සිටුවේෂන් මගැරලා යනවා වගේ කරලා.
    පොල්ල ඩවුන් වෙනවා වගේ මෝඩ කතා කියලා ඌ බෙහෙත් බොන එක නතර කරන්න එපා. ඌ බෙහෙත් නොබී ඉදලා කාට හරී පිහි පාරක් ගහලා හිරේ ගිය දවසට තොටත් එක්ක හෙන ගහනවා. නොදන්න ලබ්බවල් කියන්නේ නැතුව ඉදපන්..

    ලංකාවේ ගොඩක් එවුන්ට මානසික ලෙඩ තියෙනවා. ඒක හොදට බලාගන්න පුලුවන් මේ වගේ දවස් වල මිනිස්සු තේල් පොලිම් වල ඉන්න නිසා. කාට හරි තමන් කරන දේවල් වල හෝ තමන්ගේ ලගම කෙනෙක් වෙනදට වඩා වෙනස් විදිහෙ හැසිරිම් තියෙනවා නම් හොද psychiatrist කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,940
    4,162
    113
    36
    මේක සනීප වෙනවනම්, පොල්ල ඩාවුන් නෙවෙයි පොන්නයෙක් උනත් මම නම් කැමති.
    සාමාන්‍ය මනුස්සයෙක් විදියට එක දවසක් හරි ජීවත් වෙලා ඉන්න.

    මොකද මම නිසා සුළුපටු හිරිහැරයක් නෙවේ වෙන්නේ ... :(
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    මේක සනීප වෙනවනම්, පොල්ල ඩාවුන් නෙවෙයි පොන්නයෙක් උනත් මම නම් කැමති.
    සාමාන්‍ය මනුස්සයෙක් විදියට එක දවසක් හරි ජීවත් වෙලා ඉන්න.

    මොකද මම නිසා සුළුපටු හිරිහැරයක් නෙවේ වෙන්නේ ... :(
    බෙහෙත් නතර කරන්න එපා මචන්. ඩොක්ටර් එන්න කියන දවස් වලට හරියට ගිහින් විස්තර කියන්න.
     
    Gayan06

    Member
    Sep 1, 2024
    24
    21
    3
    Embilipitiya
    This is what I have. Finally diagnosed by Dr K from Angoda hospital.

    Anyone with the same condition? Woul

    This is what I have. Finally diagnosed by Dr K from Angoda hospital.

    Anyone with the same condition? Would love to talk

    View attachment 263683
    I'm sorry to hear about your condition, take your treatments without missing, keep your close ones closer. 🙏
     
    • Like
    Reactions: War Fighter