දන්සැල්_ආතල්එක

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    මේ මෙලෝ රහක් නැති හුකන ත්‍රෙඩ් එක මොකට සැරින් සැරේ බම්ප් වෙනවද මන්ද
     
    • Haha
    Reactions: redux

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ඓතිහාසික දේවල් මතකයෙන් ගිලිහි යන්නේ නැතුව පරපුරෙන් පරපුරට ගෙනයන්න ඕන. කොච්චර පරණ උනත් වැඩකට නැති ගෝනි බෝතල් පවා එකතු කරන උන් ඉද්දි මේවගේ ත්‍රෙඩ් විසිකරන්න හොද නෑ. අනික පරණ සින්දු / පරණ නාට්ටි / පරණ ෆිල්ම්ස් වගේ තමා පරණ ත්‍රෙඩ්........ :P
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේ ත්‍රෙඩ් එක දැක්ක මුල්ම දවස්වල අපෝ මේ මොන කාලකන්නියෙක්ද කියලා හිතුණේ ඇත්තටම තවම මතකයි ඒ දවස