ඔන්න දැන් අපි සෙට් එක දන්සලක් ගාවින් බයික් ටික ස්ලෝ කරන් යනවලු ....
අපේ එකෙක් එතන පෝලිමේ කරවෙන ඩයල් එකක් ගාවින් යද්දී මේම කියනවලු .
අපේ එකා - මාමේ ගෙවල් වල කන්න දෙන්නේ නැද්ද මා.................මේ ....
එකා - කන්න දෙන්නේ ඔයාලා නෙවේනේ පුතා .... අපි කන්න ඕන විදිහට කන්නම් ...
අපේ එකා - අහ්හ් හරි මාමේ ශොරි මාමේ ශොරි .....
ඒකා - හරි පුතා හරි ...
අපි සෙට් එකම - #අනේ_හුකහන්_නාකියා කිවුවා විතරයි බයික් ටික කොහොම පිකප් උනාද කියලවත් මම දන්නේ නෑ
අරු සරම උස්සනවා විතරයි මම නම් දැක්කේ
උඹලත් මේ වගේ ආතල් ගත්තේ නැද්ද බං ... .දාහං බලන්න අපිටත් දැනගන්න ....



ඔහේ දන්සැල් නැද්ද ගයියා

thibunaa ban thiyenawaa mama nam giye naha ban rasne nisaa eliyata bahinne naha![]()