මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    I don't have one.
    Glad if you answer these 2 quick...

    1) Do you believe in an afterlife ? ( Briefly explain your answer ; )

    2 ) How "consciousness" conceived for the fist time ? If you are materialist why a " rock " doesn't have a consciousness/life while animals have ; both are made of same materials/atoms right 👀 ( please don't A.I. copy paste ; just tell what you genuinely think ) 👀
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    භ්‍රහ්මජාල සූත්‍රය කියවලා තියෙනවද?

    නැත්තම් කියවලා බලපන් උබේ එක හම්බෙයි.
    බෑ .
    Glad if you answer these 2 quick...

    1) Do you believe in an afterlife ? ( Briefly explain your answer ; )

    2 ) How "consciousness" conceived for the fist time ? If you are materialist why a " rock " doesn't have a consciousness/life while animals have ; both are made of same materials/atoms right 👀 ( please don't A.I. copy paste ; just tell what you genuinely think ) 👀
    1. No, no credible proof that afterlife exists.
    2. Too exhausting to give you a tour about evolution and first microorganisms, but apparently, some "materials" liked volcano soup more than "other materials", now we are here 😄.
    Rocks don't have a life neither consciousness, humans have both but trees and plants have a life, but not consciousness. So what are trees and plants?
    Does microorganisms have consciousness? Can they think? Do they know who they are? Those are still life forms.
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    ප්‍රශ්නය ආගම assumption නෙවෙයිද assumption නෙමෙයි නම් ඒක ඔප්පු කරන්නේ කොහොමද කියන එක. Science assumptions නම් ආගම කොහොමත් assumptions.
    මොන subject එකත් ඔහොම තමා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    1. No, no credible proof that afterlife exists.
    Something isn't found or proven yet doesn't automatically say it doesn't exist ;
    First evidence for black holes were discovered in 1971 for the first time ; so before that they didn't exist 👀 ?

    Rocks don't have a life neither consciousness, humans have both but trees and plants have a life, but not consciousness. So what are trees and plants?
    Does microorganisms have consciousness? Can they think? Do they know who they are? Those are still life forms.

    This is not what I've asked for ;
    What distinguish rocks from life ; when both made of same elements ( apparently that's what materialists say )
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    Something isn't found or proven yet doesn't automatically say it doesn't exist ;
    First evidence for black holes were discovered in 1971 for the first time ; so before that they didn't exist 👀 ?

    This is not what I've asked for ;
    What distinguish rocks from life ; when both made of same elements ( apparently that's what materialists say )
    Unfortunately for after life, consciousness is simply brain activity, when brain dies, consciousness ends, hence no afterlife.

    Rocks' "elements" and Animals' "elements" are arranged in different ways.

    Think about soaking, water is not soaked, a towel is not soaked. Putting water into towel makes the tower wet and soaked. Towel absorbs the water, making it soaked.
    A rock is a rock because it has very simple molecule structure, animal is a way more complex organism.

    Again, you are ignoring the fact according to your logic, something like a tree is sitting in the middle of a living thing and a rock. Where do you draw the line?

    මොන subject එකත් ඔහොම තමා.
    උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා . අනිත් අතේ කර්තකොලොම්බන් අඹ ගෙඩියක් තියෙනවා . උඹ කන්නේ මොන අඹ ගෙඩියද ?
    assumption දෙකකින් උඹ තොර ගන්නේ උඹට වැඩියෙන්ම relate වෙන එක නෙවෙයිද ?
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113

    ඇයි, කැමති නැද්ද තමන්ගේ ආගම හොයාගන්න? :lol:

    උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා . අනිත් අතේ කර්තකොලොම්බන් අඹ ගෙඩියක් තියෙනවා . උඹ කන්නේ මොන අඹ ගෙඩියද ?
    assumption දෙකකින් උඹ තොර ගන්නේ උඹට වැඩියෙන්ම relate වෙන එක නෙවෙයිද ?

    දෙකම කොහෙද කියපන් assumptions වෙන්නේ?

    ධර්මය assumptions නම්, ධර්මය ක් මොකටද? ආයේ ලෝක විෂයක්මනේ.

    ධර්මය assumptions based තියරි වෙන්නේ සක්කාය දිට්ටියේ ඉන්නේ පෘථග්ජනයට.
    ------ Post added on Mar 20, 2026 at 9:49 AM
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    ඇයි, කැමති නැද්ද තමන්ගේ ආගම හොයාගන්න? :lol:

    දෙකම කොහෙද කියපන් assumptions වෙන්නේ?

    ධර්මය assumptions නම්, ධර්මය ක් මොකටද? ආයේ ලෝක විෂයක්මනේ.

    ධර්මය assumptions based තියරි වෙන්නේ සක්කාය දිට්ටියේ ඉන්නේ පෘථග්ජනයට.
    ------ Post added on Mar 20, 2026 at 9:49 AM
    ඔය දෙකටම උත්තරේ එකක්. assumption එකක් නෙවෙයි නම් භක්තියෙන් එහාට ගිහින් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එකම තැන වටේ කැරකෙන්නේ ඇයි? මං කලිනුත් කිව්වේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා.

    බ්‍රහ්මජාල නෙවෙයි මුළු මුළු ත්‍රිපිටකයම කියෙව්වත් ඕකේ තියෙන්නේ concept ගොඩක් විතරයි එකක්වත් ඔප්පු කරගන්න බෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ඔය දෙකටම උත්තරේ එකක්. assumption එකක් නෙවෙයි නම් භක්තියෙන් එහාට ගිහින් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එකම තැන වටේ කැරකෙන්නේ ඇයි? මං කලිනුත් කිව්වේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා.

    බ්‍රහ්මජාල නෙවෙයි මුළු මුළු ත්‍රිපිටකයම කියෙව්වත් ඕකේ තියෙන්නේ concept ගොඩක් විතරයි එකක්වත් ඔප්පු කරගන්න බෑ.

    ඔප්පු කරගන්න විදි කිව්වා ගොඩාක්. උබ එකක්වත් කියන විදිහට කරලා බලන්නැතුව කොහොමද බන් වචන ටිකක් කියවලා ඒවා concepts විතරයි කියන්නේ?

    ඔය හැම සූත්‍රයකම යෝනිසෝ මනසිකාරයට කමටහන් තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය අවබෝධ වෙන්නේ, නැතුව කියවන තියරි එකක් නෙමෙයි ධර්මය කියන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    Unfortunately for after life, consciousness is simply brain activity, when brain dies, consciousness ends, hence no afterlife.

    Rocks' "elements" and Animals' "elements" are arranged in different ways.

    Think about soaking, water is not soaked, a towel is not soaked. Putting water into towel makes the tower wet and soaked. Towel absorbs the water, making it soaked.
    A rock is a rock because it has very simple molecule structure, animal is a way more complex organism.

    Again, you are ignoring the fact according to your logic, something like a tree is sitting in the middle of a living thing and a rock. Where do you draw the line?

    උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා . අනිත් අතේ කර්තකොලොම්බන් අඹ ගෙඩියක් තියෙනවා . උඹ කන්නේ මොන අඹ ගෙඩියද ?
    assumption දෙකකින් උඹ තොර ගන්නේ උඹට වැඩියෙන්ම relate වෙන එක නෙවෙයිද ?
    ප්‍රත්‍යක්ෂ වෙන එක. උබ අදහස් කරපු දේ නන් එච්චර තේරුම් ගියේ නෑ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා .

    "මොකක්හරි.." එක්කමයි "මොකක්හරි බව දැනෙන මම".
    අවිද්‍යා අනුසය.

    පංචස්කන්ධයේම (මුළු අත්දැකීම) ඔය "මොකක්හරි" යි "මමයි" හොයන එක තමයි විපස්සනාව.

    එතනින් එහාට අහන ප්‍රශ්න අව්‍යාකෘතයි. මොකද හිතළුවක් ගැන අහන්නේ. අවකාශයේ ඇගිල්ලෙන් ඉරක් ඇදලා, ඒ ඇදපු ඉර පෙන්නලා ප්‍රශ්න අහනවා වගේ. අවකාශයේ ඉරක් ඇදෙන්නම බැහැ කියලා දැක්කහම, ඉර ගැන කතන්දර/ ප්‍රශ්න ඉවරයි.

    මොකක්හරි තියෙනවා කියන්නේ කොහොමද?

    මොකක්හරි කියලා දැනගැනීම තමයි "නිච්ච" කියන ලක්ෂණය. ඒත් එක්කම ඇති ලක්ෂණයක් තමයි "ආත්ම/ මම/ මගේ" කියන ලක්ෂණය.

    දැනගැනීම හැමතිස්සෙම අන්ත දෙකක සන්සන්දනයක්. අන්ත දෙක තමයි ඇත සහ නැත, ශාස්වතය සහ උච්ඡේදය.

    අඹ ගැන දැනගන්න පුලුවන් අඹ නොවන බව ට සාපේක්ෂව. එකකට එකක් සාපේක්ෂව ඇති, නැති බව ම තමයි හැම අරමුණකම දැනගැනීම වෙන්නේ. අන්ත දෙක පෙර පටන් නිත්‍යව තිබ්බ එකක් නෙමෙයි. දැන් නිත්‍යව පවතින එකකුත් නෙමෙයි.
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    Again, you are ignoring the fact according to your logic, something like a tree is sitting in the middle of a living thing and a rock. Where do you draw the line?

    One word
    ARBITRARINESS ( similar to free will )

    Trees form : Trees exist : Trees die
    Rocks form : Rocks exist : Rocks die

    Can both change this trajectory ?
    Can a tree suicide without following this "order"
    Can trees reflect on " wtf I'm doing - I should change this trajectory and seek for the meaning of life "

    They can't ;
    They can't challenge and work against this "nature's order" - the way they've programmed.

    Humans can
    That's what consciousness is

    Reflection : Awareness : Arbitrary decisions : Free will

    That's what basically "life" is.

    A rock is a rock because it has very simple molecule structure, animal is a way more complex organism.

    What's the difference between a dead human body and a rock ?
    Nothing. They are same ; except one has consciousness while others' doesn't.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,938
    113
    අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට🕯️

    ඉටිපන්දම 1 න්
    ඉටිපන්දම 2 පත්තු කරාම

    ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
    නෑ
    ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
    බෑ

    ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.

    Good analogy
     
    • Like
    Reactions: Yeezus