රටට කෙල උනොත් අපි ගොඩ 🪷🐘☎️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    අහ ඩිප ඩිප ඩිප ඩිප

    The Office Party Hard GIF
     
    • Haha
    Reactions: KDH

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    යුද්දේ පටන් ගත්ත ට්‍රම්ප්ට හුරේ දදා මේකටත් ලංකාවේ අාණ්ඩුවට බණිනවා සමහර ලොන්ත හිපාටුවෝ..උන්ගේ නූගත්කම තමයි.🥴

    Donald Trump Sticker by Hayal Kahvesi
     
    • Like
    Reactions: nadimal and win7dot

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,738
    24,005
    113
    tracing Geo-location.. ... ...
    රට ගැන පුදුම කැක්කුම ජෙබයියන්ගේ.. ගෝඨව කරේ තියන් ඇවිල්ල රටට කෙලවලා දැන් මැරිලා ඉපදිලා වටේටම ත්‍රෙඩ් දානවා.. රට ගැන කැක්කුම නෙවෙයි ඡන්දෙ දීලා පත් කරගත්ත එකාට කෙලවෙයි කියලා බය තියෙන්නේ..

    වෙලාවට trump හිටියේ මුන්ගෙ හෙළුව වහගන්න..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    රට ගැන පුදුම කැක්කුම ජෙබයියන්ගේ.. ගෝඨව කරේ තියන් ඇවිල්ල රටට කෙලවලා දැන් මැරිලා ඉපදිලා වටේටම ත්‍රෙඩ් දානවා.. රට ගැන කැක්කුම නෙවෙයි ඡන්දෙ දීලා පත් කරගත්ත එකාට කෙලවෙයි කියලා බය තියෙන්නේ..

    වෙලාවට trump හිටියේ මුන්ගෙ හෙළුව වහගන්න..

    නිකමට අහන්නේ රනිල් දිනල හිටියනම් පිස්සු නාකි ට්‍රම්ප්ට සද්‍දෙ දාලා යුද්දේ නවත්තනවද?

    Dance Celebrate Sticker
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,500
    98,447
    113
    නිකමට අහන්නේ රනිල් දිනල හිටියනම් පිස්සු නාකි ට්‍රම්ප්ට සද්‍දෙ දාලා යුද්දේ නවත්තනවද?
    යැයි යැයි ගාන්නේ නැතුව දැන් වැඩ පෙන්නන කියපන්. කටින් බතල හිටවනවා වගේ නෙවෙයි නෙ දැන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    යැයි යැයි ගාන්නේ නැතුව දැන් වැඩ පෙන්නන කියපන්. කටින් බතල හිටවනවා වගේ නෙවෙයි නෙ දැන්.

    අැයි අනුරට ලංකාවේ තෙල් ලිං හාරන්නද කියන්නේ?

    Donald Trump Sticker by Hayal Kahvesi
     
    • Haha
    Reactions: dayt0na

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,738
    24,005
    113
    tracing Geo-location.. ... ...
    නිකමට අහන්නේ රනිල් දිනල හිටියනම් පිස්සු නාකි ට්‍රම්ප්ට සද්‍දෙ දාලා යුද්දේ නවත්තනවද?

    Dance Celebrate Sticker

    ඒවා ඉතින් මෝඩ ලොජික්නේ.. බැරිකමට කියන කතා “ඇයි අරයා හිටියනම් අරහෙම කරන්නද?” වගේ ඒවා..

    දැන් රනිල් කරන් ගියපු වැඩ ටිකමනේ කොටා කරන්නේ.. ඌ ඇවිත් කරනවා කිව්ව ඒවා නෙවෙයිනේ..

    රනිල් හිටියනම් පච ටිකයි ඇඬියාවයි අහන්න වෙන්නේ නෑ උදේ හවස.. ඒකම මදිද?

    කොටා නිකන් රනිලගේ less competent female version එක වගේ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    ආ නෑ නෑ. ඒ කාලේ ස්ටෙජ් වල කියපුවා කරන්න කියන්නේ.

    ඉතිං ඒ කාලේ දන්නවද ට්‍රම්ප් කියල පිස්සෙක් අැමරිකාවේ බලයට අැවිත් යුද්ද කරයි කියලා?

    ඒවා ඉතින් මෝඩ ලොජික්නේ.. බැරිකමට කියන කතා “ඇයි අරයා හිටියනම් අරහෙම කරන්නද?” වගේ ඒවා..

    දැන් රනිල් කරන් ගියපු වැඩ ටිකමනේ කොටා කරන්නේ.. ඌ ඇවිත් කරනවා කිව්ව ඒවා නෙවෙයිනේ..

    රනිල් හිටියනම් පච ටිකයි ඇඬියාවයි අහන්න වෙන්නේ නෑ උදේ හවස.. ඒකම මදිද?

    කොටා නිකන් රනිලගේ less competent female version එක වගේ..

    නිකන් මෝඩ කථා කියන්න ඵපා..වෙන රටවල් වල fuel price බලලා අැවිත් කථා කරපන්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    නිකමට අහන්නේ රනිල් දිනල හිටියනම් පිස්සු නාකි ට්‍රම්ප්ට සද්‍දෙ දාලා යුද්දේ නවත්තනවද?

    Dance Celebrate Sticker

    na

    ehenan hambantota hadana refinery eka wade yanwa thwath late nowi.
    renewable energy walata meeta wada priority deela adanith ekka karanna gatta project eka patan aran
    trinco thiyena tanki renovate karana wade patan aran
    depaththama ekka deal dala thel gas secure karagannwa may june july wenaknwath
    QR system eka patan ganne yudde palaweni dwas 2-3 dima
    Gal AGURU wanchawa wenne na. :rofl:
    melahakata th mattala fully utilize karagena airline ekka talk karala dubai wenuwata temporary hari second transit hub ekak wage use karanna kiyala
    EV walata Solar walata buru tax gahanne na
    private company walata IMF eka kiyana kiyana tax eka gahala unge investment adu wena widiyata un rata dala yana widiyata wada karanne na
    IMF ekath ekka meeta wada effective widiyata talk karanwa un suggest karana hama dekatama.

    thwa kiyanna kochchara dewal thiyenwada

    pora hitiya nam kiyana dewal walin 10 n 5 k hari karanwa
     
    • Haha
    Reactions: Bitter Truth

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,738
    24,005
    113
    tracing Geo-location.. ... ...
    ඉතිං ඒ කාලේ දන්නවද ට්‍රම්ප් කියල පිස්සෙක් අැමරිකාවේ බලයට අැවිත් යුද්ද කරයි කියලා?

    නිකන් මෝඩ කථා කියන්න ඵපා..වෙන රටවල් වල fuel price බලලා අැවිත් කථා කරපන්.

    වෙන රටවල් වල fuel price පෙන්නන්න උඹ ඔමායද? අනේ නිකන් හිටපන්..
     
    • Like
    Reactions: Janithsl88 and KDH

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    na

    ehenan hambantota hadana refinery eka wade yanwa thwath late nowi.
    renewable energy walata meeta wada priority deela adanith ekka karanna gatta project eka patan aran
    trinco thiyena tanki renovate karana wade patan aran
    depaththama ekka deal dala thel gas secure karagannwa may june july wenaknwath
    QR system eka patan ganne yudde palaweni dwas 2-3 dima
    Gal AGURU wanchawa wenne na. :rofl:
    melahakata th mattala fully utilize karagena airline ekka talk karala dubai wenuwata temporary hari second transit hub ekak wage use karanna kiyala
    EV walata Solar walata buru tax gahanne na
    private company walata IMF eka kiyana kiyana tax eka gahala unge investment adu wena widiyata un rata dala yana widiyata wada karanne na
    IMF ekath ekka meeta wada effective widiyata talk karanwa un suggest karana hama dekatama.

    thwa kiyanna kochchara dewal thiyenwada

    pora hitiya nam kiyana dewal walin 10 n 5 k hari karanwa

    අනේ බං උඹේ මොළේ...ට්‍රම්ප්ගේ යුද්දේ අස්සෙ hambantota refinery ඵකට crude oil බැරල් ගේන්නේ අහසින්ද??🥴
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    වෙන රටවල් වල fuel price පෙන්නන්න උඹ ඔමායද? අනේ නිකන් හිටපන්..

    ඔව් ඉතිං ඵහෙමවත් කියල ෂේප් වෙයන් දැන්..😅
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,222
    45,085
    113
    මේක විතරක් තිබ්බත් ඇති.. දැන් වගේ අඬන බබෙක් නොවෙන එක බෝනස්..

    කරයි ලබ්බක්..IMF කාරයෝ කියන කියන ඵක ඕකා කරන්නෙ...රටෙන් බාගයක් ඉන්දියාවට විකුණලා හරි තෙල් නම් ගනියි..😅