අපි මෙතනින් ගොඩ ආපු අය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,976
    2,174
    113
    අඩෝ දැන් ඉන්න Gen-Z http බෙසිකයල දන්නෙ නෑ.. අපි මෙතනින් ගොඩ ආපු අය උට්ටෝ.. !! අද වැඩ්ඩෝ වුනේ මේකෙ ඉදන්..

    1765530972908.png
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,107
    10,478
    113
    අපිනම් දන්නෙ නෑ ඕවා. Amp එකක්ද නැත්තන් Night rider light සීන් එකද
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,510
    18,699
    113
    35
    Spain
    තාම මේවා තියෙනවා. සමුද්‍ර බූක් ෂොප් එකට ගිය වෙලාවේ දැක්ක සර්කිට් කිට් තියෙනවා විකුණන්න. මම ඒවා ටිකක් ගත්තා පොඩි උන්ට. උන් ඒවා සර්කිට් හදාගෙන බයිසිකලේ එල්ලගෙන පදිනවා. අපේ පොඩි කාලේ වගේමයි

    අපිනම් දන්නෙ නෑ ඕවා. Amp එකක්ද නැත්තන් Night rider light සීන් එකද
    මේක මල්ටිවයිබ්‍රේටර් එක නෙ. බල්බ් නිවී පත්තු වෙන එක
    ------ Post added on Dec 12, 2025 at 3:49 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,107
    10,478
    113
    තාම මේවා තියෙනවා. සමුද්‍ර බූක් ෂොප් එකට ගිය වෙලාවේ දැක්ක සර්කිට් කිට් තියෙනවා විකුණන්න. මම ඒවා ටිකක් ගත්තා පොඩි උන්ට. උන් ඒවා සර්කිට් හදාගෙන බයිසිකලේ එල්ලගෙන පදිනවා. අපේ පොඩි කාලේ වගේමයි

    මේක මල්ටිවයිබ්‍රේටර් එක නෙ. බල්බ් නිවී පත්තු වෙන එක
    ------ Post added on Dec 12, 2025 at 3:49 PM
    මමත් ඔය electronic වැඩේට ආසයි. ඉගෙන ගන්න බැරි උනා කීප සැරයක්ම පටන් ගත්තට.
     
    • Like
    Reactions: Inigo Montoya