අරවින්ද ද සිල්වාගේ ව්‍යාපාර

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,255
    74,646
    113

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,721
    18,484
    113
    Edit eka Gahapu eka bulak kelala wage neh. Muge pronunciation eka ahala search karala logo eka dala. Meka pita rata company ekak neh
    කවුද බන් මේ පොන්නයා, හරියට research එකක්වත් කරන්නෙ නැතුව පච කෙලින්නෙ. Ambient Capital නෙවී බන් Ambeon Capital තමා අරවින්ද shares අරන් තියෙන්නෙ. 😏 😏

    https://www.ft.lk/front-page/Aravin...beon-Capital-transacts-for-Rs-1-5-b/44-760235
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    කිව්වට විශ්වාස කරපං

    මම ක්‍රිකට් ගහන කාලේ අරවින්ද කොපි කරන්න ඕන නිසා, helmet එකේ grille එක කපලා සෙල්ලම් කරේ කන් දෙක විතරක් වැහෙන විදියට

    තව ideal motors එකේ පොර vice chairman නිසා kuv100 ගද්දී එකත් බලපෑවා (අමු ජරා වාහනයක් හැබැයි)

    අදටත් මට පොඩ්ඩක් down වගේ උනොත් අරවින්ද ගේ innings එකක් youtube බලනවා..

    Waqar ට Wasim ට ඉස්සරහට ඇවිල්ලා ගහද්දි ගැම්මක් එනවා කියන්නේ....

    මේ තියෙන්නේ මම කපාපු දෙවෙනි helmet එක මගේ..

    6031.jpg

    ------ Post added on Mar 22, 2026 at 9:11 PM
     
    View attachment 264068
    ------ Post added on Mar 22, 2026 at 9:11 PM
    Echchara fan da
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,137
    166,209
    113
    එකමත් එක රටක
    කිව්වට විශ්වාස කරපං

    මම ක්‍රිකට් ගහන කාලේ අරවින්ද කොපි කරන්න ඕන නිසා, helmet එකේ grille එක කපලා සෙල්ලම් කරේ කන් දෙක විතරක් වැහෙන විදියට

    තව ideal motors එකේ පොර vice chairman නිසා kuv100 ගද්දී එකත් බලපෑවා (අමු ජරා වාහනයක් හැබැයි)

    අදටත් මට පොඩ්ඩක් down වගේ උනොත් අරවින්ද ගේ innings එකක් youtube බලනවා..

    Waqar ට Wasim ට ඉස්සරහට ඇවිල්ලා ගහද්දි ගැම්මක් එනවා කියන්නේ....
    ඒ උනාට ආසියාවෙන් එළියේ ෆේල් ODI වල . එක 100ක් වත් නැ SENA රටකදී . WI වගේ හොද bowling attack එකකටත් ෆේල් .
    අර්ජුන තමයි හොදට ගහල තියෙන්නේ ආසියාවෙන් එළියේ .
     
    • Sad
    Reactions: scorp12

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඩ edit කරපු post එක බලන්න..

    ඔව් අරවින්ද ඇරුණම මම Ronaldo R 9 (Brazil) die hard fan!
    පුක පලාගත්ත වාර ගාන කිවුවේ නෑනේ තාම :eek:
     
    • Sad
    Reactions: Ldy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,953
    113
    supiri buwa thama

    mahindra ekata gihin thiyenwa wada wagekata

    wata pita bala bala karaki karaki iddi mu pitata thattuwak dagena dora aran eliyata giya.,

    mn dora haras wenna hitagena idiye.

    aayi hambuna eka wathwak. eke athulemadi
    katha karanna hambu une na
     
    • Like
    Reactions: supun_sg

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඒ උනාට ආසියාවෙන් එළියේ ෆේල් ODI වල . එක 100ක් වත් නැ SENA රටකදී . WI වගේ හොද bowling attack එකකටත් ෆේල් .
    අර්ජුන තමයි හොදට ගහල තියෙන්නේ ආසියාවෙන් එළියේ .
    මරණවා තෝව 🤬🤬🤬

    කවුද බං ODI ගණන් ගන්නේ
     
    • Haha
    Reactions: dilann

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    කිව්වට විශ්වාස කරපං

    මම ක්‍රිකට් ගහන කාලේ අරවින්ද කොපි කරන්න ඕන නිසා, helmet එකේ grille එක කපලා සෙල්ලම් කරේ කන් දෙක විතරක් වැහෙන විදියට

    තව ideal motors එකේ පොර vice chairman නිසා kuv100 ගද්දී එකත් බලපෑවා (අමු ජරා වාහනයක් හැබැයි)

    අදටත් මට පොඩ්ඩක් down වගේ උනොත් අරවින්ද ගේ innings එකක් youtube බලනවා..

    Waqar ට Wasim ට ඉස්සරහට ඇවිල්ලා ගහද්දි ගැම්මක් එනවා කියන්නේ....

    මේ තියෙන්නේ මම කපාපු දෙවෙනි helmet එක මගේ..

    View attachment 264068
    ------ Post added on Mar 22, 2026 at 9:11 PM

    man podi kale iskole yanne nathiwa world cup match ekak baluwa
    Aravinda wage porak thama man team eke dakala naha, pressure eka handle karala target ekata yana. patta solid batsman kenek!
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    තැපැල් 90 ලුක් එක :love:
    chinese වෙන්න ඇති...
    ඕකට වඩා අඩුවෙන් රානොමොටෝ තියෙනවා

    man podi kale iskole yanne nathiwa world cup match ekak baluwa
    Aravinda wage porak thama man team eke dakala naha, pressure eka handle karala target ekata yana. patta solid batsman kenek!
    සල්ලි හම්බ කරන්න ක්‍රිකට් ගහපු එකෙක් නෙවෙයිනේ... පොර ක්‍රිකට් serious අරන් තියෙන්නේ 1995 දී වගේ
    ------ Post added on Mar 22, 2026 at 9:28 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    cricket nam salli thami :yes:

    wallawatte tibba Curry leaves Indian restaurant ekat meyage passe eka Dil wijemanne karanna gatta.
     
    • Like
    Reactions: ob_server

    Similar threads