අනවශ්‍ය අය වාහන ගන්න බව තහවුරුයි !

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,930
    1
    58,913
    113
    Mother Earth
    ඕක අයිතිකාරයා කිව්වේ නැතුව ඇති ඔහොම මී දැල් ගහන්න කියලා. ගැරිජ් එකේ උන් සයිලන්සර් කටටත් එක්ක මී දැල් ගහල පිස්සු හුත්තලා. අයිතිකාරයගෙන් මී දැල් ගහන්න 25,000/=ක්‌ වත් ගන්න ඇති. 😄
     
    • Haha
    Reactions: KDH

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,362
    1,600
    113
    Ado body ekata da ara ana allanne ? Meyanta spray thiyenawa ne ban . Aiyo oya wahane watinakama patta widiyata adu wenne . Simply mama nam gan n a

    I believe when you screw holes in the chassis, it's structural integrity gets affected, making it less strong. For eg when jacking up the car

    If there are dents in the structure from a hail storm, I believe here it's some kind of write off..

    Heard people apply putty, to hide holes, rust, damage in vehicles..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඕක අයිතිකාරයා කිව්වේ නැතුව ඇති ඔහොම මී දැල් ගහන්න කියලා. ගැරිජ් එකේ උන් සයිලන්සර් කටටත් එක්ක මී දැල් ගහල පිස්සු හුත්තලා. අයිතිකාරයගෙන් මී දැල් ගහන්න 25,000/=ක්‌ වත් ගන්න ඇති. 😄
    25 nemei ban samahara prasidda then wala ,aka hole akakata 4000-5000 gannawa .okkoma 30k 40 k yanawa..


    mama gehuwa thena wagon r akata okkotama 2000i :P
     
    • Haha
    Reactions: Candid-B

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    indian aunta wada nam quality yata gahanawa . pitakotuwe Customs gawa parking ekanam danna epa uru meyyo wage aun inne.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    rat guard eka tika kalayak vahane used kalaata passe... mud guard ekak welaa thiyei..

    waganee drive karanakota thiyenna oone air ventilation okkoma iwarayi
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113
    මුලින්ම අලුත් වාහන ගන්න අයව අන්දලා කරන බොරු වැඩ. ඔච්චර මීයෝ ඉන්නවද ලංකාවේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,930
    1
    58,913
    113
    Mother Earth
    අනික තහඩුව මුන් හිල් කරනවා. කාලයක් ගිහින් මලකඩ කන්නත් බලයි. හිල් කරන්නේ නැතුව ගහන්න බෑ තමයි. ඒත් මීයෝ කෑවට වඩා විනාසයක් වෙන්න පුළුවන්. 🤷🏻‍♂️
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    මුලින්ම අලුත් වාහන ගන්න අයව අන්දලා කරන බොරු වැඩ. ඔච්චර මීයෝ ඉන්නවද ලංකාවේ.
    ow dan awuru 3k thisse hamadama ekek allanawa . kari miyoo