toyota prius 5th gen එක පට්ට නේද.
.
.
.
.
.
.
මොනවද උබල ගන්න බලාගෙන ඉන්න වාහන ?
අලුත් වාහන ගැන මේකේ දැමු,
මාත් වාහන වලට ආස උනාට වැඩිය ඒ ගැන දන්නේ නැ
අපි මේකේ අලුතෙන් ලංකවට එන ,ආපු වාහන ගැන කථා කරමු
වරෙල්ලා කොල්ලනේ
performance kohomada meke ?හෙනම ගොන මොඩල් එකක් ඔක එලියෙන් පට්ටම කැතයි ඇතුලත් හෙනම චොර![]()
හොද ඇත් බන් මම පැදලා නෑ . Toyota එකට ගියා වෙන වාහනයක් ගන්න එතකොට Prius එකට නැගලා බැලුවා මට නම් Design එක එපාම ඌනාperformance kohomada meke ?
toyota prius 5th gen එක පට්ට නේද.
.
.
.
.
.
.
මොනවද උබල ගන්න බලාගෙන ඉන්න වාහන ?
අලුත් වාහන ගැන මේකේ දැමු,
මාත් වාහන වලට ආස උනාට වැඩිය ඒ ගැන දන්නේ නැ
අපි මේකේ අලුතෙන් ලංකවට එන ,ආපු වාහන ගැන කථා කරමු
වරෙල්ලා කොල්ලනේ