🚘 2025 පස්සේ ලංකාවට එන අලුත් වාහන 🚘

xeex

Member
Aug 18, 2024
29
22
3
toyota prius 5th gen එක පට්ට නේද.


.
.
.
.
.
.
මොනවද උබල ගන්න බලාගෙන ඉන්න වාහන ?
අලුත් වාහන ගැන මේකේ දැමු,
මාත් වාහන වලට ආස උනාට වැඩිය ඒ ගැන දන්නේ නැ
අපි මේකේ අලුතෙන් ලංකවට එන ,ආපු වාහන ගැන කථා කරමු
වරෙල්ලා කොල්ලනේ
 

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    toyota prius 5th gen එක පට්ට නේද.


    .
    .
    .
    .
    .
    .
    මොනවද උබල ගන්න බලාගෙන ඉන්න වාහන ?
    අලුත් වාහන ගැන මේකේ දැමු,
    මාත් වාහන වලට ආස උනාට වැඩිය ඒ ගැන දන්නේ නැ
    අපි මේකේ අලුතෙන් ලංකවට එන ,ආපු වාහන ගැන කථා කරමු
    වරෙල්ලා කොල්ලනේ

    mega genawa gaanata worth na. tax eka wedi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    performance kohomada meke ?
    හොද ඇත් බන් මම පැදලා නෑ . Toyota එකට ගියා වෙන වාහනයක් ගන්න එතකොට Prius එකට නැගලා බැලුවා මට නම් Design එක එපාම ඌනා🤮
    මෙක මෙහෙට ඇවිත් දැන් අවුරුද්දකට වැඩියි එකක් වත් පාරේ යනවා දැකලා නෑ

    මෙකට වඩා ලස්සනයි Prius Prime එක මට

    15287_st0640_159.png
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    966
    523
    93
    toyota prius 5th gen එක පට්ට නේද.


    .
    .
    .
    .
    .
    .
    මොනවද උබල ගන්න බලාගෙන ඉන්න වාහන ?
    අලුත් වාහන ගැන මේකේ දැමු,
    මාත් වාහන වලට ආස උනාට වැඩිය ඒ ගැන දන්නේ නැ
    අපි මේකේ අලුතෙන් ලංකවට එන ,ආපු වාහන ගැන කථා කරමු
    වරෙල්ලා කොල්ලනේ

    toyota bz4 ekath awillada koheda...
    sale ekakin genalla fb eke daala thiyenawa dakka
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    Mata nan prius eke penuma patta sira

    minissu ganne neththe ganna bari nisa. E ganata ita wada honda options thiyanawa