hayleys solar ekka ganna baluwe

Madushan34

Active member
  • Mar 2, 2021
    224
    201
    43
    ow un okkoma karanawa
    එහෙමනම් අව්ලක් නැ බන් , ඕවයි රස්තියදු වෙන්න ගියාම එපා වෙනවා. අනික ඔය පොඩියට අටවන් ඉන්න උන් මන් හිතන්නේ නැ අව්රුදු 10 වත් තියේවී කියලා .
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එහෙමනම් අව්ලක් නැ බන් , ඕවයි රස්තියදු වෙන්න ගියාම එපා වෙනවා. අනික ඔය පොඩියට අටවන් ඉන්න උන් මන් හිතන්නේ නැ අව්රුදු 10 වත් තියේවී කියලා .
    eka atta
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    1.65 million yanawa hybrid eka. meeta wada hoda than thiyenawada ? danna un details danna...

    battery eka nathuwa 1.05 wage yanne million. battery eka wenama gannawa nam kiyada aduma hodama eka...danna un sup ekak denna...thx
    Few points
    Their 5kW is about 8 panels and this never reached 5KW even in this extreme weather. (just installed)
    Installation is done by third party - it is sub-contracted
    Technicians are of very limited knowledge cannot expect professional service
    Take long time about 14 days after full payment (absurd to pay 1.6 million and to wait half a month).
    There are companies who does the same with better equipments for around 1.2 (but has been in industry less than 5 years)

    Only positive
    They are in the industry for long term and can rely on their warranty and service for long period.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    කෝල් කරල නොම්බරේ නම් දෙන්න එපා. කෝල් එනව හැමදාම. එක එක කට්ටියගෙන්. සෝල එක එපා කියනකන් එනව. ගන්නව නම් විතරක් කෝල් කරන්න. ගන්නෙ නැත්නම් කෝල් නම් කරන්න එපා. :confused:
    Call ekak deela details ahaganna. 0114776636

    Meka general sales. Basic idea eka thiyanawa nam engineering sales team ekkenekta call ekak shedule karaganna


    දැන් සැපද මහත්තය
    ------ Post added on Mar 23, 2026 at 3:26 PM

    මහත්තය අර කතා කරපු සෝලා සිස්ටම් එක ගන්නෙ නැද්ද
    මම මේ මහත්තයට නිසා කියන්නෙ ඉස්සරහට රේට් එක අඩු කරන කතාවකුත් යනවා සෝලා බඩුත් ගනං යනවා දවසින් දවස
    මහත්තයා සිස්ටම් එක ගහනවා නං මේක තමයි වෙලාව. මහත්තයා හිතලා බලලා කියන්නකෝ
    5KW Approval අරගෙන වැඩිපුර පැනල් 2ක් දාල ගහමු.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    මහත්තය අර කතා කරපු සෝලා සිස්ටම් එක ගන්නෙ නැද්ද
    මම මේ මහත්තයට නිසා කියන්නෙ ඉස්සරහට රේට් එක අඩු කරන කතාවකුත් යනවා සෝලා බඩුත් ගනං යනවා දවසින් දවස
    මහත්තයා සිස්ටම් එක ගහනවා නං මේක තමයි වෙලාව. මහත්තයා හිතලා බලලා කියන්නකෝ
    5KW Approval අරගෙන වැඩිපුර පැනල් 2ක් දාල ගහමු.
    සේල්ස් කාක්කො දැම්මම ඔහොම තමයි...