air fryer ගැන දන්න අය එන්න .

malan_de

Well-known member
  • Nov 1, 2021
    228
    307
    63
    singer හරි Midea තාම බැලුවේ .18,000 wenne

    කියන තරම් ම කෑම හොදට හැදෙනවා ද .

    ආයේ උයනට ඕනි නැද්ද .

    current බිල එහම ගොඩක් යනවාද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,054
    113
    තෙල් රහට කාපු නිසා, ඒ රස නම් එන්නෙ නැ,
    සාමාන්‍ය තෙලෙන් බදින විදියට සීසන් කරලා හරියන්නෙ නැ, එතකොට වෙන්නෙ පිච්චුන රසක්

    චිකන් වල්ට වගෙ නම් - Brine chicken වගෙ මෙතොඩ් ට්‍රයි කරන්න, එතකොට කර වෙන්නෙ නැ,
    Brine මෙතොඩ් එක එෆෙටිව්.

    මොනවා කරත්, වෙනදා කාපු රස නෙවෙ, රස වෙනස්,
    ඒ උනාට අවුලක් නැ..

    -------------
    කරන්ට් බිල ඉතිං වැඩි වෙයි

    සින්ගර් වල තියෙන බඩු නම් සුවර් නැ බන්, හෙන ප්ල්ස්ටික් පෙනුමයි!
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    හොදයි. තෙල් දාන්න ඕනම නැති නිසා ගුණයි. රහත් තියනවා. ගොඩක් දේවල් හදලා තියනවා. දැං ත්යන ඒවා ඩිජිටල් නිසා බලලා ගන්න. හීට් කරන්න ඕන නියමිත උෂ්නත්වයක් වෙලාවක් තියනවා. සිංගර හොදයි. හැබැයි ගත්තට පස්සට හදන දේවල් වලදී යටට heat එකට ඔරොත්තු දෙන කොල මොනවත් දාන්න එපා හරියටම කුක් වෙන්නෙ නෑ එතකොට.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    mama gatta singer ekak. fries wage deep fry karana eva e rasama enne neh. mata nam tama hariyata set une neh oken hadana tricks. hithana tharam lesi neh wede alla ganna
     
    • Like
    Reactions: malan_de

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    singer මම පාවිච්චි කරනවා.
    මේක ගැන මම නම් සෑහීමකට පත්වෙනවා.

    වාසි
    තෙල් නැතුව චිකන්, french fries වගේ දේවල් බදින්න පුළුවන්.
    තෙල් යාන්තම් ස්ප්‍රේ කරලා බටු, කට්ලට්, පපඩම් වගේ ඕනෙ මගුලක් බදින්න පුළුවන්. එතකොට එකම තෙල් එක ආයි රී යූස් කරලා එන නරක ඉෆෙක්ට් එක එන්නෙ නෑ.ඒ වගේම තෙල් යන්නේ ඉතා අඩුවෙන්.

    අවාසි.
    තෙල්වලින් බැදලා කාලා පුරුදු නිසා මේකේ රස අඩුවක් දැනෙනවා.
    මොකද තෙලේ බදිනකොට කෑමවල තියන වතුර අයින් වෙලා ඒ වතුර තිබුන තැන්වලට තෙල් පිරෙනවා. නමුත් එයා ෆ්‍රයර් එකේ බදිනකොට වෙන්නේ වතුර අයින් වෙලා ඒ කුහරවලට රත්වෙච්ච වාතය පිරෙන එක. ඉතිං තෙල් රස එන්නෙ නෑ.

    අනිත් එක බැදපු දෙයක් ටික වෙලාවක් තියනකොට හං වෙනවා වගේ සීන් එකක් වෙනවා. ඒකත් වෙන්නේ ඉහත හේතුව නිසා.

    කරන්ට් එක යනවා. නමුත් ඒක ලොකුවට දැනෙන්න යන්නෙ නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Puluwan nam dubai walin genna ganna Phillips Airfryer ekak . Godak rasata hadanna puluwan
    Mama use karanneth Dubai walin mama genapu ekak Akath Uba kiwa wagema Philips ekak satha pahak watinne naha Eta wada Hondai ban Gas Lipe Hadana Eka. Podda Mis unoth Pissuna wage Rasayak Enawa. Oka hondai French fries hadanna. Mama dan Pawichchi karanneth nathi tharam.
     
    Last edited:

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    228
    307
    63

    Ape gedara tiyenawa. Oken hadana kama ehema rasa adui. Dun gahala pucuchpu flavour ekak enne

    තෙල් රහට කාපු නිසා, ඒ රස නම් එන්නෙ නැ,
    සාමාන්‍ය තෙලෙන් බදින විදියට සීසන් කරලා හරියන්නෙ නැ, එතකොට වෙන්නෙ පිච්චුන රසක්

    චිකන් වල්ට වගෙ නම් - Brine chicken වගෙ මෙතොඩ් ට්‍රයි කරන්න, එතකොට කර වෙන්නෙ නැ,
    Brine මෙතොඩ් එක එෆෙටිව්.

    මොනවා කරත්, වෙනදා කාපු රස නෙවෙ, රස වෙනස්,
    ඒ උනාට අවුලක් නැ..

    -------------
    කරන්ට් බිල ඉතිං වැඩි වෙයි

    සින්ගර් වල තියෙන බඩු නම් සුවර් නැ බන්, හෙන ප්ල්ස්ටික් පෙනුමයි!

    හොදයි. තෙල් දාන්න ඕනම නැති නිසා ගුණයි. රහත් තියනවා. ගොඩක් දේවල් හදලා තියනවා. දැං ත්යන ඒවා ඩිජිටල් නිසා බලලා ගන්න. හීට් කරන්න ඕන නියමිත උෂ්නත්වයක් වෙලාවක් තියනවා. සිංගර හොදයි. හැබැයි ගත්තට පස්සට හදන දේවල් වලදී යටට heat එකට ඔරොත්තු දෙන කොල මොනවත් දාන්න එපා හරියටම කුක් වෙන්නෙ නෑ එතකොට.

    Puluwan nam dubai walin genna ganna Phillips Airfryer ekak . Godak rasata hadanna puluwan

    අපිනම් ගොඩක් වෙලාවට use කරනව air fryer එක. මෙහෙට (UK) නැතුවම බැරි එකක් ඕක :yes:

    mama gatta singer ekak. fries wage deep fry karana eva e rasama enne neh. mata nam tama hariyata set une neh oken hadana tricks. hithana tharam lesi neh wede alla ganna

    singer මම පාවිච්චි කරනවා.
    මේක ගැන මම නම් සෑහීමකට පත්වෙනවා.

    වාසි
    තෙල් නැතුව චිකන්, french fries වගේ දේවල් බදින්න පුළුවන්.
    තෙල් යාන්තම් ස්ප්‍රේ කරලා බටු, කට්ලට්, පපඩම් වගේ ඕනෙ මගුලක් බදින්න පුළුවන්. එතකොට එකම තෙල් එක ආයි රී යූස් කරලා එන නරක ඉෆෙක්ට් එක එන්නෙ නෑ.ඒ වගේම තෙල් යන්නේ ඉතා අඩුවෙන්.

    අවාසි.
    තෙල්වලින් බැදලා කාලා පුරුදු නිසා මේකේ රස අඩුවක් දැනෙනවා.
    මොකද තෙලේ බදිනකොට කෑමවල තියන වතුර අයින් වෙලා ඒ වතුර තිබුන තැන්වලට තෙල් පිරෙනවා. නමුත් එයා ෆ්‍රයර් එකේ බදිනකොට වෙන්නේ වතුර අයින් වෙලා ඒ කුහරවලට රත්වෙච්ච වාතය පිරෙන එක. ඉතිං තෙල් රස එන්නෙ නෑ.

    අනිත් එක බැදපු දෙයක් ටික වෙලාවක් තියනකොට හං වෙනවා වගේ සීන් එකක් වෙනවා. ඒකත් වෙන්නේ ඉහත හේතුව නිසා.

    කරන්ට් එක යනවා. නමුත් ඒක ලොකුවට දැනෙන්න යන්නෙ නෑ.
    patta.thanks bro
    Mama use karanneth Dubai walin mama genapu ekak Akath Uba kiwa wagema Philips ekak satha pahak watinne naha Eta wada Hondai ban Gas Kipe Hadana Eka. Podda Mis unoth Pissuna wage Rasayak Enawa. Oka hondai French fries hadanna. Mama dan Pawichchi karanneth nathi tharam.
    thanks oktoma.thanks
     
    • Like
    Reactions: sami_boy

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    Mama daily use karanawa innovex ekak.
    Godakma Chicken fry karanna. Oil poddakuth ekka seasoning eka danna one. Naththan oil spray karanna one. Nikanma air fry karala hariyata enne naha. Anika breast eka wage kotas rasata ganna harima amarui. Fatty partsnam maruwata enawa.

    Aye ithin ala, bathala wage badinawa. Eth ara oil eke wage enne naha.

    Meke badapu gaman kanna one. Ara ekkenek kiyala thiyenawa wage mara dry wenawa tikak wela thiyenakota.

    Ekak aran try karalama balanna. Matanam pahasuwa hinda air fryer eka nathiwama baha.