ලංකාවේ තවත් IT ආයතනයක් තම සේවකයන්ට මීක් මීක් කියයි

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,699
    4,043
    113
    Virtusa බෙන්ච් එකටම ෂොට් එක දීල. කොච්චර එක්පිරියන්ස් තිබුනත් මාසෙක පඩි විතරලු දිල තියෙන්නේ . යකෝ IFS එක හොදයිනේ අඩු තරමේ උන් හිටපු අවුරුදු ගානට පඩි දීල.
    6711db8709b93078675335.jpg
    ?
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    තියනවා කොලුවෝ,
    IGT1 ගෙවනවා,
    Eyepex සෙට් එකකට ගෙවනවා,
    Wavenet සෙට් එකකට ගෙවනවා.
    Gapstarts සෙට් එකකට ගෙවනවා.
    Insighture ගෙවනවා.
    තව මතක් උනොත් දාන්නම්.
    DigitalTeam pays full salary in AUD
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,016
    2,482
    113
    ලංකාවේ තවත් ආයතනයක් IFS පසුපස යමින් තම සේවකයන්ට labour law ද බල්ලට දමා මාසෙක පඩි දී පුකට පයින් ගසා එලියට දමයි.

    අනේ හුත්තෝ මෙහෙම ත්‍රෙඩ් එකක් දානවනම් ඒ අදාල කම්පැනි එකේ නමත් එක්ක දාපන්. නැත්තං බලන එවුන් ආය කමෙන්ට් දදා මොකද්ද කම්පැනිය අහ අහ උබෙ පුකට වදින්න ඕනෙද? එහෙම නම දාන්න බැයිනම් මෙහෙම හුත්තවල් නොදා ඉදපන්

    true

    Virtusa බෙන්ච් එකටම ෂොට් එක දීල. කොච්චර එක්පිරියන්ස් තිබුනත් මාසෙක පඩි විතරලු දිල තියෙන්නේ . යකෝ IFS එක හොදයිනේ අඩු තරමේ උන් හිටපු අවුරුදු ගානට පඩි දීල.


    Virtusa eke bench eke inna un kawadda ban aaye team ekata giye. okkama bench eke idala idala eliyata paninawa. eke nikan garment line ekak yanne kohomath. podi ewunta padi nathiwa wada karana methana experiance eka thama important kiyapu higana companiyakne. dan nam oka ballek ganan ganne na.
     
    • Like
    Reactions: Emarald

    gulp

    Active member
  • Mar 17, 2015
    128
    132
    43
    ඒ්ම වෙන්න‌ේ AI හින්ද කියල හිතන ගල් ම‌ෝඩයො සෙට් ඒකකුත් ඉන්නව :lol:
     
    • Like
    Reactions: itguy77

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    වැඩේ තියෙන්නේ පරණ විදියට වැඩ කරන engineersලව අයින් කලේ නැත්නම්, කම්පැණියට කෙල වෙනවා අවුරුද්දක් ඇතුලත. එතකොට ඉතින් දෙගොල්ලොම down. Software company වලට ඉස්සර වගේ ගොඩක් (intern, ASE, SE, SSE) engineers ලා ඕනී නෑ දැන් AI නිසා
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    අදත් 10 එලියට දල කියල තමා ආරංචිය. තොපි හිතනවා වගේ AI හුයන්නක් නෙමේ ලු, මම දන්නා උන් ඉන්නවා ඔකේ බෙන්ච් එකේ උන් සුපිරි වැඩ්ඩෝ. HR ඉන්න උන්ගේ වෙනම recruiting company තියෙනවලු උන්ගෙන් මුන්ට commission ලැබෙනවලු. තව ඉන්න උන් අයින් කරම මුන්ට promotion ලැබෙනවා කියල තමයි ආරංචිය. management එක ඉන්දියාව නිසා hr එක උන්ට පුක දීගෙන ඉන්න සින් එකක් වගේ. ඉස්සරහට ඕකට යන්න ඉන්න උන් පරිස්සම් වෙයල්ලා .