දෙවැනි ලෝක යුධ සමයේදී ජර්මනියේ නාසි හමුදාව යටතේ මෙහෙයුම් කටයුතු සිදු කළ යතුරුපැදි භට කණ්ඩායම්වලින් සැදුම් ලත් වූ විශේෂ හමුදා ඒකක - The Kradschützen ⚔️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,906
    152,747
    113
    දෙවැනි ලෝක යුධ සමයෙදි ජර්මනියේ නාසි පාලනය යටතේ ක්‍රියාත්මක වුණු ජර්මානු හමුදාවේ (Wehrmacht) පාබල භට පිරිස් වලට යුධ බිමේදි සහය ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වුණු "The Kradschützen" කියන යතුරුපැදි භට කණ්ඩායම්වලින් සැදුම් ලත්ව නිර්මාණය වුණු විශේෂ හමුදා ඒකක (motorized infantry units) ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. "The Kradschützen" ගැන වගේම ඒ හමුදා ඒකකවලට භාවිතා කරපු යතුරු පැදි වර්ග ගැනත් මේ වීඩියෝ එකෙන් විස්තර කතා කරනවා.

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    දෙවැනි ලෝක යුධ සමයෙදි ජර්මනියේ නාසි පාලනය යටතේ ක්‍රියාත්මක වුණු ජර්මානු හමුදාවේ (Wehrmacht) පාබල භට පිරිස් වලට යුධ බිමේදි සහය ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වුණු "The Kradschützen" කියන යතුරුපැදි භට කණ්ඩායම්වලින් සැදුම් ලත්ව නිර්මාණය වුණු විශේෂ හමුදා ඒකක (motorized infantry units) ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. "The Kradschützen" ගැන වගේම ඒ හමුදා ඒකකවලට භාවිතා කරපු යතුරු පැදි වර්ග ගැනත් මේ වීඩියෝ එකෙන් විස්තර කතා කරනවා.

    මටත් ආසයි ඔය unit එකක ලෝගො එකක් මගෙ බයික් එකේ ගහගන්න 🥰🌚
     
    • Like
    Reactions: Stimulus mind