Xiaomi 4K TV offer

LahiruX

Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    tcl_tcl_50q6_google_tv_qled_4k_uhd_garansi_resmi_full01_h8077ce5.jpg
    කීයද මේක?

    මේ ටීවී එක ගැන වෙන මොනවද දැනගන්න ඕනේ ? මම බලලා කියන්නම්. මේකේ රිමෝට් එක නම් පට්ට durable
    මේකේ OS එකට කොච්චර කල් update දෙනවද?
    කාලයක් ගියාම slow වෙයිද?
    රිමෝට් එක කැඩුනොත් වෙන ඒවා ගන්න තියෙයිද පිට?
    ------ Post added on Mar 27, 2026 at 5:09 PM

    මේවා නම් unbranded Chinese TV bord එකකට මොකක් හරි panel එකක් අටවලා වෙන්න ඇති. අබාන්ස් brand එකම උන් නිකං නම ගහන ඒකනෙ කරන්නේ.
    ------ Post added on Mar 27, 2026 at 5:11 PM
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43

    ලඟදි නම් අප්ඩේට් එකක් අවේ නැහැ. මේකේ තියෙන්නේ 8gb රොම් සහා 2gb රැම් එකක්. මම නම ඇප්ස් සීමිත ප්‍රමාණයක් තමයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. රොම් අඩුවෙන් තියෙන නිසා ඕනාවට වඩා ඇප්ස් ඉන්ස්ටෝල් කරලා ටීවී එක ස්ලෝව් කරගන්න එපා රිමෝට් ගැන වොරි වෙන්න එපා. මේකේ රිමෝට් එක එච්චර ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මේ ටීවී එක mi remote සහා google home remote ඇප් එකෙනුත් කොන්ට්‍රෝල් කරන්න පුළුවන්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    ලඟදි නම් අප්ඩේට් එකක් අවේ නැහැ. මේකේ තියෙන්නේ 8gb රොම් සහා 2gb රැම් එකක්. මම නම ඇප්ස් සීමිත ප්‍රමාණයක් තමයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. රොම් අඩුවෙන් තියෙන නිසා ඕනාවට වඩා ඇප්ස් ඉන්ස්ටෝල් කරලා ටීවී එක ස්ලෝව් කරගන්න එපා රිමෝට් ගැන වොරි වෙන්න එපා. මේකේ රිමෝට් එක එච්චර ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මේ ටීවී එක mi remote සහා google home remote ඇප් එකෙනුත් කොන්ට්‍රෝල් කරන්න පුළුවන්
    google TV better da e kiyanne
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ගත්තු එකෙක්ට දැන් කෝල් කරා. ඌ නම් කිව්වේ කලර්ස් ගොඩක් හොඳයි කියලා.
    මීට මාසෙකට කලිනුත් මේ ඔෆර් එක තිබිලා තමයි..
    මගේ දැන් තියෙන්නේ Browns එකෙන් ගනිපු solstar 43' එකක්. දැන් ඒ බ්‍රෑන්ඩ් එක ගෙන්නනේත් නැද්ද කොහෙද උන්.
    ඒක විකුණලා දාන්න බැලුවේ මේක ගත්තොත්. ඒක fullHD, 4K එකේ ලොකු වෙනසක් නැත්නම් ගන්න එක අපරාදේ හැබැයි.

    Netflix, YouTube විතරයි කොහොමත් බලන්නේ.
    mata nam loku wenask tibba panasonic 4k ekath ekka
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    google TV better da e kiyanne
    ඔව් මේ ටීවී එකේ built in ගූගල් ටීවී තියෙනවා . මම සැම්සුං ටීවී එකක් ගත්තේ නැත්තේ එකේ ගූගල් ටීවී නැති නිසා. සැම්සුං ටීවී වල තියෙන්නේ Tizen OS. හොඳ ඩිස්ප්ලේ එකක් ඕනේ නම් සැම්සුං ටීවී එකක් ගන්න. සැම්සුං ඩිවිසස් වල ඩිස්ප්ලේ කොලිටි එක කොහොමත් හොඳයි.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    ඔව් මේ ටීවී එකේ built in ගූගල් ටීවී තියෙනවා . මම සැම්සුං ටීවී එකක් ගත්තේ නැත්තේ එකේ ගූගල් ටීවී නැති නිසා. සැම්සුං ටීවී වල තියෙන්නේ Tizen OS. ඩිස්ප්ලේ එකක් ඕනේ නම් සැම්සුං ටීවී එකක් ගන්න. සැම්සුං ඩිවිසස් වල ඩිස්ප්ලේ කොලිටි එක කොහොමත් හොඳයි.
    maath gatte Samsung ekak me lagadi.. 43.. ammo supiri IPS panel eka
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    Chinese neda
    රට ගැන හොයලා බලනවට වඩා ඩිවයිස් එක හදන කොම්පැනි එක ගැන හොයලා බලන්න . BYD හදන්නෙත් චීනේ තමයි
    maath gatte Samsung ekak me lagadi.. 43.. ammo supiri IPS panel eka
    ඔව් මචං සැම්සුං වල තියෙන පැනල් සුපිරියි
     
    • Like
    Reactions: War Fighter and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    රට ගැන හොයලා බලනවට වඩා ඩිවයිස් එක හදන කොම්පැනි එක ගැන හොයලා බලන්න . BYD හදන්නෙත් චීනේ තමයි

    ඔව් මචං සැම්සුං වල තියෙන පැනල් සුපිරියි
    ෂෝ රූම් එකේ samsung google tv තිබ්බනේ..මං ගත්තේ tyzen එක
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ෂෝ රූම් එකේ samsung google tv තිබ්බනේ..මං ගත්තේ tyzen එක
    මම tyzen ගත්තේ නැත්තේ ගූගල් ප්ලේ ස්ටෝර් නැති නිසා. tyzen store eke ලිමිටඩ් app collection එකක් තියෙන්නේ. ගුගල් ටීවී එකේ තියෙන වොයිස් ඇසිස්ටන්ට් එකත් samsung වල තියෙන bixby එකට වඩා advanced
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    මම tyzen ගත්තේ නැත්තේ ගූගල් ප්ලේ ස්ටෝර් නැති නිසා. tyzen store eke ලිමිටඩ් app collection එකක් තියෙන්නේ
    eunta Google TV th tiyenawane Samsung TV models wala wena
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    eunta Google TV th tiyenawane Samsung TV models wala wena
    ගූගල් ටීවී තියෙන samsung tv මම නම් දැකලා නැහැ . ප්‍රොඩක්ට් එකේ ලින්ක් එකක් දාන්න පුළුවන්ද ?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    ගූගල් ටීවී තියෙන samsung tv මම නම් දැකලා නැහැ . ප්‍රොඩක්ට් එකේ ලින්ක් එකක් දාන්න පුළුවන්ද ?
    ehema dakka kiyala witarai mataka bro sorry.. Homagama Singhagiri
     
    • Like
    Reactions: Encyclopedia

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,167
    10,371
    113
    ඔරිජිනල් MI නම් බයවෙන්න දෙයක් නෑ..මන් සැම්සුන්ග් 32 ගට්තෙත් ලක්ශයක් දීලා
     
    • Like
    Reactions: Encyclopedia