මහනුවරටත් කැන්ඩි ශාඛාවක්, අධික උශ්නත්වය පවා නොතකා සින්හලු කිලෝමීටර් ගනන් පෝලිමේ!

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,917
    27,232
    113
    මේ දවස්වල ඇඳුම් කඩේකට ගියොත් බලාගන්න පුළුවන් මුළු අවුරුද්දම හෙළුවෙන් ඉඳලා පිස්සුවෙන් වගේ ඇඳුම් ගන්න ආව අඩුකුලේ උන්. :sick:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,747
    21,746
    113
    ගම මහනුවරයි
    Ethakota mulinma KANDY ekak damme nuwara nemeda? WTF?
    kandy idan kandy yamu kiwwama

    Question Mark What GIF by MOODMAN
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    මෙච්චර කෙළ වෙලත් මුන්ට අව්රුදු කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ
    කොටින්ම කිව්වොත් කොහාටත් අමාරු කාලයක් මේක
    එදා වේල ටුවර්ස් බන් අපේ උන් ඔය කොච්චර කෑ ගැහුවත් නැව ගිලුනත් බෑන් චූන් . රට බංකොලොත් අවුරුද්දෙත් අපේ උන් සොපින් ගියා. සල්ලි තියනවා අපේ උන්ට ඒත් පොදි ගහනවා හම්බකරනවා නෙක්ස්ට් පරම්පරාවට උනුත් එමයි. කිසිම එකෙක් ජීවිතේ විදින් නෑ , විදිනවා කියලා කරන්නේ ලොන් දාල වාහනයක් ගෙයක් ගන්නවා/ හදනවා . ලමයි 2 හදලා උන්ව ඉස්කෝලෙකට දාල ක්ලාස් දක්කනවා 13 වසරක් ඒ මැද කතරගම යනවා , සිරිපාදේ යනවා අවුරුදු කනවා වෙසක් පොසොන් දන්සැල් කනවා. පරදින ක්‍රිකට් මැච් බලබල හරි ජන්දයක් අල්ලලා කසිප්පු හැලි අරක්කු පාටි. මැරෙන්න කිට්‍ටු වෙලා පුලුවන් උන් දඹදිව යනවා . ඔච්චරයි 80% බේස් ලෙවල් එක. ඕකුන් ඕක රීපිට් ගහනවා මැරෙනකම් .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,754
    4,369
    113
    ඕවට යන උන්ට බනින්න එපල්ල අවස්ථාවෙන් වැඩක් ගනිල්ලා .කෙල්ලෝ මේ දවස් වල එන්නේ බ්‍රා එකක් වත් අඳින්නේ නැතිව රස්නේ වැඩි නිසා ගෙඩි එළියේ දාගෙන .ගිහින් අතේ වියදම හොයා ගනිල්ලා මේකට වෙලා ඉන්නේ නැතිව
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    168
    254
    63
    වැටුන රටවල හැටි තමාබං ඔය
    ජීවත් වෙන උන්ට ලොකු ලොකු ප්ලෑන් නැහැ කන්න අදින්න තිබ්බොත් ඇති

    දැං ඉස්සර වගේ නෙවේ ළමයි උනත් ඉගන ගන්න එකට වඩා සල්ලි හොයන එකට ඒක වියදම් කරන එකට කැමතී මොකද ඉගන ගත්ත කියල ජීවිතේ ගොඩයන්න අමාරුබව පේනවනෙ

    වීඩියෝ එකක් දැක්ක අව්රුදු දෙකතුනකට කලින් ආර්ජන්ටීනා හරි කියුබාවෙ හරි ක්‍රයිසිස් එකක්

    මිනිස්සුන්ට හැමදාම කරන්ට් කපනව හවසට රටේ කෑමට දේවල් අඩුයි City එකේ
    වැඩ ඇරිල ඇවිත් උන් පෝලිමේ ඉන්න ඕනෙ කිරි පාන් වගේ ඒව ගන්න
    ඒකෙ විදියට ජීවත් උන උන් සති 2කට තමයි ජීවිතේ ප්ලෑන් කරන්නෙ