මට වැඩක් තියෙනවා. ඒකනේ ත්‍රෙඩ් එක දැම්මේඋබ ඔය අහන ප්‍රශ්න වලින් උබටවත් මටවත් වැඩක් නෑ. . බුදුදහමේ කොච්චර ගැඹුරු කරුනු තියෙනවද. .

බුදුදහමේ ගැඹුරු කරුනු දැනගැනීම තමා අරමුණ
මට වැඩක් තියෙනවා. ඒකනේ ත්‍රෙඩ් එක දැම්මේඋබ ඔය අහන ප්‍රශ්න වලින් උබටවත් මටවත් වැඩක් නෑ. . බුදුදහමේ කොච්චර ගැඹුරු කරුනු තියෙනවද. .

මට වැඩක් තියෙනවා. ඒකනේ ත්‍රෙඩ් එක දැම්මේ
බුදුදහමේ ගැඹුරු කරුනු දැනගැනීම තමා අරමුණ
Uba kiyanawa wage api dan kale buddhagame thiyena dewal walata dunnu waradi arthakathana thamai mcn danaganna oni. saha uba kiyapu pera sasare purudda nisa me aathmedith api ee dewal walata kamathiyi kiyana seen ekai.මේ කරුණුවලින් උඹ තේරුම් ගන්න උත්සහ කරන දේ මොකද්ද කියල පොඩ්ඩක් කියපන් මචන්
මගේ අදහස
බුදුදහමේ අනන්ත දහම් කරුණු තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැමදේම ඉගෙනගත්තත් මාර්ගඵල ලබන්න එය හේතුවෙන්නේ නෑ. අපි ඔක්කොම අන්දයෝ වගේ අනුන්ට කියපු බණ අහ අහ සාදු කියා කියා ඉන්නවා නමුත් නිවන අපි අතරේම කැරකෙනවා. අපි නිවන් අවභෝදයකින් තොරව ප්‍රඥාවන්තයින් පමණක් වෙනවා.
හොඳම උදාහරණය :
(මුලින්ම කියනවා එක්ස්පර්ට්ලා පනින්න එපා පුළුවන්නම් අඩුපාඩු හදන්න. පොඩිකාලේ දහම්පාසල් කතාවක්. මතක විදියට කියන්නේ. අඩුපාඩු තියෙන්න පුළුවන්.)
බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරුකෙනෙක්ට නිවන් අවභෝද වෙන්නේම නැතිව තියෙද්දී සුදු රෙදිකඩක් දීලා ඒක පිරිමදින්න කියලා රෙදිකඩ කිලිටිවෙනවා දැකලා අනිත්‍ය මෙනෙහිවෙලා වරුබාගෙන් මාර්ගපල ලබපු කතාවක් ඉගෙනගත්තා.
ඔය කතාව හරිනන් ඕක තමයි නිවන්දැකීමේ යතාර්ථය. අපි නිවන්දකින්න ධර්මකරුනු පස්සේ පන්නනවා. පස්සේ බණ එක්ස්පර්ට්ලා වෙලා නිවණ මගෑරෙනවා
කට්ටිය දන් දෙනවා, සිලුත් රකිනවා හැබැයි භාවනා නම් කරනවා අඩුයි. .
ඇත්තටම සසර කෙටි කරගන්න ඕනනම් භාවනාවකට යොමුවෙන්න. .
https://elakiri.com/threads/භාවනා.1943711/
උඹ නම් අපි කාටත් වඩා හොඳට බුද්ධ දර්ශනේ ගැන දන්නවා වගේ, මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උඹ දැකල ඇති ,මෙන්න මේ වීඩියෝ එක.
මේ හාමුදුරුවෝ දේශනා කරන දේ එක්ක උඹ එකඟද? මේක කරන්න පුළුවන් දෙයක්ද? නැත්තන් මේ හාමුදුරුවෝ අපිට නොතේරෙන දෙයක්ද මේ කියන දෙයින් කියන්නේ? උඹ මේක ගැන අදහස් දක්වන්න අකැමති නම් ඒකත් කියහන්.
.oya widhihata baluwoth bn panala yana kellek ekka hitiya unath paw sidda wenawa ne.mokada kasada banda nobanda kiyala sex walata thahamak nane.demawpiya kamaththa matha thama oka sidda.wenne.Oka manchn mehemath wenna puluwan ne.ithapnko kellek innawa.eki gedarin pita awith inne.kavuruth rakinne na.job ekak karanawa kiyala.ex ÷garment,air hostess .ethkota eki oya set ekata enne nane neda.mata nm hithanne oya kiyanne bala wayaskara seen eka gana kiyala.ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක් මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
1. මාතු රක්ඛිතා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී.
9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.
මේ ලෝකයේ සිsටින සත්ත්වයා ලිංගිකව හැසිරීම ඔවුනට ආවේණික වූ ධර්මතාවක්. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ සඳහන් වෙනවා.
source - https://elakiri.com/threads/කාමයේ-වරදවා-හැසිරීමේ-විපාක.1866277/
රකින ස්ත්‍රියක් හෝ පුර්ෂයෙක් සමග හොරෙන් කරන kamayen 3 සිල් පදය කැඩේ අවිවාහකයි නම්. එච්චාරයි.Ow machan. Rerukane hamuduruwange bauddayahe athpotha pothe tiyenawa. Kama mithyacharaya wena kanthawan 10 k gana budu hamuduruwo kiyala tiyenawa. Mata 10 ma mathaka na hatiyata. E unata e 10 gaththama badapu ganith ekka sex karana eka witarai paw naththe. Badinna kalin sex karana ekath ganenne kamaye waradawa hasireema widihata.