කූල් වෙලා ගියා මේක දැකල. 🥶🥶🥶

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොකා වෙතත් මන්නම් ගැරඬියටත් බයයි. අපිරියයි.
    හැබැයි ටෝක් ඉශු කරන්නෙ ලපයව දුටු තැන මරන්න 🤭

    අහිංසකයෙක් 😭
    හූර්ර්ර්තල් 🤗
    ------ Post added on Mar 28, 2026 at 10:01 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැබැයි ටෝක් ඉශු කරන්නෙ ලපයව දුටු තැන මරන්න 🤭
    අපෝ ගැරඬි මරන්නෙ නෑ බන්. සිංහයෙක් කොටියෙක් වගේනම් හුරතල් කරන්න පුලුවන්.
    ඟෑරඬියාට බය එකා තම්බියාට කොහොමත් බයයි
    හම්බයට බය එක පාරට අල්ල හුකාබර් ගාල පුපුරෝ ගන්නවනෙ. හෙන ගහන්න එපැයි දිව්යලෝකෙ යන්න ඌටත් නෑ අපිටත් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අපේ පැත්තෙ පොරක්ගෙ කරුවලේ යනකොට පොලගෙක් පෑගිලා ඔලුවෙන්ම. මූ කකුල උස්සල නෑ මැරෙනකල්ම ඔලුව පාගන් ඉඳල. පොලඟ කකුලම පටලගෙන හිර කරල. පස්සෙ පොලග මැරුනම තමයි කකෞල අරන් තියෙන්නෙ. ඒත් කකුලට වෙදකම් කරා කියල අහල තියෙනව.
    සර්ප විශ ඌ දශ්ඨ කරලා මිනිහ ගේ ලෙ වලට ඇතුලු ඌනොත් තමා විශ වෙන්නේ . නැත්නම් හමේ තුවාලෙකින් ඇතුලු වෙන්න ඔනේ
    එහෙම නැතුව අහාර මාර්ගයෙන් ඇතුලු උනාට හරි හමේ ගැවුනාට විෂ වෙන්නේ නැ
    සර්පයගේ විෂ තියෙන්නේ ඌගේ විශ දල වල විතරයි

    සර්පයෙක් අතේ ගැවුනාට ඌගේ මල පහ ගැවුනාට මිනිහෙක්ට විෂ වෙන්නේ නැ මෙවා මිත්‍යා මත බං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    මොකා වෙතත් මන්නම් ගැරඬියටත් බයයි
    Amith0424

    අලියා නම් කටුස්සටත් බයයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    පිඹුර - පුල්ලි තියෙන්නෙ පිළිවෙලකට නෙමේ. රටාවකට නෙමේ. හුරුබුහුටි මූනක් තියෙන්නෙ.
    පොළඟ - මුගෙ පිළිවෙළකට වයිරම ගිහින් තියෙන්නෙ. වළලු වගෙ. ඇඟත් කොටයි මහත පෙනුමක් ගන්නෙ. ඔලුව කිරිබත් කැටේ හැඩේ ගන්නව. නපුරු මූනක් තියෙන්නෙ.

    ඒවගේම දත් ගැලෙව්ව කියල උගෙ විෂ නිපදවෙන එක නතර වෙන්නෙ නෑ. අතේ පයේ තුවාලෙක විෂ ගෑවුනොත් ඇති.

    මොකා වෙතත් මන්නම් ගැරඬියටත් බයයි. අපිරියයි.

    podi kale anuradhapure wandanawe giihn, bokak set wela eliye toilet ekata yaddi garadiyek toilet eke idala awa.. ammo bokat amataka una,, guest eka aithi eka kiyanawa, garadiya awit lat eke buket eken watura bila yanawalu.. buwa boka daddit awit bila yanawalu.. uta ganak wat na..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    ඟෑරඬියාට බය එකා තම්බියාට කොහොමත් බයයි
    ගැරඬියා 72ක් ගන්න යකඩ පෑන්ටි ඇඳලා අල්ලා හු කබරයා කියලා බෝම්බ පුපුරවාගන්නේ නෑ නේ. 🥴 🤌 🤌 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    dikmon

    Active member
  • Apr 24, 2025
    218
    203
    43
    යකෝ තිත් පොලග නේද?🤣🤣 අපිට තමා මුං කන්න පයින්නෙ

    අපේ පැත්තෙ පොරක්ගෙ කරුවලේ යනකොට පොලගෙක් පෑගිලා ඔලුවෙන්ම. මූ කකුල උස්සල නෑ මැරෙනකල්ම ඔලුව පාගන් ඉඳල. පොලඟ කකුලම පටලගෙන හිර කරල. පස්සෙ පොලග මැරුනම තමයි කකෞල අරන් තියෙන්නෙ. ඒත් කකුලට වෙදකම් කරා කියල අහල තියෙනව.
    තිත් පොලග තමා ලංකාවෙ විශ දල දිගම සර්පයා💀
    ------ Post added on Jul 17, 2026 at 1:35 PM

    සර්පයෙක් අතේ ගැවුනාට ඌගේ මල පහ ගැවුනාට මිනිහෙක්ට විෂ වෙන්නේ නැ මෙවා මිත්‍යා මත බං
    ඔව් අය නයෙක් දැක්කත් නයා යන්න යන්න කියනවනෙ. මං දන්න විදිහට උන්ගෙ කන් ඇහෙන්නෙත් නෑ
    ------ Post added on Jul 17, 2026 at 1:37 PM
     
    • Like
    Reactions: Cypress and 2osama

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    උන් වෙනම ආතල් එකක් ගන්නේ. සර්පයෙක් ඔහොම smooth අල්ලන එකෙක් පොලගව අඳුරන් නැති වෙන්න බෑ