ලංකාවේ ජඩ මාද්‍ය උබලගේ ඔලු සුද්ද කරන විදිහ දන්නවද? වෙන රට වල තෙල් සියයට අච්චරක් වැඩි උනා මෙච්චරක් වැඩි උනා කිව්වට උන් කවදාවත් ඇත්ත මිල ගණන් සඳහන් කරන්නේ නෑ නේද? එතන තමයි උන් උබලව එක වටයකින් රවට්ටන තැන.
මම ChatGPT එකත් use කරලා පොඩ්ඩක් හොයල බැලුව මේ ගැන, ඇත්ත දැක්කට පස්සේ තමයි ඇත්තටම හික් ගැවුනේ.
ලංකාවේ සාමාන්‍ය petrol ලීටරයක් 398යි. සමහර රටවල ලීටර් පාවිච්චියක් නෑ, එත් ගැලුම් ලීටර් වලට convert කරලා ගත්තම ලිටරේට රුපියල් වලින් :
USA - 238
Australia - 377
UK - 556
Spain - 568
Canada - 343
Singapore - 664
Sri Lanka - 398
සමහර රටවල අපිට වඩා ගණන් වැඩි වගේ නේද? මෙන්න උන් ඊළඟට උබලගෙන් හංගන දේ.
ඒ රටවල සාමාන්‍ය මාසික වේතනය :
USA - 1,334,598 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 13)
Australia - 1,222,122 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
UK - 1,012,475 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 10)
Spain - 631,287 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 6)
Canada - 1,203,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
Singapore - 1,234,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
Sri Lanka - 55,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 0.5)
ඒ අනුව අපි බලමු සාමාන්යෙන් මාසේ පඩියෙන් අපිට petrol ලීටර් කියක් වගේ ගහ ගන්න පුළුවන් ද කියල
USA - 5,605
Australia - 3,242
United Kingdom - 1,821
Spain - 1,111
Canada - 3,510
Singapore - 1,860
Sri Lanka - 138
ඒ අනුව ගොඩක් රටවල ජනතාවට මේ ඉන්දන මිල වැඩි කිරීම නොදැනෙන තරම්, ඒ ඔව්න්ගේ මාසික වැටුපෙන් ඉන්ධන සඳහා යන්නේ ඉතාම සුළු percentage එකක් නිසා. ඒත් අපේ ඒක මාසේ වියදම් වලින් බොහෝ දුරට 50% වගේ ඉන්ධන වෙනුවෙන් දරන්න වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ ලංකාව මේ වගේ රටවල් එක්ක සංසන්දනය කරන එක සාදරණද? මේවා ඔක්කොම දියුණු රටවල් නේද?
ඔව්, හැබැයි මම ඔය රටවල් ටික ගත්තේ තෙල් මිල අච්චර % වැඩි උනා මෙච්චරකින් වැඩි උනා කිය කියා ලංකාවේ පෙන්නනේ මේ වගේ රටවල් නිසා.
හැබැයි ඒ රටවල මිනිස්සු තාම පෝලිම් වල තපින්නේ නැතුව, සලාක ක්‍රමයට නැතුව තෙල් ටික ගහ ගන්නවා.
ඒ නිසා mass media වල දෙන කැරට් අල ගිලින්නේ නැතුව, තමන්ගේ පක්ෂෙට හුරේ දාන්න, පක්ෂ ලොකු කරගෙන යාලුවත් එක්ක කොක්ක දා ගන්න කලින් හරියට දැනුවත් වෙලා ඉන්න. ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගන්න තවත් පට්ටපල් බොරුවක් සමාජගත කරනවා.
යුද්ධය නිසා ලෝකයේ තෙල් මිල වැඩි වෙච්ච රටවල් කිහිපයක දත්ත අරන් සිරසෙන්, රජයේ මාධ්‍ය වලින් දිගින් දිගටම පට්ට ගහනවා.
මම දැක්කා සිරස ලෝකය ගැන පට්ටපල් බොරු සමාජගත කරලා තිබුණා.
සිරසට අනුව එංගලන්තයේ ගෑස් ඉවර වෙන්න ලඟයි. ඕස්ට්‍රේලියාවේ දැවැන්ත තෙල් පෝළිම්.
පට්ටපල් බොරු.
ආණ්ඩුවක් රකින්න පුද්ගලික මාධ්‍යයක් මේ තරම් ජඩ වෙච්ච ඉතිහාසයක් අපි දැකලා නැහැ.
නමුත් ලෝක යථාර්තය ඒක නෙවෙයි.
● යුද්ධය නිසා තෙල් මිල ලංකාව තරම් වැඩි කරපු රටවල් තියෙන්නේ දෙක, තුනයි.
● ලෝකයේ බොහෝ රටවල තෙල් මිල වැඩි වුණේ ඉතාම සුලු ප්‍රතිශතයකින්.
මාලිමාව බලයට එන්න රටේ මිනිස්සුන්ට හීන පෙන්නුවේ ස්විට්සර්ලන්තය, නොර්වේ, ස්වීඩනය, කැනඩාව වගේ රටවල්.
මේ රටවල් වල තෙල් මිල වැඩි වෙලා නැතිම තරම්.
එදා ස්වීඩනය, ප්‍රයිවට් ජෙට් පෙන්නලා ඡන්ද ගත්තු බුවාලා අද අන්තෙට වැටිලා තියෙන කාම්බෝජය පෙන්නනවා.
● ලෝකය අමතක කරන්න. අපේ කලාපයේ තෙල් මිල වැඩි වුණේ ඉතාම සුලු ප්‍රතිශතයකින්.
ඉන්දියාවේ තෙල් මිල වැඩි වීම 5% ට අඩුයි.
බංග්ලාදේශයේ 0% යි. තවම බංග්ලාදේශයේ තෙල් මිල එක සතයකින් වැඩි වෙලා නැහැ. (අනවශ්‍ය එකතු කිරීම් පාලනය කිරීමට යම් යම් රෙගුලාසි පනවා තිබෙනවා)
ලෝකයට මේක මහා අර්බුධයක් නෙවෙයි. හැබැයි පෙර සුදානමක් නැති, මිනිස්සු පිට පීඩනය දාන ආණ්ඩුවක් කලාපයේ වැඩිම තෙල් මිල වැඩි කිරීම කරලා ලෝකය ගැන බොරු කියනවා.
ආණ්ඩුව සහ ඩෝබි මාධ්‍ය කියන පච වලට රැවටෙන්න එපා.
● ලෝකයේ 90% ක් රටවල තෙල් මිල වැඩි වීම ලංකාවට වඩා බොහෝ අඩුයි.
● සාමාන්‍ය රටවල තෙල් පෝළිම්, විදුලි කප්පාදු නැහැ.
ආණ්ඩුවේ දුර්වලතා, ගල් අඟුරු වංචා වගේ හොරකම්, වංචා, පෙර සුදානමක් නැති වීම මිනිස්සු පිට දාලා අත පිහිදා ගැනීමේ උත්සාහයට රැවටෙන්න එපා.