අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,766
    11,397
    113
    Longines Moon phase

    ha ha sira, ehenm onna photo ekak danwa, unu unu mint green badu :P

    8jy3AeV.jpeg
    Beautiful
    Congratulations
    ------ Post added on Mar 28, 2026 at 5:01 PM
     
    • Love
    Reactions: Mr.Thor

    J_umper2020

    Member
    Apr 30, 2020
    3
    5
    3
    කොල්ලනේ help එකක් ඔනේ.

    HAMILTONKhaki Field King Auto 40mm Mens Watch Champagne​

    MPN: H64455523​

    PRICE : £640.00

    1774829023767.jpeg

    Link

    මේක ගන්න හිතන් ඉන්නවා. හැබැයි wife කියනවා කිසි පෙනුමක් නෑ කියලා. මේ range එකෙ යන වෙන මොනාද හොද models තියෙන්නෙ. Auto/ leather /Japan/Swis එකක් බැලුවේ.

    තව එකක් set උනා

    C63 Sealander Automatic​

    39mm White/Silver Automatic Camel Vintage Oak Leather

    Price : £685

    Link

    මුන් 1st of April ඉදලා prices වැඩි කරනවා ඒක නිසා අදම ගන්න ඔනේ

    1774833946771.jpeg
     
    Last edited:

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    කොල්ලනේ help එකක් ඔනේ.

    HAMILTONKhaki Field King Auto 40mm Mens Watch Champagne​

    MPN: H64455523​

    PRICE : £640.00

    View attachment 264320

    View attachment 264321
    meka patta watch eka, explorer wage ekak tiyenawa eka patta, math gannama giya ekak
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ha ha sira, ehenm onna photo ekak danwa, unu unu mint green badu :P

    8jy3AeV.jpeg

    meka laksha 30 witara wenawa neda?

    කොල්ලනේ help එකක් ඔනේ.

    HAMILTONKhaki Field King Auto 40mm Mens Watch Champagne​

    MPN: H64455523​

    PRICE : £640.00

    View attachment 264320
    Link

    මේක ගන්න හිතන් ඉන්නවා. හැබැයි wife කියනවා කිසි පෙනුමක් නෑ කියලා. මේ range එකෙ යන වෙන මොනාද හොද models තියෙන්නෙ. Auto/ leather /Japan/Swis එකක් බැලුවේ.

    තව එකක් set උනා

    C63 Sealander Automatic​

    39mm White/Silver Automatic Camel Vintage Oak Leather

    Price : £685

    Link

    මුන් 1st of April ඉදලා prices වැඩි කරනවා ඒක නිසා අදම ගන්න ඔනේ

    View attachment 264321

    Hamilton H70405730 Khaki Field Murph set nedda?
    ------ Post added on Mar 30, 2026 at 9:26 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,540
    113
    36
    mama usa inne machan, gewal laga tyna AD shop eke register una

    dekakma gamu bn 500 nm 😃
    echchara salli na ban

    Breaking bad eke Heisenberg daana watch eke replica ekak gatta eth eka loku wadi

    Lankawe replica ganna hoda place ekak tiyeda
    ------ Post added on Apr 5, 2026 at 10:33 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    echchara salli na ban

    Breaking bad eke Heisenberg daana watch eke replica ekak gatta eth eka loku wadi

    Lankawe replica ganna hoda place ekak tiyeda
    ------ Post added on Apr 5, 2026 at 10:33 AM
    copy danna epa bn, original casio seiko wage ekak ganna. 😃
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,540
    113
    36
    copy danna epa bn, original casio seiko wage ekak ganna. 😃
    original casio 5ක් වගේ තියෙනවා

    ඒත් ඉතින් AP වගේ ඒව ගන්න බෑ නේ

    ගන්න තැනක් කියපන්කෝ
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    original casio 5ක් වගේ තියෙනවා

    ඒත් ඉතින් AP වගේ ඒව ගන්න බෑ නේ

    ගන්න තැනක් කියපන්කෝ
    salli ekathu karala tissot ekak hari longines ekak hari ganin, but lankawen ganna epa aspa ganan munge
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,540
    113
    36
    salli ekathu karala tissot ekak hari longines ekak hari ganin, but lankawen ganna epa aspa ganan munge
    මම ඔරලෝසු අඳින්නේ නෑ සමාන්‍යයෙන්

    නිකන් ආශාවට තියං ඉන්නේ

    ඒ නිසා replica සෙට් වෙනවා මට