බැදල නැති, වයසට ගිය, යාලුවො වැඩිය නැති , තනියෙන් ඉන්න එවුන් සදහා...

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    නාකි ගෑනුන්ට ආස නෑ
    මගෙ වයසෙ අයටවත් එච්චර ආසාවක් නෑ
    මට වඩා වයසින් අඩු අයට ආසයි
    කොන කට් කරන් අල්ලා හුවක්බාර් කියපන්. අවුරුදු 6 ඉඳලා 100 වෙනකන් ඕන හිලකට ඇක්සස් ලැබෙනවා ලු. 🤣🤌
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,303
    7,776
    113
    තනියම ඉන්නව නම්. දෑන් වගෙ ඉන්න බෑ. එක්කො Colombo,Negombo ගිහිල්ල happening area එකක ඉන්න ඔනෙ. 7,8 වෙද්දි කඩවල් ටික වහන area හරි යන්නෙ නෑ. එක්කො හද්ද පිටිසර පැත්තකට වෙලා chill එකෙ හොඳට කකා බිබී , ඇලකින් වගෙ නාල කරල ඉන්න ඔනෙ.
     
    Daws

    Active member
  • Nov 27, 2025
    217
    192
    43
    Colombo
    mona katha kiwwath awurudu 50 weddi badala nathi, lamayi nathi set eka kon wenawa samajen.
    Start counting your time, awurudu 35 panala badala nati kalu ketha kota sinhalu.

    If you don't have children, that means nature didn't select you to pass your genes to future generations. That means, technically you are a Ponz.

    PonZ cannot have their own offspring.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    mona katha kiwwath awurudu 50 weddi badala nathi, lamayi nathi set eka kon wenawa samajen.
    Start counting your time, awurudu 35 panala badala nati kalu ketha kota sinhalu.

    If you don't have children, that means nature didn't select you to pass your genes to future generations. That means, technically you are a Ponz.

    PonZ cannot have their own offspring.
    ඔව් බං මං වගේ මොංගල් ළමයි ටිකක් ඉපදෙයි
    ඒක නතර වුණා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    චීන්නු කිව්වම මතක් වුනේ. චීන සම්භවයක් තියන ගෑල්ලමයෙක් මේ දවස්වල චැට් එකේ ඉන්නවා

    එයා කාලයක් මන් වැඩ කරපු තැන වැඩ කරේ

    කොල්ලෙක් නෑ. මන් වැලන්ටයින් දවසෙ පොඩි ට්‍රික් එකකින් දැනගත්තෙ.

    Screenshot-20260331-122721-Whats-App.jpg
    කලින වගේ මෙගා ත්‍රෙඩ් එකක් දාල වැඩේ පටන් ගනිමු මචන්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,936
    3,600
    113
    චීනෙ පට්ට ක්ලීන් නෙ කොම්ලො, ඇමරිකා, යුරෝප් වගේනෙ? :unsure:
     
    • Like
    Reactions: Cypress