මම අත්විඳපු ලොකුම රස්නේ

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,287
    4,567
    113
    36
    දැන් අවුරුදු 37ක් ජීවත් උනා.. මේ කාලෙට මෙච්චර රස්නයක් දැනිලා නෑ ගෙදරක.

    යාපනේ ගිය පාරවල් 2කේ වත් මෙහෙම රස්නයක් තිබ්බේ නෑ.

    ටිකක ට කලින් Food City ගියා.. හැම එකාම ice cream ගන්නවා.

    මතක් වෙලා සත්තුන්ට වතුර භාජන තියන්න, පාරේ ඉන්න අයට, කුරුල්ලන්ට...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    heat එක වැඩි උනේ මේ මෑතක ඉදන්. දැන් අවුරුදු 12කට 13කට කලින් මම ඉස්කෝලේ ගිහින් එන්නේ කට්ට අවුවේ colombo ඉදන් රස්නේ තිබ්බට මෙහෙම ඇග පිච්චෙනවා දැනෙන්නේ නෑ. fan එකක් නැතුව ගේ ඇතුලක ඉන්න පුළුවන්කම තිබ්බ ජනෙල් ඇරලා නන. එත් දැන් ඔක්කොම වෙනස්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,978
    3,744
    113
    Government 100% Pacha kiyanakota Swabawa darmey Return eka denawada?

    Green house kiyala Trump and Israel Wedi Beheth Ton million ganak ahasata demmata un waga kiyanna Oney? Lajja nathuwa Climate change forums, Extreme weather symposium tiyanna ba USA😂
     
    • Sad
    • Haha
    Reactions: NRTG and Ldy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    රස්නෙයි කියලා සීතල පැණිරස දේවල් කන බොන එක තමයි ලොකුම මෝඩකම. තැඹිලි බීපල්ලා. කොමාරිකා බීම හදාගෙන බීපල්ලා සීනි නොදා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,590
    15,147
    113
    New Zealand
    රස්නෙයි කියලා සීතල පැණිරස දේවල් කන බොන එක තමයි ලොකුම මෝඩකම. තැඹිලි බීපල්ලා. කොමාරිකා බීම හදාගෙන බීපල්ලා සීනි නොදා
    මෙන්න මේක තමයි හොදම දේ,
    කොමඩුත් මේ දවස්වල ගණන් අඩුයි. කොමඩු ගෙනත් ජූස් හදාගෙන බීපල්ලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    රස්නෙයි කියලා සීතල පැණිරස දේවල් කන බොන එක තමයි ලොකුම මෝඩකම. තැඹිලි බීපල්ලා. කොමාරිකා බීම හදාගෙන බීපල්ලා සීනි නොදා
    ලෝක වෙළද පොලේ තැබිලි මිල ඉහල ගිහින් යුද්ධේ නිසා යකෝ . .
    මම ගණන් ඇහුවා මේ පැත්තේ කඩයකින් . . 250 , 300 වගේ ගණන් කිව්වා නේ ගෙඩියක් :rofl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    heat එක වැඩි උනේ මේ මෑතක ඉදන්. දැන් අවුරුදු 12කට 13කට කලින් මම ඉස්කෝලේ ගිහින් එන්නේ කට්ට අවුවේ colombo ඉදන් රස්නේ තිබ්බට මෙහෙම ඇග පිච්චෙනවා දැනෙන්නේ නෑ. fan එකක් නැතුව ගේ ඇතුලක ඉන්න පුළුවන්කම තිබ්බ ජනෙල් ඇරලා නන. එත් දැන් ඔක්කොම වෙනස්
    මට හිතෙන්නෙ අපෙ වයසත් එක්කත් හිට් එක දැනෙනවා වැඩි කියලා. ස්කෝලෙ කාලේ ස්කොලෙ ඉවර උනාම ගිනි අව්වෙ ගෙදර යන්නේ. වැඩිහිටියෙක් කුඩේ යටින් එන්ඩ කිව්වත් යන්නෙ නෑ දුවගෙන යනවා.අව්වක් වැටෙනවද කියලා ගානක්වත් නෑ.
    අද වෙද්දි දවල් කාලේ ගෙදරින් එලියට බහින්නෙ නෑ අත්‍යවශයම වැඩක් නෙවෙයි නම්.
     
    • Like
    Reactions: NRTG and Mugen

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මට හිතෙන්නෙ අපෙ වයසත් එක්කත් හිට් එක දැනෙනවා වැඩි කියලා. ස්කෝලෙ කාලේ ස්කොලෙ ඉවර උනාම ගිනි අව්වෙ ගෙදර යන්නේ. වැඩිහිටියෙක් කුඩේ යටින් එන්ඩ කිව්වත් යන්නෙ නෑ දුවගෙන යනවා.අව්වක් වැටෙනවද කියලා ගානක්වත් නෑ.
    අද වෙද්දි දවල් කාලේ ගෙදරින් එලියට බහින්නෙ නෑ අත්‍යවශයම වැඩක් නෙවෙයි නම්.
    samaharavita
     
    • Like
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,287
    4,567
    113
    36
    මෙන්න මේක තමයි හොදම දේ,
    කොමඩුත් මේ දවස්වල ගණන් අඩුයි. කොමඩු ගෙනත් ජූස් හදාගෙන බීපල්ලා
    Ai ban komadu wala seeni newey da tiyenne?
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    මට හිතෙන්නෙ අපෙ වයසත් එක්කත් හිට් එක දැනෙනවා වැඩි කියලා. ස්කෝලෙ කාලේ ස්කොලෙ ඉවර උනාම ගිනි අව්වෙ ගෙදර යන්නේ. වැඩිහිටියෙක් කුඩේ යටින් එන්ඩ කිව්වත් යන්නෙ නෑ දුවගෙන යනවා.අව්වක් වැටෙනවද කියලා ගානක්වත් නෑ.
    අද වෙද්දි දවල් කාලේ ගෙදරින් එලියට බහින්නෙ නෑ අත්‍යවශයම වැඩක් නෙවෙයි නම්.
    පොඩි කාලෙට වඩා දැන් ඇඟේ තෙල් තට්ටුව වැඩියි. ඒ නිසා රස්නේ දැනෙනවා වැඩියි. පොඩි කාලේ පැය ගණන් ගිනි අව්වේ බයිසිකල් පැද්දා ක්‍රිකට් ගැහුවා ගානක්වත් නැතුව