සෝලාර් පැනල්වල ආරක්ශාවට අදම ගන්න
windows_ubuntu Well-known member Jun 2, 2018 16,516 24,500 113 Fantasy Apr 1, 2026 #1 Reactions: incest_cult, Lessar, Troop and 4 others
Amith0424 Well-known member Oct 27, 2010 13,464 22,994 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Apr 1, 2026 #2 ඕකට සැරටම ඕර්ඩර්ස් ඇවිල්ල ඇති. මාත් දාන්න ඕන. ලිමිටඩ් ස්ටොක් වෙන්නැති. Reactions: TechnWeb and Inigo Montoya
windows_ubuntu Well-known member Jun 2, 2018 16,516 24,500 113 Fantasy Apr 1, 2026 #3 Amith0424 said: ඕකට සැරටම ඕර්ඩර්ස් ඇවිල්ල ඇති. මාත් දාන්න ඕන. ලිමිටඩ් ස්ටොක් වෙන්නැති. Click to expand... ඔව් ඉක්මනට දාන්න. අද ගත්තොත් විතරයි ඩිස්කවුන්ට් හමබෙන්නෙ Reactions: Amith0424
Amith0424 said: ඕකට සැරටම ඕර්ඩර්ස් ඇවිල්ල ඇති. මාත් දාන්න ඕන. ලිමිටඩ් ස්ටොක් වෙන්නැති. Click to expand... ඔව් ඉක්මනට දාන්න. අද ගත්තොත් විතරයි ඩිස්කවුන්ට් හමබෙන්නෙ
supun_sg Well-known member Sep 5, 2010 15,729 23,991 113 tracing Geo-location.. ... ... Apr 1, 2026 #4 මම හිතන් ඉන්නෙ ගේ ඇතුලෙ හයි කරන්න.. අපරාදෙ තෙමෙනවා නැත්නම්.. Reactions: Inigo Montoya
windows_ubuntu Well-known member Jun 2, 2018 16,516 24,500 113 Fantasy Apr 1, 2026 #5 supun_sg said: මම හිතන් ඉන්නෙ ගේ ඇතුලෙ හයි කරන්න.. අපරාදෙ තෙමෙනවා නැත්නම්.. Click to expand... උඩ පැත්ත පහලට එන්ඩ හයි කරානම් සිවිලිම් ඕනෙත් නෑ Reactions: Inigo Montoya and supun_sg
supun_sg said: මම හිතන් ඉන්නෙ ගේ ඇතුලෙ හයි කරන්න.. අපරාදෙ තෙමෙනවා නැත්නම්.. Click to expand... උඩ පැත්ත පහලට එන්ඩ හයි කරානම් සිවිලිම් ඕනෙත් නෑ
wca Well-known member Nov 14, 2017 2,936 5,250 113 Apr 1, 2026 #6 පිටරට කුනු කන්ටේනර් ගෙනාව එකාගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තුවෙන්න බැ
Ldy Well-known member Oct 6, 2025 3,024 4,283 113 36 Apr 1, 2026 #7 ඕකුන්ගෙන් බඩු ගන්නවානම් මතක් වෙලා invoice එක check කරන්න හොඳට warranty card පුරවලා seal ගහලද බලන්න මටයි මස්සිනාට යි එහෙම දෙයක් උනා Reactions: Inigo Montoya and windows_ubuntu
ඕකුන්ගෙන් බඩු ගන්නවානම් මතක් වෙලා invoice එක check කරන්න හොඳට warranty card පුරවලා seal ගහලද බලන්න මටයි මස්සිනාට යි එහෙම දෙයක් උනා
sunlog Well-known member Dec 9, 2012 3,520 1,534 113 sri rajasinha adawiya Apr 1, 2026 #8 ge athule hai kara nam hari.