ගමේ මල්ලි ගාවට යන්නෙ, අදම ගන්න පුලුවන් වෙයිද මංද, හෙට හරි ගන්නව
Emission test එක 20
ආදායම් බලපත්රෙ 26
මේකෙ ප්ලග් එකෙන් කිලෝමීටර් 20,000 ක් විතර දුවල, තාම ප්ලග් එක හොදට තියෙනව
ඒ වුණාට මම ප්ලග් එකක් ගෙනත් හයි කෙරුව. යමහ බයික් වලට එන ngk ප්ලග් එකක්
රුපියල් 650 යි
Mobil Synthetic කෑන් එකක් ගත්ත. 2450 යි
සර්විස් සෙන්ටර් වල Servo වගේ නෝමල් ඔයිල් එකක් දාන්නත් බිලට 2400 ක් ඇඩ් කරනව