මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

crazy_nirosh

Member
Feb 20, 2022
21
23
3
මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ ...අපි මුලින් අපේ මහා ගෙදර හිටියේ ..හැබැයි wife ගෙදර අම්ම තාත්ත එක්ක case දා ගත්ත ඇත්තටම කියනව නම් wife තමයි නැති ප්‍රශ්න මැවුවේ ...ප්‍රශ්න දරුනුවටම වැඩි වෙලා අන්තිමට අපි දෙන්න වෙනම ජිවත් වෙන්න ගත්තා ..අපේ අම්මා තාත්ත wife එක්කවත් එයාලගේ ගෙදර අය එක්ක කිසිම සම්බන්දයක් නැහැ ..කතා බහ කරන්නෙත් නැහැ ..wife ගේ අම්ම තාත්තත් එහෙමයි ..දැන් අපි පදිංචි වෙලා ඉන්නේ wife ගේ මහා ගෙවල් කිට්ටුවම වෙනම ගෙයක් අරගෙන ..දැන් අපි පදිංචි තැන ඉදන් මගේ මහා ගෙවල් වලට 50Km විතර තියෙනවා ..මගේ තාත්ත නිතරම අසනීප වෙනවා ...අනික තාත්තගේ business බලාගන්න amarui තනියම ...මේවා බලන්න මට නිතරම මහා ගෙදර යන්නත් අමාරුයි ..දුර නිසා ...නොගිහිල්ලත් බැහැ ..මෙයාල සමගි වෙන්නෙත් නැහැ බන් ..wife කැමති නැහැ මම මහා ගෙදර යනවට ..එහෙම කයල නොගිහින් ඉන්නත් බැහැ ..දැන් නිතරම තාත්තට අසනීප නිසා සහ business ප්‍රශ්න නිසා නිතරම මහා ගෙදර යන්න වෙලා තියෙන්නේ ..එහෙම ගියාම wifeගේ මුණ හොද නැහැ ..මට නිකන් පිස්සු වගේ බන් ..අපේ තාත්තත් හරිම මුරන්ඩුයි ...ගෙදර ආපු වෙලේ ඉදන් කියන්නේ wife ගෙන් divorce වෙන්න කියල ...එහම නැති උනොත් ඔක්කොම දේපල පන්සලකට ලියනවා කියල..දේපල කෙසේ වෙතත් තාත්තට බෙහෙත් අරන් දෙන්න business වැඩ වලට මම මහා ගෙදර ඉන්න ඕනි ...එහම උනාම wife ට ගෙදර වැඩ තනියම කරගන්න amarui ..මොකක්ද බන් මේකට කරන්නේ ..මට නම් දැන් පිස්සු වගේ ..ඇත්තම කිවුවොත් බන් අපේ තාත්තයි wife දෙන්නම toxic වගේ ..මට ඔලුව හැරුණු අතේ යන්න හිතිල බන් තියෙන්නේ ...
 
sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    හොඳ වැඩෙ බැඳලා අම්මලා තාත්තලා අස්සෙ රිඟන්න ගියාට, දැන් තියෙන්නෙ හිත හයිය කරගෙන පුලුවන් නම් සමගි වෙලා අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ඉන්න එක. අනිත් අයට පාඩමක්.

    1. බැඳින්න කලින් අම්මා තාත්තා සහොදර සහොදරියො නම්බර් 1.

    2. බඳින සහාකරුවා තමන්ම හොයා ගන්න තරමටම සාර්තක වීමෙ චාන්ස් වැඩි කියලා හිතෙනවා. එටත් වඩා කෙල වුනාම එක අම්මා තත්තා පිටින් යන්නෙ නැ නෙ, හැබයි මූසලයො මූසලියො බස් කොන්දොස්තරවරු වගෙ ගැලපෙන්නෙ නැති වලින් බඳින්නත් එපා. බැඳ එක්කෙන නම්බර් 1. මවු පිය බලා ගැනිම යුතුකම් අකුරටම පිලිපද්දින්නත් ඔනෙ.

    3. ලමයි අවාම ලමයි නම්බර් 1. ලමයි කියන්නෙ සම්පතක්, මොන ප්‍රශ්නෙ තිබ්බත් ලමයි දකිද්දි ගට ෆිට් එක එනවා.

    4. ලමයි එක නම් දෙක කවුද? සහකරු සහාකාරිය. මොකද නම්බර් 1 ලමයි දුන්නෙ එයා or ohu නිසා. 2ක් එ උනත් යුතුකම් පිලිපදින එක අකුරටම වෙන්න ඔනෙ. genuine divroce case වෙන වෙලාවල් තියෙයි.

    තව මට අහන්නත් ඔනෙ, බෑන නැති අතරෙ වෙච්ච සීන් වගෙ එකක් වෙන්නත් පුලුවන්. ප්‍රශ්නෙ කියලා නැ නෙ. ප්‍රශ්නෙ අහපන් ගෑනිගෙන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    ado public transport waladi dakinne wesha ganu kello
    ehemath nathnam patta gon or selfish toxic ganu

    office eketh emamayi/

    dan elakiriyeth dakinne ehema scene neh

    badinna thiya ganiyek ge agillakin allanna hithenne nane,

    mehema gihin apith @tupac97 wage kolukarayo weyida danne na :baffled:

    තව මට අහන්නත් ඔනෙ, බෑන නැති අතරෙ වෙච්ච සීන් වගෙ එකක් වෙන්නත් පුලුවන්. ප්‍රශ්නෙ කියලා නැ නෙ. ප්‍රශ්නෙ අහපන් ගෑනිගෙන්

    bohoma podi bolada dewal walata

    wayasaka aya ganu thraha wenne prashna athi karaganne ban
    ------ Post added on Apr 2, 2026 at 8:45 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,933
    10,109
    113
    🌎
    හොඳ වැඩෙ බැඳලා අම්මලා තාත්තලා අස්සෙ රිඟන්න ගියාට, දැන් තියෙන්නෙ හිත හයිය කරගෙන පුලුවන් නම් සමගි වෙලා අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ඉන්න එක. අනිත් අයට පාඩමක්.

    1. බැඳින්න කලින් අම්මා තාත්තා සහොදර සහොදරියො නම්බර් 1.

    2. බඳින සහාකරුවා තමන්ම හොයා ගන්න තරමටම සාර්තක වීමෙ චාන්ස් වැඩි කියලා හිතෙනවා. එටත් වඩා කෙල වුනාම එක අම්මා තත්තා පිටින් යන්නෙ නැ නෙ, හැබයි මූසලයො මූසලියො බස් කොන්දොස්තරවරු වගෙ ගැලපෙන්නෙ නැති වලින් බඳින්නත් එපා. බැඳ එක්කෙන නම්බර් 1. මවු පිය බලා ගැනිම යුතුකම් අකුරටම පිලිපද්දින්නත් ඔනෙ.

    3. ලමයි අවාම ලමයි නම්බර් 1. ලමයි කියන්නෙ සම්පතක්, මොන ප්‍රශ්නෙ තිබ්බත් ලමයි දකිද්දි ගට ෆිට් එක එනවා.

    4. ලමයි එක නම් දෙක කවුද? සහකරු සහාකාරිය. මොකද නම්බර් 1 ලමයි දුන්නෙ එයා or ohu නිසා. 2ක් එ උනත් යුතුකම් පිලිපදින එක අකුරටම වෙන්න ඔනෙ. genuine divroce case වෙන වෙලාවල් තියෙයි.

    තව මට අහන්නත් ඔනෙ, බෑන නැති අතරෙ වෙච්ච සීන් වගෙ එකක් වෙන්නත් පුලුවන්. ප්‍රශ්නෙ කියලා නැ නෙ. ප්‍රශ්නෙ අහපන් ගෑනිගෙන්
    ගැටලුවට පිළිතුරක් බලාපොරොත්තු වෙලා තියෙන්නේ.

    ගිය නුවණ ඇත්තු ලවා වත් අද්දන්න බැහැ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,799
    113
    ප*යාගල
    sorry.com
    උබෙ අවුල තේරෙනව බන් මේ මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි. උබ ඉන්න ප්‍රේශර් එක මුන්ට තෙරෙන්නෙ නෑ. අකමැත්තෙන් උනත් උබට පැත්තක් තෝරගන්න වෙන්වා

    මම උනා නම් ගෑනිට Warning එකක් දීල බලනවා.කියන දේ අහන්නෙ නැත්නම් කෙලින්ම Dump .

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්න්ව ඌ ගෑනිට පට්ට Strict. ගෑනි අමු බයයි ඌට. ඌ කිව්ව චාන්ස් එකක් දුන්නොත් ඔලුවට අත හෝදනවා කියල. ඌ කියපු කතාව ඇත්ත.
     
    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    Wife ta ona widiyata okkoma karanna yanna epa ..hoda dee karapan achcharai
    eka nam atta ban
    උබෙ අවුල තේරෙනව බන් මේ මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි. උබ ඉන්න ප්‍රේශර් එක මුන්ට තෙරෙන්නෙ නෑ. අකමැත්තෙන් උනත් උබට පැත්තක් තෝරගන්න වෙන්වා

    මම උනා නම් ගෑනිට Warning එකක් දීල බලනවා.කියන දේ අහන්නෙ නැත්නම් කෙලින්ම Dump .

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්න්ව ඌ ගෑනිට පට්ට Strict. ගෑනි අමු බයයි ඌට. ඌ කිව්ව චාන්ස් එකක් දුන්නොත් ඔලුවට අත හෝදනවා කියල. ඌ කියපු කතාව ඇත්ත.
    ow ban..ethmona side eka gannada...Tatta asnipen nisa ewa balanna oni..etakota gedara wada ata pasu wenawa..eka terum ganne na wife..tatta unath gamenma innawa misak wifge hodak dakinne na parana seen kiyawanawa
     
    • Sad
    Reactions: Nidarshana_k

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,072
    2,502
    113
    ඔන්න ඔතනදි තමා බං අපි අසරණ වෙන්නේ.... මැරෙන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා....
     
    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    හොඳ වැඩෙ බැඳලා අම්මලා තාත්තලා අස්සෙ රිඟන්න ගියාට, දැන් තියෙන්නෙ හිත හයිය කරගෙන පුලුවන් නම් සමගි වෙලා අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ඉන්න එක. අනිත් අයට පාඩමක්.

    1. බැඳින්න කලින් අම්මා තාත්තා සහොදර සහොදරියො නම්බර් 1.

    2. බඳින සහාකරුවා තමන්ම හොයා ගන්න තරමටම සාර්තක වීමෙ චාන්ස් වැඩි කියලා හිතෙනවා. එටත් වඩා කෙල වුනාම එක අම්මා තත්තා පිටින් යන්නෙ නැ නෙ, හැබයි මූසලයො මූසලියො බස් කොන්දොස්තරවරු වගෙ ගැලපෙන්නෙ නැති වලින් බඳින්නත් එපා. බැඳ එක්කෙන නම්බර් 1. මවු පිය බලා ගැනිම යුතුකම් අකුරටම පිලිපද්දින්නත් ඔනෙ.

    3. ලමයි අවාම ලමයි නම්බර් 1. ලමයි කියන්නෙ සම්පතක්, මොන ප්‍රශ්නෙ තිබ්බත් ලමයි දකිද්දි ගට ෆිට් එක එනවා.

    4. ලමයි එක නම් දෙක කවුද? සහකරු සහාකාරිය. මොකද නම්බර් 1 ලමයි දුන්නෙ එයා or ohu නිසා. 2ක් එ උනත් යුතුකම් පිලිපදින එක අකුරටම වෙන්න ඔනෙ. genuine divroce case වෙන වෙලාවල් තියෙයි.

    තව මට අහන්නත් ඔනෙ, බෑන නැති අතරෙ වෙච්ච සීන් වගෙ එකක් වෙන්නත් පුලුවන්. ප්‍රශ්නෙ කියලා නැ නෙ. ප්‍රශ්නෙ අහපන් ගෑනිගෙන්
    මෙතන case එක උනේ අපේ ගෙදරින් ප්‍රශ්න දැම්මේ නැහැ ..wife තමයි නැති ප්‍රශ්න මැවුවේ ...ඒත් කමක් නැහැ කියමුකෝ දැන් අපි වෙනමනේ ඉන්නේ ..මගේ තාත්ත අසනීපෙන් ඉන්නකොට එයාව බලන්නත් ඕනි ..අහක බලන් ඉන්න බැහැ ..එතකොට මගේ ගෙදර වැඩ මග ඇරෙනවා ..wife උනත් undestanding නැහැ ..අපේ තාත්තත් එහෙමයි ..පරණ සීන් මතක් කර කර wife ව කන්න බලන් ඉන්නේ

    Man nan himita depattenma galawenna gemak gahanawa.shape eke depala liyagena geniwatg shape eke tiyala eka para rata paninawa ekektwath hoyaganna beriwenna
    matath dan hitila tiyenne ban okama..damala gahala yanna oluwa harunu athe..echaratama pressure wela inne..
    ------ Post added on Apr 2, 2026 at 8:58 PM

    ඔන්න ඔතනදි තමා බං අපි අසරණ වෙන්නේ.... මැරෙන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා....
    wadak na ban kiyala...
    ------ Post added on Apr 2, 2026 at 8:59 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,765
    113
    හඳට කිට්ටුව
    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ ...අපි මුලින් අපේ මහා ගෙදර හිටියේ ..හැබැයි wife ගෙදර අම්ම තාත්ත එක්ක case දා ගත්ත ඇත්තටම කියනව නම් wife තමයි නැති ප්‍රශ්න මැවුවේ ...ප්‍රශ්න දරුනුවටම වැඩි වෙලා අන්තිමට අපි දෙන්න වෙනම ජිවත් වෙන්න ගත්තා ..අපේ අම්මා තාත්ත wife එක්කවත් එයාලගේ ගෙදර අය එක්ක කිසිම සම්බන්දයක් නැහැ ..කතා බහ කරන්නෙත් නැහැ ..wife ගේ අම්ම තාත්තත් එහෙමයි ..දැන් අපි පදිංචි වෙලා ඉන්නේ wife ගේ මහා ගෙවල් කිට්ටුවම වෙනම ගෙයක් අරගෙන ..දැන් අපි පදිංචි තැන ඉදන් මගේ මහා ගෙවල් වලට 50Km විතර තියෙනවා ..මගේ තාත්ත නිතරම අසනීප වෙනවා ...අනික තාත්තගේ business බලාගන්න amarui තනියම ...මේවා බලන්න මට නිතරම මහා ගෙදර යන්නත් අමාරුයි ..දුර නිසා ...නොගිහිල්ලත් බැහැ ..මෙයාල සමගි වෙන්නෙත් නැහැ බන් ..wife කැමති නැහැ මම මහා ගෙදර යනවට ..එහෙම කයල නොගිහින් ඉන්නත් බැහැ ..දැන් නිතරම තාත්තට අසනීප නිසා සහ business ප්‍රශ්න නිසා නිතරම මහා ගෙදර යන්න වෙලා තියෙන්නේ ..එහෙම ගියාම wifeගේ මුණ හොද නැහැ ..මට නිකන් පිස්සු වගේ බන් ..අපේ තාත්තත් හරිම මුරන්ඩුයි ...ගෙදර ආපු වෙලේ ඉදන් කියන්නේ wife ගෙන් divorce වෙන්න කියල ...එහම නැති උනොත් ඔක්කොම දේපල පන්සලකට ලියනවා කියල..දේපල කෙසේ වෙතත් තාත්තට බෙහෙත් අරන් දෙන්න business වැඩ වලට මම මහා ගෙදර ඉන්න ඕනි ...එහම උනාම wife ට ගෙදර වැඩ තනියම කරගන්න amarui ..මොකක්ද බන් මේකට කරන්නේ ..මට නම් දැන් පිස්සු වගේ ..ඇත්තම කිවුවොත් බන් අපේ තාත්තයි wife දෙන්නම toxic වගේ ..මට ඔලුව හැරුණු අතේ යන්න හිතිල බන් තියෙන්නේ ...

    උඹව උස් මහත් කරපු අම්මට තාත්තට බැරි නම් බන් උඹව තේරුම් ගන්න, උඹව කසාද බැඳපු ගෑනිව තේරුම් ගන්න ඒ දෙන්නා දෙමව්පියන් වෙන්න බෑ බන්.

    කසාද බැඳපු ගෑනිගේ උඹ නොදකින් වෙනම පැත්තක් ඒ දෙන්නට පෙනෙන හින්ඳා තමයි උඹට ඩිවෝස් වෙන්න පවා කියනවා ඇත්තේ, නැත්තන් මොන දෙමව්පියෝද බන් කැමති තමංගේ දරුවෙක් දික්කසාද වෙනවා දකින්න.

    ගෑනිට කුද ගහගන්න කියලා අම්මටයි තාත්තටයි සලකපන්, ඕන නම් ඒ දෙන්නා උපරිම තව අවුරුදු 10ක් ඉඳි.

    ඊට පස්සේ උඹට ඕනම නම් ගෑනිට ඕන ඕන විදිහට ඉඳපන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,735
    23,996
    113
    tracing Geo-location.. ... ...
    අම්මලා තාත්තලා හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයිනේ.. ඉන්න ටිකේ එයාලට බලන්න ඕනේ, මැරුණට පස්සේ බොරුවට අඬලා වැඩක් නෑ කියලා වයිෆ්ට තේරුම් කරපන්..

    උඹේ පවුල දැන් වෙනයි, ඒ පවුල ගැන බලන්න ඉන්නේ උඹ විතරයි, උඹට ඒ පවුල කඩාගෙන ගෙදර ඇවිත් හුරතල් වෙන වයසක නෙවෙයි උඹ ඉන්නේ කියලා දෙමව්පියොන්ට තේරුම් කරපන්..

    දෙගොල්ලටම compromise කරන්න වෙනවා.. කරන්න දෙයක් නෑ ඉතින් තමන්ට ලැබෙන කාඩ් ටිකෙන් සෙල්ලම් කරන්න වෙනවා..

    උඹ ටිකක් strict හිටපන් හැමෝටම..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,235
    113
    colombo
    Man nan himita depattenma galawenna gemak gahanawa.shape eke depala liyagena geniwatg shape eke tiyala eka para rata paninawa ekektwath hoyaganna beriwenna

    උඹ නම් ඉතින් ගෑනිගෙ දේපළයි, පුලුවන්නම් නැන්දම්මවයි සේරම ගනියි 😀
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Depala pansalatath liyala uba salakannath one.uba nalwenna yana hindai ohoma madawanne.dont care scene hituiyanan hari depattama.ube value wedi kargaanin.wade karaganna one nan ubata salakanna one widiyata
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    නොබැඳපු උන්ට ගන්න තියෙන පාඩම
    බැන්ඳට පස්සේ තමන්ගෙම කියලා ගෙයක් කුලියට හරි ගන්න වත්කමක් නැත්නම් බඳින්න එපා.
    ගෑනිගෙ ගෙදර බින්න බහිනවා තියා තමන්ගේ මහ ගෙදරවත් ඉන්න ලෑස්ති වෙන්න එපා ලොවෙත් ප්‍රශ්න මතුවෙනවා.
    වෙනම ඉඩමක් නැත්නම් මහ ගෙදර තියෙන ඉඩමේ වෙනම පැලක් හරි අටවගෙන ඉඳපල්ලා
     
    Mokadda ban mewala teruma
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    තමුන් පවුලේ ව්‍යාපරයක හවුල් කරුවකු නම් බඳින්න කලින් ඒවා බෙදලා වෙන් කරවා ගනිං. එහෙම බැරි නම් වෙනම කුලී වැඩක් හරි කරලා ස්වාධීන ආර්ථිකයක් හදාගනිං
     
    • Like
    Reactions: code_infinity

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    wife ge maha gewal kittuwa inna ekath ledak,maha gewal wala inna un awul nam.ganita ubawa hada ganna upades dena jathiye un nam.travel karanna amarui nam ubalage maha gewal walata kittu place ekakin geyak rent karapan.ethakota A prashne iwarai ne.gani muna ella ganna ekatanam karanna deyak na.ganita oni widihata ubawa natawanna ba kiyala hithena widihata idapan.nattan ubata kohomath jeewithema epa wei.kemathinam idapan barinam palayan kiyana level eka pennuwama ganu ekka weda karanna lesi.anika uba ganigen kala innawa nemei ne ban.onawata wada nemenna giyoth ekath ledak.habai gani ekka anik welawata full love eke idapan,idala hithala podi day out ekak ehema palayan.
     
    • Love
    Reactions: code_infinity