NDB එකේ ස්ටාෆ් එකේ උන් පිට උන් එකක් සෙට් වෙලා කෝටි 38කට විදලාලු😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113

    තාම හිතන් ඉන්නෙ කෝටි 38යි කියලලු.

    Sri Lankan bank detects Rs. 380 million fraud involving employees​


    National Development Bank PLC (NDB Bank) has disclosed a fraud involving certain employees acting in connivance with third parties, with preliminary estimates indicating a possible loss of around Rs. 380 million.


    In a disclosure to the Colombo Stock Exchange, NDB Bank said the matter has been promptly referred to law enforcement authorities for investigation and necessary action.


    The bank said it is currently unable to quantify the exact extent of the fraud, noting that the final amount could be substantially higher pending the outcome of ongoing criminal investigations and internal inquiries.


    “NDB Bank has detected an act of fraud that has been committed by certain employees in connivance with a third party or parties,” the bank said in its disclosure.


    The bank further stated that the Central Bank of Sri Lanka has been informed and that it will fully cooperate with all regulatory authorities to mitigate any potential damage and hold those responsible accountable.


    Despite the incident, NDB Bank assured customers that deposits and account balances remain safe and that there will be no impact on the bank’s ongoing operations.


    The disclosure was made by Vice President and Company Secretary Shehani Ranasinghe on behalf of the Board of Directors. (Newswire)



    https://www.newswire.lk/2026/04/02/sri-lankan-bank-detects-rs-380-million-fraud-involving-employees/
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    NDB APP එක තියනව. අනිව මාසෙකට දෙක තුනක්වත් මොකක් හරි එකකට Maintenance යනව කියල notification එනව. Boc හොදයි
     
    • Like
    Reactions: sembuwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    NDB APP එක තියනව. අනිව මාසෙකට දෙක තුනක්වත් මොකක් හරි එකකට Maintenance යනව කියල notification එනව. Boc හොදයි
    ගියේ මාසේ 10 ඉදලා 25 විතර වෙනකම් හැමදාම රෑ 8 ඉදලා 2 AM වෙනකම් NEOOS Corporate Maintenance
    අනිත් එක මහා ජරා Online Banking එකක් දෙන්නේ කිසිම දෙයක් සරල නෑ , ලෝඩ් වෙන එකේ ඉවරයක් නෑ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    673
    1,104
    93
    ගියේ මාසේ 10 ඉදලා 25 විතර වෙනකම් හැමදාම රෑ 8 ඉදලා 2 AM වෙනකම් NEOOS Corporate Maintenance
    අනිත් එක මහා ජරා Online Banking එකක් දෙන්නේ කිසිම දෙයක් සරල නෑ , ලෝඩ් වෙන එකේ ඉවරයක් නෑ
    උබ ලංකාවෙ හැම බැංකුවක් එක්කම ගනුදෙනු කරනවද
     
    • Haha
    Reactions: clumsyhulk

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,199
    4,559
    113
    oya banku okkoma ape detail vikunanawada kiala sakai. phoen no, email wage eva. bankuwema ekek unused card ekakin spotify pay karala tibba eka bankuwaka. 100% sure nisa gema adda.
     
    • Like
    Reactions: nppcheguevara

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    ගියේ මාසේ 10 ඉදලා 25 විතර වෙනකම් හැමදාම රෑ 8 ඉදලා 2 AM වෙනකම් NEOOS Corporate Maintenance
    අනිත් එක මහා ජරා Online Banking එකක් දෙන්නේ කිසිම දෙයක් සරල නෑ , ලෝඩ් වෙන එකේ ඉවරයක් නෑ
    ඉතින් උන්ටත් වෙලා නැ, ගෙදර ගියාමත් කෝල් එනවා ඇති ඇප් එක වැඩ කරන්නෙ නැ අරක මෙක කියලා, නාලා සබන් ගාන ගමන් ඇප් එක හදනවා ඇති