Facebook communities නම් තනිකරම meme එකක්
සිරාවටම ලන්කාවෙ හොදට චිත්‍ර අදින්න පුලුවන් අය හොයා ගන්න බෑනෙ social media වල. ඔක්කොම අය English audience එකක් ඔන හින්දා තමන් සිනහල කියන එක හන්ගන් ඉන්නවා ඇති හැමෝම වගෙ.
Kim Jung Gi වගේ එව්න් නැද්ද ලන්කාවෙ? මම ගොඩක් දැකපු අය ශ්‍රී ලන්කා ((( සම්ප්‍රදය ))) කියන එකෙන් එලියට බැහැල මුකුත් අදින්නෙ නෑ අනිත් අය මිනිස් පින්ටර, copy කරන්න විතරයි පුලුවන්. ලස්සන Art Style තියෙන අය දන්නවනම් එයාලගෙ social media එක පල්ලෙහා දන්නකො.