මට SLIC එකේ මගෙ බජට් එකට සෙට් වෙන medical insurance plan එකක් සෙට් උනා. එකම අවුල per day room charges 30,000යි උපරිම ගෙවන්නෙ.. මේක ඉස්සරහට මදි වෙයිද?
උඹලා ලගදි ප්රයිවට් හොස්පිටල් වල ඇඩ්මිට් වෙලා හිටියනම් රෆ්ලි ඒ කාලයයි ඒ වෙද්දි අඩුම තිබ්බ AC room rate එකයි හොස්පිටල් එකේ නමයි දාගෙන යනවද.
Thank you!!