ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    watina thread ekak machan rep added ,gaslabu case ekanam mamath ahala thiyenawa but hariyatama danne ne eth pallehain thiyana dewalnam godak watinawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ගස්ලබු කොල හොදයි නම් මොන මගුලකටද හොස්පිටල් එකේ නවත්තන් ඕව දෙන්නෙ. ගෙදර ඉදන් දියල්ලකො.. :frown:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගස්ලබු කොල හොදයි නම් මොන මගුලකටද හොස්පිටල් එකේ නවත්තන් ඕව දෙන්නෙ. ගෙදර ඉදන් දියල්ලකො.. :frown:
    වැඩි හොදටනෙ බං එහෙම කරන්නෙ.
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ගොඩක් වටින ලිපියක් මචං.
    පුලුවන්තරම් පරිස්සම් වෙමු මොකටද නිකං ලෙඩ හදන් දුක් විදින්නේ අවට පිරිසිදුව තියා ගනිල්ලා පුලුවන්තරම් වතුර එකතු වෙන තැන් නැති කරහල්ලා.අපිමයි ඩෙංගුවලට බෝවෙන්න තැන් හදන්නේ ඒ නිසා දැන්වත් ඉක්මන් කරහල්ලා.:angry::angry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Hodata liyala tiyenawa. Dengue wasangatayak wela iwaray. Pawule ayawa puluwan tharam parissam karagena thamanut parissam wenna one. Mage wifeta 2 times dengue haduna. Podi kellata one time. Haduna eka tama danne amaruwa.