දැන් වැඩ කරද්දි සතුටක් නැහැ බන් මේ programming software / mobile web application වල . ගොඩක් ප්‍රශ්න ව්සද ගන්නෙ AI දාල. කලින් අපි ප්‍රශ්න විසදල ගත්ත වගෙ ආතල් එකක් නැහැ වැඩ කරද්දි
මන් ගොඩක් Use කරන්නෙ Claude / z ai වගේ සල්ලි ගෙවල , ගන්න තියන ai model
. දැන් AI වලට හුරුවෙලා තියෙන්නෙ experience එකත් එක්ක AI නැති කාලෙට වැඩිය dan hoda output ekak enwa ඒත්
දැන් මාර කල කිරීමක් තියෙන්නෙ industry එක ගැන. අනික අපි අවුරුදු ගානකින් ගත්ත SKILL එක දැන් මාස තුනක් වගෙ Project එක අතට ගත්ත bignner level එකේ එකෙක්ට කරගෙන යන්න පුලුවන්.
ඕන වෙලාවක අපිව replace කරන්න පුලුවන් !

AI හින්ද job එක නම් නති උනෙ නහ බන් මගෙ .