දැන් වැඩ කරද්දි සතුටක් නැහැ (Developing IT)

webDevNinja

Active member
  • Oct 26, 2021
    147
    184
    43
    දැන් වැඩ කරද්දි සතුටක් නැහැ බන් මේ programming software / mobile web application වල . ගොඩක් ප්‍රශ්න ව්සද ගන්නෙ AI දාල. කලින් අපි ප්‍රශ්න විසදල ගත්ත වගෙ ආතල් එකක් නැහැ වැඩ කරද්දි
    මන් ගොඩක් Use කරන්නෙ Claude / z ai වගේ සල්ලි ගෙවල , ගන්න තියන ai model
    . දැන් AI වලට හුරුවෙලා තියෙන්නෙ experience එකත් එක්ක AI නැති කාලෙට වැඩිය dan hoda output ekak enwa ඒත්
    දැන් මාර කල කිරීමක් තියෙන්නෙ industry එක ගැන. අනික අපි අවුරුදු ගානකින් ගත්ත SKILL එක දැන් මාස තුනක් වගෙ Project එක අතට ගත්ත bignner level එකේ එකෙක්ට කරගෙන යන්න පුලුවන්.
    ඕන වෙලාවක අපිව replace කරන්න පුලුවන් !
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,611
    113
    Mage job eka ai Hinda nathi una kiyala hithunotha sirawta mm career break kiyala LinkedIn dala idamak aran wawanwa bn, eka sapai kiyala hithenne me me ai, micromanagement uttwak hinda
     
    • Like
    Reactions: nokia4n

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    Ow bn apiwath oona welawak replace karanna puluwan.. replace karanna bari ekek wena ekath marama amaruy
     
    webDevNinja

    Active member
  • Oct 26, 2021
    147
    184
    43
    Mage job eka ai Hinda nathi una kiyala hithunotha sirawta mm career break kiyala LinkedIn dala idamak aran wawanwa bn, eka sapai kiyala hithenne me me ai, micromanagement uttwak hinda
    :D AI හින්ද job එක නම් නති උනෙ නහ බන් මගෙ .
    අපිව දැන බල්ලො ගානට වැටිල තියෙන්නෙ මේ AI ලබ්බ වල් හින්ද
    නොදකින් මුන් අනික AI උනුත් හදන්නෙ Programming Job වලටම කෙලින්නෙ නෙ !
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,696
    113
    35
    Spain
    එහෙමම නෑ බන්, පොඩි උන්ට වැඩේ වයිබ් කොඩින් වලින් ගොඩ දාගන්න පුළුවන් වගේ පෙනුනට එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට පේනව ඒ වගේ ප්‍රොජෙක්ට් එකක දුර්වලකම්. ඉතින් එක්ස්පීරියන්ස් එක තියෙනකොට ඒවගේ අඩුපාඩු නැතිව හොඳ ප්‍රොජෙක්ට් එකක් ඉක්මනට ගොඩ දාගන්න පුළුවන්. එක ගැන සතුටු වෙන්න.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    vibe coding puluwan wunaata podi payyonta debug wat podi change ekakwat karaganna baa :lol: :lol: :lol: AI walinut buggy code denwa ewa troubleshoot karanna bari wunaama anaatai. dan komat important software design and developer testing part eka. api taniyen karat AI use karat padi wenasak nane. AI use karala ikmanata wadee karala atal eke inna tiyenne.
     
    • Like
    Reactions: Inigo Montoya

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    147
    184
    43
    vibe coding puluwan wunaata podi payyonta debug wat podi change ekakwat karaganna baa :lol: :lol: :lol: AI walinut buggy code denwa ewa troubleshoot karanna bari wunaama anaatai
    මට Python වලින් කරපු Project එකක් තිබුන Payment Gateway Update කරන්න .
    මන් Python මෙලෝ මගුලක් දන්නෙ නැහැ. MAN CHATGPT PRO / CLaude opus 4.5 / Sonnot
    දාගෙන Update karaa . application debug karana hati step by step කියල . එන Out put eka copy කරන්න කියනව Claude එකෙන් , Chat gpt extended thinking එකයි / Claude code එකයි
    දාල debag karala . Upgrade එක කරා . දැන් පුලුවන් බන් ටිකක් ඔලුවක් තියන එකෙක් ට වැඩ කරන්න අවුලක් නැතුව
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,337
    113
    Oka ubata notherenne ube oluwa dan hadila thiyenawa hoda prompt ekak daanna. Scenarios serama cover wenawa ube experience ekka.
    Onna oya bases cover karana experience eka naha podi unta. Oka thamai differentiating factor eka.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    මට Python වලින් කරපු Project එකක් තිබුන Payment Gateway Update කරන්න .
    මන් Python මෙලෝ මගුලක් දන්නෙ නැහැ. MAN CHATGPT PRO / CLaude opus 4.5 / Sonnot
    දාගෙන Update karaa . application debug karana hati step by step කියල . එන Out put eka copy කරන්න කියනව Claude එකෙන් , Chat gpt extended thinking එකයි / Claude code එකයි
    දාල debag karala . Upgrade එක කරා . දැන් පුලුවන් බන් ටිකක් ඔලුවක් තියන එකෙක් ට වැඩ කරන්න අවුලක් නැතුව
    dan out wena unta ehemwat oluwak naa. issra api step by step karapu hinda tamai owa set wenne. dan inne amu harak. kelinma AI code copy paste karaa

    Oka ubata notherenne ube oluwa dan hadila thiyenawa hoda prompt ekak daanna. Scenarios serama cover wenawa ube experience ekka.
    Onna oya bases cover karana experience eka naha podi unta. Oka thamai differentiating factor eka.
    aniwa unta hitenne naa mokda AI development witrai un danne
    ------ Post added on Apr 4, 2026 at 9:48 PM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,611
    113
    :D AI හින්ද job එක නම් නති උනෙ නහ බන් මගෙ .
    අපිව දැන බල්ලො ගානට වැටිල තියෙන්නෙ මේ AI ලබ්බ වල් හින්ද
    නොදකින් මුන් අනික AI උනුත් හදන්නෙ Programming Job වලටම කෙලින්නෙ නෙ !
    Nati una kiyala newe kiuwe bn, MN kiyanne mokk hari layoffs awilla or mokk hari wela nathi unoth, I'm done
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    :D AI හින්ද job එක නම් නති උනෙ නහ බන් මගෙ .
    අපිව දැන බල්ලො ගානට වැටිල තියෙන්නෙ මේ AI ලබ්බ වල් හින්ද
    නොදකින් මුන් අනික AI උනුත් හදන්නෙ Programming Job වලටම කෙලින්නෙ නෙ !
    ත්‍රීවීල් කාරයො පික්මී එකට බනින්නෙත් ඔය වගෙ
     
    sequoia

    Member
    Apr 24, 2021
    7
    2
    3
    Redwood City
    දැන් වැඩ කරද්දි සතුටක් නැහැ බන් මේ programming software / mobile web application වල . ගොඩක් ප්‍රශ්න ව්සද ගන්නෙ AI දාල. කලින් අපි ප්‍රශ්න විසදල ගත්ත වගෙ ආතල් එකක් නැහැ වැඩ කරද්දි
    මන් ගොඩක් Use කරන්නෙ Claude / z ai වගේ සල්ලි ගෙවල , ගන්න තියන ai model
    . දැන් AI වලට හුරුවෙලා තියෙන්නෙ experience එකත් එක්ක AI නැති කාලෙට වැඩිය dan hoda output ekak enwa ඒත්
    දැන් මාර කල කිරීමක් තියෙන්නෙ industry එක ගැන. අනික අපි අවුරුදු ගානකින් ගත්ත SKILL එක දැන් මාස තුනක් වගෙ Project එක අතට ගත්ත bignner level එකේ එකෙක්ට කරගෙන යන්න පුලුවන්.
    ඕන වෙලාවක අපිව replace කරන්න පුලුවන් !
    මටත් මේකම තමයි වෙලා තියෙන්නේ.. AI නිසා දැන් වෙනදට වැඩිය free time එකක් තිබ්බත් කිසිම motivation එකක් නෑ වැඩ කරන්න.. වෙනදට technical discussion වලට සද්ද නැතුව හිටපු managers ල දැන් meeting වලට කලින් AI වලින් Surface level knowledge එකක් අරගෙන අපිට Architectural decision ගන්න ඕන විදිය කියල දෙන තරම ඇවිත් තියෙන්නේ. AI නම් තිබුනත් කමක් නෑ ඒව use කරලා කබ්බෝ ෆෝම් වෙන එක තමයි අව්ල
     
    chamindakk2

    Active member
  • Apr 2, 2021
    112
    241
    43
    Canada
    මටත් මේකම තමයි වෙලා තියෙන්නේ.. AI නිසා දැන් වෙනදට වැඩිය free time එකක් තිබ්බත් කිසිම motivation එකක් නෑ වැඩ කරන්න.. වෙනදට technical discussion වලට සද්ද නැතුව හිටපු managers ල දැන් meeting වලට කලින් AI වලින් Surface level knowledge එකක් අරගෙන අපිට Architectural decision ගන්න ඕන විදිය කියල දෙන තරම ඇවිත් තියෙන්නේ. AI නම් තිබුනත් කමක් නෑ ඒව use කරලා කබ්බෝ ෆෝම් වෙන එක තමයි අව්ල
    දැන් Project මැනේජර්ල ඉන්ජො වෙලා ඉන්නෙ බං. :-D